AloneGuy90 සිහින රාජ්ජේ අවසානය?

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ගොනෝ තෝ නිකන් මැදින් ඇවිත් කිසිම දෙයක් බලන්නේ නැතුව ගොන් පාර්ට් දාන්න එපා..ත්‍රෙඩ් එක හරියට කියවපු හැම දෙනාම දැන් AloneGuy90 ඇත්ත දන්නවා :lol::lol:

උබ පව් බන්..Poll දාන්නම රිදිලා..එහෙන් කට්ටියගෙන් හිගා කනවා උබට වොට් කරන්න කියලා.. :nerd::nerd:

බලපන් මන් තාම වොට් කරෙත් නැහැ...කාටවත්ම කිව්වෙත් නැහැ වොට් කරන්න කියලා... :lol::lol:

u waradi hari natha hari hoyanna uba kauda ban ? :lol: elakiriye members la kamathi nathi nikan 2i panahe fake profile ekak ne :lol:

uba ube 3rdeye ara eye me eye walin vote karanna athi :lol:

parajaya baraganin ban minihek wage :lol:
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මූට 2014 දි වයස 24..2012 කියන්නේ 22 යිනෙ..බලපන්කො මුගේ FD තියෙන තරම්..දීපාල් අයිය දුන්නද දන්නේ නෑ..​

    22 දී ඔච්චර ෆික්ස් ඩිපොස්ටි එකක් තියෙන එකෙක් 24 දි නාහෙන් අඬනවා පට්ට දුකයි මචංලා ඊට තව කාලෙකට පස්ස් නාහෙන් අඬනවා පාරෙ යන ප්‍රිමියො දිහා බල බලා. අනෙ මන්දා.
    මූ සවුත්තු වෙන්න ගත්තෙ ඔය දීපාල් ලසන්ත සීන් එකෙන් පස්සෙ .මාත් මුගෙ හිත හදන්න පොස්ට් දාලා ඇති උගෙ ත්‍රෙඩ් වල. එත් දැන් නම් නැහැ .
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    22 දී ඔච්චර ෆික්ස් ඩිපොස්ටි එකක් තියෙන එකෙක් 24 දි නාහෙන් අඬනවා පට්ට දුකයි මචංලා ඊට තව කාලෙකට පස්ස් නාහෙන් අඬනවා පාරෙ යන ප්‍රිමියො දිහා බල බලා. අනෙ මන්දා.
    මූ සවුත්තු වෙන්න ගත්තෙ ඔය දීපාල් ලසන්ත සීන් එකෙන් පස්සෙ .මාත් මුගෙ හිත හදන්න පොස්ට් දාලා ඇති උගෙ ත්‍රෙඩ් වල. එත් දැන් නම් නැහැ .

    http://www.elakiri.com/forum/showthread.php?t=1777291

    balapan thread eke posts ekak danna tharan wath hitha haiya na udinma parade wela thiyenawa dakla :lol::(:lol::(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    u waradi hari natha hari hoyanna uba kauda ban ? :lol: elakiriye members la kamathi nathi nikan 2i panahe fake profile ekak ne :lol:

    uba ube 3rdeye ara eye me eye walin vote karanna athi :lol:

    parajaya baraganin ban minihek wage :lol:

    උබේ මානසික තත්වය පේනවා poll එකක් අල්ලන් දගලන තරමට :lol::lol:

    දැන් අයිමත් online අවම බම්ප් කරපන් ;)
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    :yes::yes:

    කොල්ලා ලැජ්ජාව වැඩි කමට හැංගිලා :(:lol:

    paw ban anatha kukula :lol:

    mu shape eke rep ekakuth kapala
    qxtawp.png
    :lol:
     
    Last edited:
    • Like
    Reactions: Barry Allen

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හම්බ කරන එකා අඬබෙර ගහන්නෙත් නැහැ
    අඬබෙර ගහන එකා හම්බකරන්නෙත් නැහැ
    හරි සරලයි බං.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    paw ban anatha kukula :lol:

    mu shape eke rep ekakuth kapala
    qxtawp.png
    :lol:

    විලි ලජ්ජාවේ,දැන් දාපු profile ගැන නො කතා..ඔහේ වැල් බයිලාවක් ගහනවා :D

    හම්බ කරන එකා අඬබෙර ගහන්නෙත් නැහැ
    අඬබෙර ගහන එකා හම්බකරන්නෙත් නැහැ
    හරි සරලයි බං.

    :lol::lol: