AloneGuy90 සිහින රාජ්ජේ අවසානය?

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    කෙටියෙන් දාපන් හුට්ටො කියවන්න බෑ ඔච්චර :lol::lol::lol:

    anyways

    දැන් උබ හෙන පොරනෙ? ෆයිනැන්ස් කම්පනි එකක වැඩකරන. දාපන් බලන්න උබේ fd certificates :lol::lol::lol::lol:

    ඔන්න මගේ ඒව. හෙන දාන්නම් තව දෙකක් :lol::lol:

    Bw8sLF2.jpg

    aIeybDC.jpg

    5qa2ySc.jpg

    x8uzxdl.jpg

    ගල් පොන්නය 2012 ඒවා දාල. ඒ දවස් වල අපිත් FD දැම්ම මල්ලි එත් ඔය වගේ FD certificates අවුරුදු 4ක් තියාගෙන හිටියේ නෑ .
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    :lol::lol:

    උස්සලා දාපු නිසා...නැත්නම් ඕන එකෙක් දන්නවා වැඩ ක‍රන තැනම සල්ලි දැම්මම වාසියක් තියෙනවා කියලා :dull::dull:

    Just another one more thing to think about right? :lol::lol::lol:
    enjoy ma boy. :cool::cool:;);)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,666
    25,684
    113
    කෝ යකෝ මෙච්චර ඉන්නේ? :sorry::sorry::sorry:

    වරෙල්ල පැය බාගයක් මම ඔන්ලයින් ඉන්නව. :lol::lol::lol:

    ඇයි පැය බාගෙන් දීපාල් දෙයියොන්ගෙ ඇටදෙක මසාජ් කරන්න යන්න තියෙනවද? :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    කෙටියෙන් දාපන් හුට්ටො කියවන්න බෑ ඔච්චර :lol::lol::lol:

    anyways

    දැන් උබ හෙන පොරනෙ? ෆයිනැන්ස් කම්පනි එකක වැඩකරන. දාපන් බලන්න උබේ fd certificates :lol::lol::lol::lol:

    ඔන්න මගේ ඒව. හෙන දාන්නම් තව දෙකක් :lol::lol:

    Bw8sLF2.jpg

    aIeybDC.jpg

    5qa2ySc.jpg

    x8uzxdl.jpg
    අවුරුදු 4ක් පරණ ඒව දාල මොකද බන් මේ.. සාමන්‍යෙන් බිස්නස් එකක නම් අපි අවු 3ක් පරණ ඩොක්ස් පුච්චනව. මේ එහෙම ඩිස්ට්‍රෝයි දාන්න තිබ්බ ඒවද?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    ගල් පොන්නය 2012 ඒවා දාල. ඒ දවස් වල අපිත් FD දැම්ම මල්ලි එත් ඔය වගේ FD certificates අවුරුදු 4ක් තියාගෙන හිටියේ නෑ .

    මූට 2014 දි වයස 24..2012 කියන්නේ 22 යිනෙ..බලපන්කො මුගේ FD තියෙන තරම්..දීපාල් අයිය දුන්නද දන්නේ නෑ..​
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ගල් පොන්නය 2012 ඒවා දාල. ඒ දවස් වල අපිත් FD දැම්ම මල්ලි එත් ඔය වගේ FD certificates අවුරුදු 4ක් තියාගෙන හිටියේ නෑ .

    හරි මම ගල් පොන්නය, උබ එතකොට මල් පොන්නයද? :lol::lol::lol:
    මොකෝ මචං පපුව ඉරිතලා යනවද? රුදිල ගැස්ම වැඩිවෙලාද? :lol::lol::lol::shocked::shocked::shocked:

    මටනම් මල් පොන්න අයියේ. ඕව හොල්ලන්න කිසිම ඕන කමක් නෑ. තව දානව මිසක්. :lol::lol::lol::lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,666
    25,684
    113
    අවුරුදු 4ක් පරණ ඒව දාල මොකද බන් මේ.. සාමන්‍යෙන් බිස්නස් එකක නම් අපි අවු 3ක් පරණ ඩොක්ස් පුච්චනව. මේ එහෙම ඩිස්ට්‍රෝයි දාන්න තිබ්බ ඒවද?

    මූ පියන් ජොබ් එක කරද්දි එකතු කරපුව බන්, විසි කරොත් show off දාන්න දෙයක් නැති වෙනවනෙ :lol: ඒක නිසා පරෙස්සම් කරලා තියන් ඉන්නව ඇත්තෙ :yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ගල් පොන්නය 2012 ඒවා දාල. ඒ දවස් වල අපිත් FD දැම්ම මල්ලි එත් ඔය වගේ FD certificates අවුරුදු 4ක් තියාගෙන හිටියේ නෑ .

    අවුරුදු 4ක් පරණ ඒව දාල මොකද බන් මේ.. සාමන්‍යෙන් බිස්නස් එකක නම් අපි අවු 3ක් පරණ ඩොක්ස් පුච්චනව. මේ එහෙම ඩිස්ට්‍රෝයි දාන්න තිබ්බ ඒවද?

