-Aloka Udapadi|ආලෝකෝ උදපාදි Official Trailer-

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    finally :yes: මෙන්න කරනවනම් වැඩ. සිංහල ෆිල්ම් බලන එක නතර කලේ මිට අවුරුදු බර ගානකට කලින්. හැබැයි මේක නම් බලනව. :love: අනිත් සිංහල ෆිල්ම් වගේ නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. මොකද trailer එකේ තියෙන දේ නෙමෙයිනෙ ෆිල්ම් එක බලන්න ගියාම තියෙන්නෙ. කිසිම කොලිටි එකක් නෑ. මේකෙ trailers එක ගැන නම් කතා කරල වැඩක් නෑ සුපිරි. නැවු එන හරියෙ vfx නම් අපේ රටේ හැටියට 200%. බලමු :yes::cool:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ටිකක් western ටයිප් එකට හදන්න ගිහින් තියෙන නිසා සිංහල කම කියන එකට වඩා එන්නේ මොරාල් එක ...

    කොහොම වුනත් ඉතිහාසය විකුනං නොකන තවත් එක් ෆිල්ම් එකක් නොවේවායි කියල ප්‍රාර්ථනා කරනවා ...

    සිංහල සිනමාව කියන එක ලොකු පිම්මක් ඉස්සරහට තියයි කියල හිතනවා මේ නිර්මාණයෙන්..:)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    ශ්‍රී සිද්ධාර්ථ ගව්තම ද මොකක්ද කියල ෆිල්ම් එකක් කළා මතකද ලංකාවෙ ගොජබියො ටික, ඉන්දියන් නළුවො ගෙනල්ල. ඒකෙ trailer එකත් මේ වගේ තිබුනෙ, ඒත් ෆිල්ම් එක චාම චා නෙ, මේකත් ඒවගේ වෙයිද දන්නෙ නෑ ... අර හඬ කවපු tv series එක නම් ෆට්ට.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    finally :yes: මෙන්න කරනවනම් වැඩ. සිංහල ෆිල්ම් බලන එක නතර කලේ මිට අවුරුදු බර ගානකට කලින්. හැබැයි මේක නම් බලනව. :love: අනිත් සිංහල ෆිල්ම් වගේ නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. මොකද trailer එකේ තියෙන දේ නෙමෙයිනෙ ෆිල්ම් එක බලන්න ගියාම තියෙන්නෙ. කිසිම කොලිටි එකක් නෑ. මේකෙ trailers එක ගැන නම් කතා කරල වැඩක් නෑ සුපිරි. නැවු එන හරියෙ vfx නම් අපේ රටේ හැටියට 200%. බලමු :yes::cool:

    අනිවා මචන්.. අලුත් කොල්ලො ටිකක් නිසා වැඩේ සුපිරියටම තියෙනවා..
    බලමු සාර්ථකත්වය කොහොමද කියල..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සිංහල සිනමාව කියන එක ලොකු පිම්මක් ඉස්සරහට තියයි කියල හිතනවා මේ නිර්මාණයෙන්..:)

    තාක්ෂණයේ දියුණුව අතින් එහෙම කියන්න පුළුවන් බන් ! එත් නිර්මානාත්මක(creativity) අතින් කොහොමද දන්නේ නෑ නේ ... ඒ කිව්වේ මිනිහෙක් ෆිල්ම් එකක් බැලුවට පස්සේ උට එකෙන් ලැබෙන්න දේකුත් තියෙන්න එපයි බන් ... නැතුව සල්ලි වියදම් කරලා පිටින් ෂයින් කරලා දිලිසෙන්න දැම්මට මදි :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    තාක්ෂනේ කොහොමවුනත් ආයෙත් කූජීත කතාවක් අරගෙන තියෙන්නෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    අපේ ඉතිහාසය මහා වීර කාව්‍යයක්...............

    මේ රට රැක ගන්න අපේ හෙළයන් කොතරම් දුක්-කම්කටොළු වළදලා තියනව ද කියන එක හිතද්දිත් ඇගේ හිරිගඩු පිපෙනවා.....

    ඒ ඉතිහාසය, වීර කාව්‍යන් විදියට ප්‍රතිනිර්මාණය කරලා, දැන් ඉන්න පරම්පරාව ඥාණනය කිරීම මහා පින්කමක්.

    ගාමණිඅබා (වලගම්බා) රජ වසර ගනනක් තිස්සේ අනේක දුක් කම්කටොළු මැද්දේ ගෙන ගිය ඒ දේශප්‍රේමී සටන් ව්‍යාපාරය නැත්තම් අපි මේ වන විට චෝල මණ්ඩලම් කියන මහා චෝල අධිරාජ්‍යෙය් කොටසක්.

    මේ සිංහල රට එදා බේරා ගත් මහා විරයා ඔහුයි. ඒ පමණක් නොවෙයි ඔහු තමන් ගේ සටන් ව්‍යාපාරයට තමා කුඩා කල සිට ම උදව් කල දණ්ඩනායක බුදල්නා කියන ප්‍රාෙද්ශීය පාලකයා ගැන ලියල තියන පණාකඩුව තඹ සන්නසේ තියන ඔහු ගේ ම වචන වලින්, මේ රජු කොතරම් සංවේදී හදක් ඇති පාලකයෙක් වී ද කියන එක පෙන්වනවා.

    අවසාන විග්‍රහයේ දී, මේ පින් බිම හැර අපට වෙන පින් බිමක් නෑ. මේ පින් බිම මෙසේ අපට-හෙළයන්ට අයත්ව පවතින්නේ ඔය ගාමණිඅබා රජු නිසායි.
    :lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    තාක්ෂණයේ දියුණුව අතින් එහෙම කියන්න පුළුවන් බන් ! එත් නිර්මානාත්මක(creativity) අතින් කොහොමද දන්නේ නෑ නේ ... ඒ කිව්වේ මිනිහෙක් ෆිල්ම් එකක් බැලුවට පස්සේ උට එකෙන් ලැබෙන්න දේකුත් තියෙන්න එපයි බන් ... නැතුව සල්ලි වියදම් කරලා පිටින් ෂයින් කරලා දිලිසෙන්න දැම්මට මදි :)

    අනිවා මචන්.. ඒත් මේ නිර්මාණය ගොඩක් මහන්සි වෙලා කරපු නිර්මාණයක්.. අනික අළුත් අධ්‍යක්ෂක කෙනෙක් . ඒ නිසා අපි නිර්මාණය එනකන් ඉමු..:)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    aloko-udapadi-4.jpg

    allah wage :oo: