AloneGuy90 සිහින රාජ්ජේ අවසානය?

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
පිස්සුවෙන් වගේ දොඩවනවා මචන්...කියා ගන්න දෙයක් නැනේ...අනුන්ගේ earning,profile දාලා මාට්ටු වෙලත් ෂෝ එක නම් මු බැහැලා නැහැ :dull::dull:

:lol::lol::lol::lol:
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    Yo barry what the fuck are you doing? you miserable peace of flesh telling about me that I'm hiding like rat. lol.

    Now I'm here let's start the fucking show. I'm here to enjoy it. :lol:

    So just start bitching around! like you always do :lol::lol::lol:

    :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Yo barry what the fuck are you doing? you miserable peace of flesh telling about me that I'm hiding like rat. lol.

    Now I'm here let's start the fucking show. I'm here to enjoy it. :lol:

    So just start bitching around! like you always do :lol::lol::lol:
    ඔන්නහ් ඔහ් සි0හලෙන් කියපන් බ0 අපිටත් ඔයහ් කඩ්ඩ තෙරෙනහ් එකක් ඇහ් :(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    thoge wadak balaganin pons daya wathee wage anunge kunu hoyanne nathuwa

    මුට කඩේ යන එකෙක් ඉන්නවා වගේ,එක පාරට රෙෆ් පවර් 10 තියෙන එකෙන් ගෙන් රෙෆ් කැපුනා :nerd:

    මුත් එකක්ම සිහින රජ්ජෙට යන්න හිතපු එකෙක් වෙන්න ඕන :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොහොම උනත් ඔහොම ආතල් කුඩු කරන එක හරි නැ අනුන්ගේ $ පෙන්නලා සන්තෝස වෙච්ච ආනාතයනේ
     
    • Like
    Reactions: Barry Allen

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    හා....

    මම බය උනා... :lol::lol::lol:

    මචංලා මම මේ ෆේක් එක හදන් ආවේ මගෙත් හිතේ තියෙන දුකක් උබලට කියල හිත සැහැල්ලු කරගන්න. මම දන්නව ගොඩක් උන් පච කෙලින නිසා උබල ඒව වශ්වාස කරන්නැති බව. ඒත් මේක ඇත්තම ස්ටෝරිය බන් මගේ ලයිෆ් එකේ.

    මචංලා මට සහෝදර සහෝදරියො කවුරුවත් නෑ. හිටියේ අම්මයි තාත්තයි විතරයි. තාත්ත අවුරුදු ගානකට කලින් නැති උනා. ඉන්නේ දැන් මමයි අම්මයි විතරයි. අම්මගෙ පැත්තේ නෑදෑයො, තාත්තගෙ පැත්තේ නෑදෑයො අපි අසරන, දුප්පත් අය නිසා අපි සමග ආශ්‍රයක් නෑ.
    මට දැන් අවුරුදු 24ක් වෙලා මාසයක් වගේ වෙන්නේ. තාමත් මට ජොබ් එකක් නෑ බන් මට. O/L හොඳට පාස් ඒත් A/L පාස් වෙන්න බැරි උනා. ඒකට ඒ දවස්වල ගෙදර ප්‍රශ්නත් මගේ ADHD මානසික රෝගී තත්වයත් සෑහෙන්න බලපෑව.

    දටත් මම ADHD වලින් පීඩා විඳිනව. මට නිකන් පිස්සු වගේ බන්. කොහේවත් යන්න හිතෙන්නෑ. කිසිම කෙනෙක් ආශ්‍රය කරන්න හිතෙන්නෙත්නෑ. හෝ ගාල හිතට එක එක දේවල් එනව. දැන් මම මාත් එක්කම හැම තිස්සෙම හිතෙන් කතා කරනව ඉවරයක් නැතිව. කිසි දෙයකට අවධානය දෙන්න බෑ මට.