    ඔව් බන් මේ වෙන කාගේ හරි විසි කරපු එකක් :lol::lol:

    මු වැඩ කරන්නේ BOC නම් මොන මොඩයද සම්පත්/මහජන බන්ක්වේ සල්ලි දාන්නේ ;)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,666
    25,684
    113
    හරි මම ගල් පොන්නය, උබ එතකොට මල් පොන්නයද? :lol::lol::lol:
    මොකෝ මචං පපුව ඉරිතලා යනවද? රුදිල ගැස්ම වැඩිවෙලාද? :lol::lol::lol::shocked::shocked::shocked:

    මටනම් මල් පොන්න අයියේ. ඕව හොල්ලන්න කිසිම ඕන කමක් නෑ. තව දානව මිසක්. :lol::lol::lol::lol:

    මොකක්ද බන් රුදිල ගැස්ම කියන්නේ :shocked:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අවුරුදු 4ක් පරණ ඒව දාල මොකද බන් මේ.. සාමන්‍යෙන් බිස්නස් එකක නම් අපි අවු 3ක් පරණ ඩොක්ස් පුච්චනව. මේ එහෙම ඩිස්ට්‍රෝයි දාන්න තිබ්බ ඒවද?

    මම බැලුව ඒත් උබ තාම නැත්තේ මොකද කියල. මිස්ටර් තරුඳි වඩුගේ සහෝ. :lol::lol:

    උබේ හැටි දන්න නිසා තමයි උබේ Pm වල රිප්ලයි නොකරෙත්. :lol::lol::lol:

    කැමති එකක් හිතාගනින් පුතා. :cool::yes::yes::yes:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    හැමදාම බයික් පැදල බැරි හන්ද Renault KWID එකකට යන්න හිටියේ බන් තව මාසෙකින් විතර. මේ වාහනේට ඇතුලට වතුර යන video එක දැක්කම කල කිරුන බන්. මට අල්ටො එකට වඩා මේකේ පෙනුමට ටිකක් හිත ගිහින් තිබ්බෙ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1771556
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් බන් මේ වෙන කාගේ හරි විසි කරපු එකක් :lol::lol:

    මු වැඩ කරන්නේ BOC නම් මොන මොඩයද සම්පත්/මහජන බන්ක්වේ සල්ලි දාන්නේ ;)

    Higher interest rate in private banks? :eek:
    Not sure. No freaking idea about the finance sector.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මමනම් කියන්නෙහ් මහින්දව එල්ලන්නහ් ඔනි ...
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    රෝසි ආච්චි;21046689 said:
    උබ අහලා තියෙනවද තැලෙන යකඩෙ දැක්කම ආචාරියත් උඩ පැන පැන තලනව කියලා? මෙතනත් වෙන්නේ ඒ වගේ වැඩක් :yes: උබ අමු කැරියෙක් කියලා මේකෙ ඉන්න උන් දැන් දන්නවා.

    උඹ තමන්ගේ කියලා කිසිම දෙයක් නැති, ලැජ්ජාවක් නැති, අනුන්ගේ දෙවල් තමන්ගේ වගේ පෙන්නන, expire වෙච්ච fd cert ගෙනත් show off දාන, අවධානේ ගන්න පුක උනත් දෙන ජංගි ඩයල් එකක් කියලා මේකෙ උන් දන්නවා. කොහෙහරි පුස් ගඳ කාමරයක් අස්සෙ රිංගගෙන, අම්මගෙන් තාත්තගෙන කකා බිබී, සතියම එකම හම්පඩ ශෝට ගහගෙන, online forum වල ඇවිත් show off දාන එක තමා උබේ ආතල් එක. :lol: දවසම වැඩ කරලා, real money earn කරලා මහන්සි වෙලා එන උන් උබලා දැක්කම පන්න පන්න ගහන්නේ උබ වැඩර් හින්දවත්, උබ තරම් එකෙක් නැති හින්දාවත් නෙවේ, උන්ගෙ stress එක release කරගන්න :lol: අර කලින් කිව්වා වගේ තැලෙන යකඩේ තලන්න ලේසි , හෙට ඉඳන්වත් productive දෙයක් කරපන් :lol: html editor walin, element inspector වලින් සල්ලි පෙන්න පෙන්න ඉන්නෙ නැතුව :lol:
    elata kiyala thiyenne . rep
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1763947
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඔව් බන් මේ වෙන කාගේ හරි විසි කරපු එකක් :lol::lol:

    මු වැඩ කරන්නේ BOC නම් මොන මොඩයද සම්පත්/මහජන බන්ක්වේ සල්ලි දාන්නේ ;)

    Good question. :yes::shocked::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Higher interest rate in private banks? :eek:
    Not sure. No freaking idea about the finance sector.

    එත් මු මහජන බන්කුවෙත් දාලානේ...සුවර් ඔය වෙන එකෙක්ගේ...

    තමන් වැඩ කරන තැන දැම්මම extra වාසි තියෙනවා මචන් ;)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    elata kiyala thiyenne . rep

    හිතට සැහැල්ලුවක් දැනුනද? :lol::lol::lol: හෙට කතරගම ගිහින් පොල් ගහපන් මට, ඒත් මදිනම් සීනිගම ගිහින් මිරිස් අබරපන්. එතකොට ඔයිට වඩා සැහැලුවක් සැනසීමක් එයෙි උබේ පිවිතුරු හිතට. :lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    මම බැලුව ඒත් උබ තාම නැත්තේ මොකද කියල. මිස්ටර් තරුඳි වඩුගේ සහෝ. :lol::lol:

    උබේ හැටි දන්න නිසා තමයි උබේ Pm වල රිප්ලයි නොකරෙත්. :lol::lol::lol:

    කැමති එකක් හිතාගනින් පුතා. :cool::yes::yes::yes:
    මගේ නම් මේකෙ උන් දන්නෙ 2010 ඉදන්..එතකොට උබ එලකිරි ඇවිල්ලත් නෑ. :lol::lol: