good news people!

රී ලාංකීය සිනමා වංශ කථාවේ නැවුම් පෙරලියක ආරම්භය “ආලෝකෝ උදපාදි“
ජනවාරි 20 වන දින සිට EAP සිනමා ශාලාවල තිරගතවේ. ප්‍රබල බාධක ජයගෙන, මුළු මහත් මානව සංහතියම උදෙසා සනාතනික හා ආධ්‍යාත්මික දායාදයක් ආරක්ෂාකොට ගනු පිණිස, දැඩි අධිෂ්ඨානයෙන් කැපවූ විශිෂ්ඨ යථිවරයාණන් වහන්සේලාගේ මහා ප්රයත්නයයි. මේ ...
--
Aloko Udapadi (Light Arose) will be released in theaters island wide on the 20th of January 2017.
The Epic Effort of a dedicated human community to preserve for the whole of mankind and for all time, a unique cultural and spiritual heritage - overcoming formidable obstacles.
Like us on Facebook Aloko Udapadi - ආලෝකෝ උදපාදි - The Movie
Visit our website
www.alokoudapadi.com