AloneGuy90 සිහින රාජ්ජේ අවසානය?

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මු පිලි ගන්නේ නැහැ අනුන්ගේ profile දැම්මා කියලා..මානසික රෝගියෙක්නේ :dull:

තෙරඩ් එක දැම්මේ මුගේ පච අහලා අමාරුවේ වැටෙන ය සහ මුගේ පල ටෝක් නිසා අවුල් යන අයව බේරගන්නයි..

මේක මොලේ තියෙන මිනිස්සු ඇත්ත දන ගන්නයි..

දැන් අරමුණු ඉටු වෙලා ඉවරයි වගේ පේනවා...උබ තව පච දදා ඉදපන්..තවත් උබව මේකේ උන් ගණන් ගන්නේ නැහැ :lol::lol:
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
එත් මු මහජන බන්කුවෙත් දාලානේ...සුවර් ඔය වෙන එකෙක්ගේ...

තමන් වැඩ කරන තැන දැම්මම extra වාසි තියෙනවා මචන් ;)

දැන් ඔය ගැනත් හොයල හොයල ඇනලයිස් කරල, දාපන් තව ත්‍රෙඩ් එකක්. මොකක් ද එක කඩා වැටුන part 02 කියල :lol::lol::lol: දාන දවස්ගානක් bump කර කර ඉදපන්. මම අැවිත් රිප්ලයි කරන්නම් කොල්ල පවු නේ. :lol::lol::lol:

මේ එක නෙමේ. මමදැක්ක උබ කියල තියෙනව මම බයවෙලා හැංගිලාලු එන්නෑලු. අරව මේව. ඔන්න දැන් මම ඉන්නව. කරන දෙයක් කරපන්. :lol::lol::lol:

තව වැඩි වෙලාවක් ඉන්න ටයිම් නෑ :lol::lol::lol:
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මු පිලි ගන්නේ නැහැ අනුන්ගේ profile දැම්මා කියලා..මානසික රෝගියෙක්නේ :dull:

තෙරඩ් එක දැම්මේ මුගේ පච අහලා අමාරුවේ වැටෙන ය සහ මුගේ පල ටෝක් නිසා අවුල් යන අයව බේරගන්නයි..

මේක මොලේ තියෙන මිනිස්සු ඇත්ත දන ගන්නයි..

දැන් අරමුණු ඉටු වෙලා ඉවරයි වගේ පේනවා...උබ තව පච දදා ඉදපන්..තවත් උබව මේකේ උන් ගණන් ගන්නේ නැහැ :lol::lol:

Who cares :lol:
I dont have to prove anything. :lol::lol::lol::lol:
 
රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,661
    25,678
    113
    Who cares :lol:
    I dont have to prove anything. :lol::lol::lol::lol:

    :lol: විහිලු කරන්න එපා බන්, prove කරත් උබ කියන ඒවා කවුරුත් පිලිගනි කියලා හිතනවද? උබ කවුද කියලා ත්‍රෙඩ් එක කියවපු උන් දන්නවා. ඒ නිසා පුක නොදි හිටපන් :lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    රෝසි ආච්චි;21046789 said:
    :lol: විහිලු කරන්න එපා බන්, prove කරත් උබ කියන ඒවා කවුරුත් පිලිගනි කියලා හිතනවද? උබ කවුද කියලා ත්‍රෙඩ් එක කියවපු උන් දන්නවා. ඒ නිසා පුක නොදි හිටපන් :lol:

    ආච්චිට කවුද පුක දෙන්නේ? පුකේ අරනිනව මිසක්. ඒත් ඔය ලඩු පුකට බල්ලොවත් කෙලියිද කියල තමයි සැක. :lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,749
    113
    Gampaha
    උබ මගේ නම කියල ලොකු දෙයක් කලා වගේ දගලන නිසා කියන්නෙ,,
    අපිට ෆේස්බුක් එකේ එකයි, එලකිරියෙ එකයි. ඇත්තටම ජිවිතෙයි කියල කීපයක් නෑ. ඔක්කොම එක විදිය තමා. ඒ නිසා හන්ගන්න දේවල් නෑ. මම එලකිරියෙ දාන ෆොටෝ එකම ගොඩක් වෙලාවට ෆේස් බුක් එකෙත් දානව. අනික මම දාල තියෙන්නෙ බල්ලො ගැන ත්‍රෙඩ් වලත් එහෙමයි.

