Alphabet හෝඩිය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,926
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපි හොඩියට කියන්නේ ඉංග්‍රිසියෙන් Alphabet කියලයි. මේ වචනෙ හැදුන විදිය දන්නවද ?
    දැනට ලොකේ තියන පරණම භාෂාවලින් එකක් තමයි හෙබ්‍රෙව් භෂාව .ශුද්ධවූ බයිබලයේ පරණ තෙස්තමෙන්තුව ලියැවිලා තියෙන්නෙත් මේ හෙබ්‍රෙව් භශාවෙන් .මේ හෙබ්‍රව් වල තියන මුල් අකුරු දෙක තමයි א,בּ කියන අකුරු.

    א Aleph A
    בּ Beth B
    මේ අකුරුදෙක එකතුවුනාම AlephBeth කියලා ශබ්දවෙනවා ,මේක පොඩ්ඩක් වෙනස් වෙලා තමයි Alphabet කියන වචනය හැදෙන්නේ




    Silwan-inscr.jpg


    දැනට තියන පැරණිම හෙබ්‍රෙව් ලෙඛනය (ක්‍රි පු 7 සියවසේ)