komarika pala ganna company monada tiyenne.....
rashmi86 Well-known member Jun 10, 2016 1,329 203 63 Dec 3, 2018 #1 komarika pala ganna company monada tiyenne.....
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 3, 2018 #5 ඔයාට ගන්න ද නැත්තම් ඔයා විකුණන්න ද? විකුණන්නනම් සමහරවිට ඔයා Export කරන කම්පැනිවලින් අහල බලන්න වෙයි. https://www.google.com/search?dcr=0....0j0i71j0i67j0i131i67j33i22i29i30.8FiE86xNTL8 ගන්නනම් මේ එන තැන්වලින් බලන්න https://www.google.com/search?dcr=0...0....1..gws-wiz.....0..0i131j0i10.QCRw6va1mzY
ඔයාට ගන්න ද නැත්තම් ඔයා විකුණන්න ද? විකුණන්නනම් සමහරවිට ඔයා Export කරන කම්පැනිවලින් අහල බලන්න වෙයි. https://www.google.com/search?dcr=0....0j0i71j0i67j0i131i67j33i22i29i30.8FiE86xNTL8 ගන්නනම් මේ එන තැන්වලින් බලන්න https://www.google.com/search?dcr=0...0....1..gws-wiz.....0..0i131j0i10.QCRw6va1mzY
rashmi86 Well-known member Jun 10, 2016 1,329 203 63 Dec 3, 2018 #6 NK123 said: Bump Click to expand... samsri said: bump Click to expand... HKavinda said: බම්පි Click to expand... rusaku said: IRA HANDA Click to expand... wasantha99 said: Bump Click to expand... thanks
NK123 said: Bump Click to expand... samsri said: bump Click to expand... HKavinda said: බම්පි Click to expand... rusaku said: IRA HANDA Click to expand... wasantha99 said: Bump Click to expand... thanks
rashmi86 Well-known member Jun 10, 2016 1,329 203 63 Dec 3, 2018 #7 Malinga said: ඔයාට ගන්න ද නැත්තම් ඔයා විකුණන්න ද? විකුණන්නනම් සමහරවිට ඔයා Export කරන කම්පැනිවලින් අහල බලන්න වෙයි. https://www.google.com/search?dcr=0....0j0i71j0i67j0i131i67j33i22i29i30.8FiE86xNTL8 ගන්නනම් මේ එන තැන්වලින් බලන්න https://www.google.com/search?dcr=0...0....1..gws-wiz.....0..0i131j0i10.QCRw6va1mzY Click to expand... na na.mage yaluwekgawa 150kg tiyenawalu.ekkenek gannawa kiyala dan phone wada nalu.me tika wikunaganna magen ahuwa danna kenek innawada kiyala....
Malinga said: ඔයාට ගන්න ද නැත්තම් ඔයා විකුණන්න ද? විකුණන්නනම් සමහරවිට ඔයා Export කරන කම්පැනිවලින් අහල බලන්න වෙයි. https://www.google.com/search?dcr=0....0j0i71j0i67j0i131i67j33i22i29i30.8FiE86xNTL8 ගන්නනම් මේ එන තැන්වලින් බලන්න https://www.google.com/search?dcr=0...0....1..gws-wiz.....0..0i131j0i10.QCRw6va1mzY Click to expand... na na.mage yaluwekgawa 150kg tiyenawalu.ekkenek gannawa kiyala dan phone wada nalu.me tika wikunaganna magen ahuwa danna kenek innawada kiyala....
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 5, 2018 #8 rashmi86 said: na na.mage yaluwekgawa 150kg tiyenawalu.ekkenek gannawa kiyala dan phone wada nalu.me tika wikunaganna magen ahuwa danna kenek innawada kiyala.... Click to expand... එහෙමනම් අපරාදෙන ඒව. ඒව යොදාගෙන එක එක ජාති හදන කම්පැනිවලට කථා කරල අහන්න තමයි වෙන්නෙ. නැත්තම් සමහර ආයුර්වේද මධ්‍යස්ථාන වගේ ඒවලත් ගන්නව මං හිතන්නෙ. තව එක එක බීම ජාති හදන කම්පැනි වගයකුත් තිබුණ.
rashmi86 said: na na.mage yaluwekgawa 150kg tiyenawalu.ekkenek gannawa kiyala dan phone wada nalu.me tika wikunaganna magen ahuwa danna kenek innawada kiyala.... Click to expand... එහෙමනම් අපරාදෙන ඒව. ඒව යොදාගෙන එක එක ජාති හදන කම්පැනිවලට කථා කරල අහන්න තමයි වෙන්නෙ. නැත්තම් සමහර ආයුර්වේද මධ්‍යස්ථාන වගේ ඒවලත් ගන්නව මං හිතන්නෙ. තව එක එක බීම ජාති හදන කම්පැනි වගයකුත් තිබුණ.