    අනිත් විශේශම දේ සිම්පලි මගේ යූසර් නේම් එක ගූගල් කරපන්. යුඑසර් නේම් එක යුනීක් නිසා හැල්ලම එයි.. ඒ නිසා මහා ලොකු දෙයක් කලා වගේ රගන්න එපා මචන්.. අපිට උබල නෙමේ එල එලව පහර දුන්නෙ මේකෙ හිටිය උන්. ඒ 2010 ඉදන්. ඒත් අපි තාමත් එලකිරි එනව..
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    13606448_1232814603397584_4138244233256703448_n.jpg

    ඔන්න අපේ දීපාල් ලසන්ත අයිය හමර් එකක් බස්සන්න යන්නේ.
    බලපන්නේ පිස්සු හැදෙන සල්ලි කඳක් ;)

    කෝටි 10ක විතර වාහනම තියෙනව යකෝ :baffled::D

    පොරගෙ අලුත්ම ටැග් ලයින් එක
    13782249_10153732641340267_2166408709686047598_n.jpg

    FIVERR කරල $5 ගාන හොයල ගොඩ ගිය අපේ කාලේ මිනිස්සු. මෙන්න බලල හැදෙනවනම් මිනිස්සු. :D:D:D

    පොර මොනව කරලා සල්ලි හෙවුවත් උබට පාන් ද පොන්ස් අනික අපිට පාන් ද මේතන දාන්නේ අරක කලා මේක කලා කියලා උග උගේ ගල් කොල්ලා නෙමේ නේ ගත්ත ඒව නෙමේ මෙන්න මේව කරලා සලි හොයන්නේ කියලා දාපන් නැතුව අරක ගෙනවා මේක ගෙනවා කියල කිවුවට වැඩක් නෑ හමර් එකක පොටෝ අරගෙන දාල නිකම් චා වෙන් එපා ගොන්ස් :angry::angry::angry::angry:

    :lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උබ මගේ නම කියල ලොකු දෙයක් කලා වගේ දගලන නිසා කියන්නෙ,,
    අපිට ෆේස්බුක් එකේ එකයි, එලකිරියෙ එකයි. ඇත්තටම ජිවිතෙයි කියල කීපයක් නෑ. ඔක්කොම එක විදිය තමා. ඒ නිසා හන්ගන්න දේවල් නෑ. මම එලකිරියෙ දාන ෆොටෝ එකම ගොඩක් වෙලාවට ෆේස් බුක් එකෙත් දානව. අනික මම දාල තියෙන්නෙ බල්ලො ගැන ත්‍රෙඩ් වලත් එහෙමයි.

    අනිත් විශේශම දේ සිම්පලි මගේ යූසර් නේම් එක ගූගල් කරපන්. යුඑසර් නේම් එක යුනීක් නිසා හැල්ලම එයි.. ඒ නිසා මහා ලොකු දෙයක් කලා වගේ රගන්න එපා මචන්.. අපිට උබල නෙමේ එල එලව පහර දුන්නෙ මේකෙ හිටිය උන්. ඒ 2010 ඉදන්. ඒත් අපි තාමත් එලකිරි එනව..

