-Aloka Udapadi|ආලෝකෝ උදපාදි Official Trailer-

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    good news people!:):)

    රී ලාංකීය සිනමා වංශ කථාවේ නැවුම් පෙරලියක ආරම්භය “ආලෝකෝ උදපාදි“ ජනවාරි 20 වන දින සිට EAP සිනමා ශාලාවල තිරගතවේ. ප්‍රබල බාධක ජයගෙන, මුළු මහත් මානව සංහතියම උදෙසා සනාතනික හා ආධ්‍යාත්මික දායාදයක් ආරක්ෂාකොට ගනු පිණිස, දැඩි අධිෂ්ඨානයෙන් කැපවූ විශිෂ්ඨ යථිවරයාණන් වහන්සේලාගේ මහා ප්‍රයත්නයයි. මේ ...
    --
    Aloko Udapadi (Light Arose) will be released in theaters island wide on the 20th of January 2017.
    The Epic Effort of a dedicated human community to preserve for the whole of mankind and for all time, a unique cultural and spiritual heritage - overcoming formidable obstacles.
    Like us on Facebook Aloko Udapadi - ආලෝකෝ උදපාදි - The Movie
    Visit our website www.alokoudapadi.com
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    happy8se.gif
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    good news people!:):)

    රී ලාංකීය සිනමා වංශ කථාවේ නැවුම් පෙරලියක ආරම්භය “ආලෝකෝ උදපාදි“ ජනවාරි 20 වන දින සිට EAP සිනමා ශාලාවල තිරගතවේ. ප්‍රබල බාධක ජයගෙන, මුළු මහත් මානව සංහතියම උදෙසා සනාතනික හා ආධ්‍යාත්මික දායාදයක් ආරක්ෂාකොට ගනු පිණිස, දැඩි අධිෂ්ඨානයෙන් කැපවූ විශිෂ්ඨ යථිවරයාණන් වහන්සේලාගේ මහා ප්‍රයත්නයයි. මේ ...
    --
    Aloko Udapadi (Light Arose) will be released in theaters island wide on the 20th of January 2017.
    The Epic Effort of a dedicated human community to preserve for the whole of mankind and for all time, a unique cultural and spiritual heritage - overcoming formidable obstacles.
    Like us on Facebook Aloko Udapadi - ආලෝකෝ උදපාදි - The Movie
    Visit our website www.alokoudapadi.com

    :cool::cool::cool::cool:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සිංහල ජාතිය, ඉතිහාසය, බුදුදහම ගැන කියද්දි රිදෙන කට්ටියකුත් ඉන්නවා. .
    දැන්වත් දිය යටින් ගින්දර ගෙනියන එක නවත්තලා සිංහලයෝ හැටියට එකතුවෙනවනම් හොදයි. .
    ආගම් මොක වුනත් සින්හලයෝ නොබෙදී ඉදපල්ලා. . නැත්තන් දෙමල්ලුයි, තම්බියොයි එකතුවෙලා බොහෙම ඉක්මනටම අපිට පු% අරී. .