finally
මෙන්න කරනවනම් වැඩ. සිංහල ෆිල්ම් බලන එක නතර කලේ මිට අවුරුදු බර ගානකට කලින්. හැබැයි මේක නම් බලනව.
අනිත් සිංහල ෆිල්ම් වගේ නොවේවා කියල ප්රාර්ථනා කරනව. මොකද trailer එකේ තියෙන දේ නෙමෙයිනෙ ෆිල්ම් එක බලන්න ගියාම තියෙන්නෙ. කිසිම කොලිටි එකක් නෑ. මේකෙ trailers එක ගැන නම් කතා කරල වැඩක් නෑ සුපිරි. නැවු එන හරියෙ vfx නම් අපේ රටේ හැටියට 200%. බලමු 