    :lol::lol::lol:

    මට උබ මොකෙක් උනත් කමක් නෑ කොල්ලෝ. මම ඒත් දන්නවා උබ දෙපැත්ත කන හුහකයෙක් කියල.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    :sorry::sorry::sorry:

    sad Hingana job ban. - 09-27-2016, 01:31 PM

    :lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එළ උබල මේක කන්ටිනුයි කරන් පලයල්ල. මම හෙට රෑටත් සෙට් වෙන්නම්. :cool::cool::cool::lol::lol::lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බැංකුවෙ පියන් කම කරපු, කෙල්ලගෙ ගෙදරට තමන්ගෙ රස්සාව ගැන නොකියපු, කෙල්ලගෙ අයියට රස්සාව මාට්ටු වෙලා මඟුලත් කැඩුනු, සල්ලි නෑ, අනික් උන් වාහන වල යනවා මම යන්නෙ පල්සරේ කියල අඬපු එකා, දීපාල්ට ගොට්ට අල්ලලා යන්තම් ගොඩ ගියා. අතට ගානක් ආවම දාන ගෙම්බර් බලපල්ලකො :rofl:

    නිහතමානී වෙයන් වේසිගෙ පුතේ :yes:

    :lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔව් බන් මට තේරෙනව. මගේ මෙන්ටලිටි එක පට්ට අන්ස්ටේබල් බන්. ඒක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. රුබී රූබන් ඩොක්ටර් ගෙන් ගත්තට හරිගියෙත් නෑ බන් :dull:

    මමත් ඇහුව බන් පොරනම් කියෙන්නේ පොරට 57ක් ලැබෙනව කියල. පොර කාර් එකකුත් අරන් ඔය යස අගේට නඩත්තු කරන්නේ Premio එකක්. ගමට ආව වෙලේ මාත් රවුමක් දෙකක් කරකැව්ව ;) 35කින් ඌ වගේ සුද්ද වගේ ඉන්න අමාරුනේ ඒ නිසා මාත් විශ්වාස කරා.

    :lol:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,749
    113
    Gampaha
    මට උබ මොකෙක් උනත් කමක් නෑ කොල්ලෝ. මම ඒත් දන්නවා උබ දෙපැත්ත කන හුහකයෙක් කියල.
    ගිලෙන උබ මගේ පිදුරු ගහේ එල්ලෙන්න එපා ඉතිං.. මන් කුහකද නැද්ද කියල උබ මතේ මීට කලින් නම් වැදගත් කමක් තිබ්බ. ඒත් මේ ත්‍රෙඩ් එකෙන් පස්සෙ ඒක නැති උනා. පීස් මචන් වෙන එකක් අල්ල ගනින් මගේ පිදුරු ගහ අත ඇරල..
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113

    හිතට සැහැල්ලුවක් දැනුනද? :lol::lol::lol: හෙට කතරගම ගිහින් පොල් ගහපන් මට, ඒත් මදිනම් සීනිගම ගිහින් මිරිස් අබරපන්. එතකොට ඔයිට වඩා සැහැලුවක් සැනසීමක් එයෙි උබේ පිවිතුරු හිතට. :lol::lol::lol:
    තරහ ගන්න එපා රත්තරනේ thread එකේ point එකට කතා කරන්න.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    http://www.elakiri.com/forum/showthread.php?t=1777291

    me barry allen nohoth 3rdeye fake anathaya udinma paradai habai anith unge sihina rajje kadanna kalpanawa :lol::lol::lol:

    ගොනෝ තෝ නිකන් මැදින් ඇවිත් කිසිම දෙයක් බලන්නේ නැතුව ගොන් පාර්ට් දාන්න එපා..ත්‍රෙඩ් එක හරියට කියවපු හැම දෙනාම දැන් AloneGuy90 ඇත්ත දන්නවා :lol::lol:

    උබ පව් බන්..Poll දාන්නම රිදිලා..එහෙන් කට්ටියගෙන් හිගා කනවා උබට වොට් කරන්න කියලා.. :nerd::nerd:

    බලපන් මන් තාම වොට් කරෙත් නැහැ...කාටවත්ම කිව්වෙත් නැහැ වොට් කරන්න කියලා... :lol::lol: