ඹව් මචන් තියෙනවා දැන් නම් ටික් එකකුත් තියෙනවා එක තමා ඩැෂ්බොඩ් වලට ගොඩාක් අලවන්නේadooo patta look ekak awe mama dakka owa ebay eke thiyenawa oka dashboard eketh alawanawa
ප්ලේන් තැන් වලට හිට් කරන්න ඹනේ නැ නැමි තියෙන තැන් වලට හිට් කරන්න ඹනේ මචන් නැත්තම් රැලි හිටිනවාඕක හීට් කරල නේද ගහන්නෙ.
මරු වැඩක්නේ
එල එල