    ඉස්කෝලෙන් පස්සේ මට යාලුවොත් නෑ බන් කවුරුවත්. ම‍ගේ ඇගටත් කිසිම පනක් නෑ. මට කාත් එක්කවත් කතා කරන්නවත් හිතෙන්නෑ. කාමරේට වෙලා මැෂින් එකෙන් පොත් කියවන එක තමයි කරන්නේ. අම්මත් පවු බන්. අම්මටත් පාලුයි මම වැඩිය කතා කරන්නෙත් නෑ. අනිත් කොල්ලෝ වගේ ලස්සනට අඳින්න, ෆර්ෆියුම් යූස් කරන්න. රැවුල කොන්ඩේ කපලා ලස්සනට ඉන්න මට කිසිම ආසාවක් නෑ බන්. අම්මත් කියනව බලන්නකෝ හැටි පිලිවෙලකට ඉන්න කියල. ඒත් ඒව ගැන මට කිසි ආසාවක් නෑ බන්.

    අනික මට කිසි දෙයක් එක දිගට කරන්නත් බෑ හිත හයිය නෑ කඩන් වැටෙනව. මොකක්දෝ මහා තනිකමක්, දුකක් හතේ තියෙනව මාව ගිලගන්න හදන. මම මේව අද වෙනකන් කාටවත් කියල නෑ.
    අනිත් එක මට කෙල්ලෙක් ඉඳලත් නෑ අදටත් නෑ මට දැන් 24 වෙනව. හැම කොල්ලම ලව් කරන කාලේ. ඇත්තටම මාත් ආසයි කෙල්ලෙක්ට ආද‍‍රේ කරන්න. මුල් දවස් වල මම ට්‍රයි කරා. ඒත් රෙස්පොන්ස් එක එච්චර හොඳ නැති නිසා මම ඊට එහාට ගියේ නෑ. පස්සෙ පස්සේ ආදරයක් ලැබෙනව ආසාවෙන් හිටියට කෙල්ලො පස්සේ ගියේ නෑ. මට වඩා සිය ගුණයක් සාපේක්ෂව කැත කොල්ලෝ ලස්සන කෙල්ලො යාලුකරන් ඉන්න හැටි දැක්කම මට හිතෙන්නේ මම මහා ලූසර්‍ කෙනෙක් කියල මචංලා. මට දැන් කිසිම ලව් මූවී එකක්, වීඩියෝ එකක්, සිංදුවක් අහන්නේ නෑ මොකද මට මාර විදියට ඒව බැලුවයින් පස්සේ දුකක්, කලකිරීමක් එනව මචංලා. අම්මත් කැමතියි මම කෙල්ලෙක් යාළු කරගන්නව නම්. ඒත් මගේ සිටුවේෂන් එකත් එක්ක කෙල්ලෙක් මාත් එක්ක යාළුවෙයි කියල හිතන්න අමාරුයි. අනිත් එක්ක මට කෙල්ලොත් එක්ක තො‍ඳොල් කතා කියන්න තේරෙන්නෙත් නෑ. මගෙන් පිටවෙන ඇක්සන්ට් එක ‍හෙන බෝරින් අනික.

    මට මොකක් හරි ජොබ් එකක් කරන්න කොහේවත් යන්නත් බෑ බන්. අම්ම විතරනේ ඉන්නේ. ගෙයක් අරන් යන්න තරම් වත්කමකුත් නෑ. එහෙම උනොත් ගමේ ගෙවල් දොරවල් පාලුවෙනව. මම ඉන්න පලාතේ මම දන්න දේවලට රස්සාවලුත් නෑ මචංලා.

    මගේ ජීවිතේ පට්ට ඒකාකාරියි. හරියට හිරගේක ඉන්නව වගේ. ඒත් මම ඒකට හුරුවෙලා. හැබැයි මට කිසිම සමාජ බියක් නෑ. ඕනතැනක ගිහින්, ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන්. මම රටේ ගොඩක් තැන්වල තාම ගිහින් නෑ බන්. මට හිතෙනව මම ජීවත් වෙන එක තේරුමක් නෑ කියල. මට සමර වෙලාවට හිතෙන් ඇඩෙනව මට මම ගැනම සහ අම්ම ගැන දුක හිතිල. මම කිසිම සෝෂල් නෙට්වර්ක් එකක් යූස් කරන්නෑ මොකද මගේ යාළුවොන්ගේ ජීවිත බලද්දී මම ඉන්නේ අපායක කියලයි මට හිතෙන්නේ. මට රෑට නින්ද යන්නෙත් නෑ මචංලා සෑහෙන්න රෑ වෙනකන් අවදිවෙලා ඉන්නව එහෙම උනොත් තමයි නින්ද යන්නේ.

    අම්මත් නැති උන දවසක මම හරියට අනාතයෙක් වගේ බන්. කාත් කවුරුවත් නෑ. අදටත් මොන වැඩේ කරත් මම තනියම තමයි කරන්නේ. කොහොමත් මම පිරිසක් අතරට ගියත් ඒ පිරිසෙන් මාව කැපෙනව. මොකද මගේ පර්සනැලිටි එක එච්චර හොඳ නැතිව ඇති. මොකද මම වැඩිය එකිනෙකා එක්ක සබඳකම් තියාගන්න අමාරුයි. ඒ කිව්වේ තරහ වෙන එක නෙමේ. මට ඒක කියන්න තේරෙන්නෑ බන්. ඉතින් කොහේ ගියත් හෙන අවුල් මොකද කිසිම එකක් කැමති නෑ මාත් එක්ක ෆිට් වෙන්න. මම ට්‍රයි කරත් හරියන්නෑ.

    මම හැබැයි කේලම් කියන, අනුන්ගේ දේවල් හොයන චාටර් කොල්ලෙක් නෙමේ. සරාවෙන් සූදුවෙනුත් තොරයි. ඒත් ‍ඔහොම තමයි වෙන්නේ.
    දැන් 24 එකේ තව අවුරුදු දෙකකින්වත් බඳින්නත් ඕන. අනේ මංද මචංලා මට නම් දැන් පිස්සු වගේ. පුලුවන්නම් මට හොඳ උපදෙස් ටිකක් දියල්ලා මම මොනවද කරන්න ඕන කියල.

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Barry Allen

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රෝසි ආච්චි;21046527 said:
    ආහ් පොන්ස්, සිහින රාජ්ජේ කඩාගෙන වැටුන නේද :lol:

    ඔන්නහ් ඔහ් සි0හලෙන් කියපන් බ0 අපිටත් ඔයහ් කඩ්ඩ තෙරෙනහ් එකක් ඇහ් :(

    :lol: මේකේ ගොඩක් උන් ඔහොම තමා බන්...:lol:

    කොහොම උනත් ඔහොම ආතල් කුඩු කරන එක හරි නැ අනුන්ගේ $ පෙන්නලා සන්තෝස වෙච්ච ආනාතයනේ

    :lol::lol:

    දැන් කිසිම කතාවක් නැහැ,වෙන බයිලාවක් ගහනවා..මුත් හෙන්රියා වගේමයි..ලැජ්ජාවක් ගැවිලා නැහැ :dull::dull:
     
    • Like
    Reactions: ctooi

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    දැන් වැඩක් නැහැ බන්...පජාතයි...:lol:

    ලසන්ත අයියට වඳින ගාථාව කියල නිදාගනින්...:lol:

    හා...

    උබට දැන් සතුටුයිද? :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    :lol::lol:

    දැන් කිසිම කතාවක් නැහැ,වෙන බයිලාවක් ගහනවා..මුත් හෙන්රියා වගේමයි..ලැජ්ජාවක් ගැවිලා නැහැ :dull::dull:

    ඉතිං දැන් අහිංසකයව අල්ලලා දාපං. උඹත් අපේ පූසා වගේ තමයි. මීයෙක් ඇල්ලුවාම කොන්දත් කඩල ලේ එනකං හපල අතෑරලා දාල බලාගෙන ඉන්නව බැරි බැරි ගාතෙ දුවනකං ආයෙත් පන්නල අල්ලගන්න. :angry:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මචංලා මම මේ ෆේක් එක හදන් ආවේ මගෙත් හිතේ තියෙන දුකක් උබලට කියල හිත සැහැල්ලු කරගන්න. මම දන්නව ගොඩක් උන් පච කෙලින නිසා උබල ඒව වශ්වාස කරන්නැති බව. ඒත් මේක ඇත්තම ස්ටෝරිය බන් මගේ ලයිෆ් එකේ.

    මචංලා මට සහෝදර සහෝදරියො කවුරුවත් නෑ. හිටියේ අම්මයි තාත්තයි විතරයි. තාත්ත අවුරුදු ගානකට කලින් නැති උනා. ඉන්නේ දැන් මමයි අම්මයි විතරයි. අම්මගෙ පැත්තේ නෑදෑයො, තාත්තගෙ පැත්තේ නෑදෑයො අපි අසරන, දුප්පත් අය නිසා අපි සමග ආශ්‍රයක් නෑ.
    මට දැන් අවුරුදු 24ක් වෙලා මාසයක් වගේ වෙන්නේ. තාමත් මට ජොබ් එකක් නෑ බන් මට. O/L හොඳට පාස් ඒත් A/L පාස් වෙන්න බැරි උනා. ඒකට ඒ දවස්වල ගෙදර ප්‍රශ්නත් මගේ ADHD මානසික රෝගී තත්වයත් සෑහෙන්න බලපෑව.

    දටත් මම ADHD වලින් පීඩා විඳිනව. මට නිකන් පිස්සු වගේ බන්. කොහේවත් යන්න හිතෙන්නෑ. කිසිම කෙනෙක් ආශ්‍රය කරන්න හිතෙන්නෙත්නෑ. හෝ ගාල හිතට එක එක දේවල් එනව. දැන් මම මාත් එක්කම හැම තිස්සෙම හිතෙන් කතා කරනව ඉවරයක් නැතිව. කිසි දෙයකට අවධානය දෙන්න බෑ මට.

    ඉස්කෝලෙන් පස්සේ මට යාලුවොත් නෑ බන් කවුරුවත්. ම‍ගේ ඇගටත් කිසිම පනක් නෑ. මට කාත් එක්කවත් කතා කරන්නවත් හිතෙන්නෑ. කාමරේට වෙලා මැෂින් එකෙන් පොත් කියවන එක තමයි කරන්නේ. අම්මත් පවු බන්. අම්මටත් පාලුයි මම වැඩිය කතා කරන්නෙත් නෑ. අනිත් කොල්ලෝ වගේ ලස්සනට අඳින්න, ෆර්ෆියුම් යූස් කරන්න. රැවුල කොන්ඩේ කපලා ලස්සනට ඉන්න මට කිසිම ආසාවක් නෑ බන්. අම්මත් කියනව බලන්නකෝ හැටි පිලිවෙලකට ඉන්න කියල. ඒත් ඒව ගැන මට කිසි ආසාවක් නෑ බන්.

    අනික මට කිසි දෙයක් එක දිගට කරන්නත් බෑ හිත හයිය නෑ කඩන් වැටෙනව. මොකක්දෝ මහා තනිකමක්, දුකක් හතේ තියෙනව මාව ගිලගන්න හදන. මම මේව අද වෙනකන් කාටවත් කියල නෑ.
    අනිත් එක මට කෙල්ලෙක් ඉඳලත් නෑ අදටත් නෑ මට දැන් 24 වෙනව. හැම කොල්ලම ලව් කරන කාලේ. ඇත්තටම මාත් ආසයි කෙල්ලෙක්ට ආද‍‍රේ කරන්න. මුල් දවස් වල මම ට්‍රයි කරා. ඒත් රෙස්පොන්ස් එක එච්චර හොඳ නැති නිසා මම ඊට එහාට ගියේ නෑ. පස්සෙ පස්සේ ආදරයක් ලැබෙනව ආසාවෙන් හිටියට කෙල්ලො පස්සේ ගියේ නෑ. මට වඩා සිය ගුණයක් සාපේක්ෂව කැත කොල්ලෝ ලස්සන කෙල්ලො යාලුකරන් ඉන්න හැටි දැක්කම මට හිතෙන්නේ මම මහා ලූසර්‍ කෙනෙක් කියල මචංලා. මට දැන් කිසිම ලව් මූවී එකක්, වීඩියෝ එකක්, සිංදුවක් අහන්නේ නෑ මොකද මට මාර විදියට ඒව බැලුවයින් පස්සේ දුකක්, කලකිරීමක් එනව මචංලා. අම්මත් කැමතියි මම කෙල්ලෙක් යාළු කරගන්නව නම්. ඒත් මගේ සිටුවේෂන් එකත් එක්ක කෙල්ලෙක් මාත් එක්ක යාළුවෙයි කියල හිතන්න අමාරුයි. අනිත් එක්ක මට කෙල්ලොත් එක්ක තො‍ඳොල් කතා කියන්න තේරෙන්නෙත් නෑ. මගෙන් පිටවෙන ඇක්සන්ට් එක ‍හෙන බෝරින් අනික.

    මට මොකක් හරි ජොබ් එකක් කරන්න කොහේවත් යන්නත් බෑ බන්. අම්ම විතරනේ ඉන්නේ. ගෙයක් අරන් යන්න තරම් වත්කමකුත් නෑ. එහෙම උනොත් ගමේ ගෙවල් දොරවල් පාලුවෙනව. මම ඉන්න පලාතේ මම දන්න දේවලට රස්සාවලුත් නෑ මචංලා.

    මගේ ජීවිතේ පට්ට ඒකාකාරියි. හරියට හිරගේක ඉන්නව වගේ. ඒත් මම ඒකට හුරුවෙලා. හැබැයි මට කිසිම සමාජ බියක් නෑ. ඕනතැනක ගිහින්, ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන්. මම රටේ ගොඩක් තැන්වල තාම ගිහින් නෑ බන්. මට හිතෙනව මම ජීවත් වෙන එක තේරුමක් නෑ කියල. මට සමර වෙලාවට හිතෙන් ඇඩෙනව මට මම ගැනම සහ අම්ම ගැන දුක හිතිල. මම කිසිම සෝෂල් නෙට්වර්ක් එකක් යූස් කරන්නෑ මොකද මගේ යාළුවොන්ගේ ජීවිත බලද්දී මම ඉන්නේ අපායක කියලයි මට හිතෙන්නේ. මට රෑට නින්ද යන්නෙත් නෑ මචංලා සෑහෙන්න රෑ වෙනකන් අවදිවෙලා ඉන්නව එහෙම උනොත් තමයි නින්ද යන්නේ.

    අම්මත් නැති උන දවසක මම හරියට අනාතයෙක් වගේ බන්. කාත් කවුරුවත් නෑ. අදටත් මොන වැඩේ කරත් මම තනියම තමයි කරන්නේ. කොහොමත් මම පිරිසක් අතරට ගියත් ඒ පිරිසෙන් මාව කැපෙනව. මොකද මගේ පර්සනැලිටි එක එච්චර හොඳ නැතිව ඇති. මොකද මම වැඩිය එකිනෙකා එක්ක සබඳකම් තියාගන්න අමාරුයි. ඒ කිව්වේ තරහ වෙන එක නෙමේ. මට ඒක කියන්න තේරෙන්නෑ බන්. ඉතින් කොහේ ගියත් හෙන අවුල් මොකද කිසිම එකක් කැමති නෑ මාත් එක්ක ෆිට් වෙන්න. මම ට්‍රයි කරත් හරියන්නෑ.

    මම හැබැයි කේලම් කියන, අනුන්ගේ දේවල් හොයන චාටර් කොල්ලෙක් නෙමේ. සරාවෙන් සූදුවෙනුත් තොරයි. ඒත් ‍ඔහොම තමයි වෙන්නේ.
    දැන් 24 එකේ තව අවුරුදු දෙකකින්වත් බඳින්නත් ඕන. අනේ මංද මචංලා මට නම් දැන් පිස්සු වගේ. පුලුවන්නම් මට හොඳ උපදෙස් ටිකක් දියල්ලා මම මොනවද කරන්න ඕන කියල.

    :lol::lol::lol::lol::lol:

    thanks for taking yo time to digging in my old threads. :lol::lol::lol: just another useless ass.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    හා...

    උබට දැන් සතුටුයිද? :lol:

    රෙද්දක් ඇදගෙනද උබ ආයෙත් මෙතන ඇවිත් රගන්නේ..පොන්සියා ගහපු කෙබර මාට්ටු වෙලා දැන් නිකන් ගලේ රීපු බලල වගේනේ ඉන්නේ..දැන් ඉතින් පල..උබේ ජාතකේ ඉවරයි..ගිහින් බෙහෙත් ට්කක් අරන් සනීප වෙයන් ඉස්සෙල්ල..​
     
    :(:yes: