ALs walata ඕගොල්ලො යන පන්ති මොනවාද? and ගියපු ඒවා ...?

SCOTTS

Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    Mama nm C.Mathz = SOLA
    CHEMISTRY = Sakura Maam and Jeewaka Sir
    PHY6 = Pussella

    Okkoma online
    Chemistry nm hena togekata participate karala tama finally oya deka select kalee,,, Oniline hinda u can go to any clzes as u wish and select da best onez easily ....
    CORONA aapu ekn nm honda deyk truly wunee cuz of revolution in phy6cal clzes online ones
    Mama English Medium krnne 2023 ALz ,,, Mn yana Clazes honday neh ...? Share experiencez that u had wit them...?

    Ogollo issr monwatada giyee ...?
     
    • Like
    Reactions: JokerFan and Aki992

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    අපි ගිය කාලේ නම් offline ඉතින්.. ගෙවල් පැත්තේ කෙල්ලෙක්ගෙ අම්මා අපේ අම්මට කිව්වා.. මාත් ඒ ටිකට ගියා 😂

    C. maths - sola, මං ගණන් වලට approach එක ගන්නේ කොහොමද කියල අල්ලාගත්තේ සොලාගෙන්.. Theory එකක් ඔලුවට වදින කන්ම උගන්වනවා.. තරහා ගියාම කුණුහරුපෙන් බනිනවා.. Online නිසා දැන් එහෙම නැතුව ඇති හැබැයි..

    ඕකගේ නරක තමයි සංඛ්‍යාන, සම්භාවිතාව පාඩම් අතහැරපු එක.. උගේ බයිලා අදහන්න යන්න එපා.. ඔය පාඩම් පට්ට වැදගත්.. විශේෂයෙන් computer science පැත්තට එහෙම..sola ගෙ යන ගමන් දුෂ්‍යන්ත ගේත් යන්න..

    Chemistry - ජීවක, නරක නෑ හැබැයි හොඳම ත් නෑ, එලෝ එලෝ උගන්නන්න යන්නෙ නෑ.. අහන් ඉන්න ටිකට විතරයි උගන්වන්නේ.. අපේ chits නම් ඒ දවස්වල ගණන් ගත්තේවත් නෑ.. උගේ පොත් ටිකයි paper cls papers ටිකෙනුයි ගේමක් ගහගත්තා ශේපට.. මිනිහට chemistry තිතටම පුළුවන්.. ඕන දෙයක් පට්ටෙට විස්තර කරනවා මිනිහා..

    Physics - Pussella/සමිත, පුස්සැල්ල නම් ඇල්ලුවේ නෑ ගොන් ජෝක් නිසා, සමිතගෙ අහන් ඉන්න නිදිමතයි, bt ගැඹුරට කියලා දෙනවා.. එක එක අයට හොඳ එක එක මිනිස්සු..නිලන්ත, සමිත, පුස්සා set එකම හොඳයි ඉතින්..

    මගේ result AAB, first shy, B combined..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,621
    100,868
    113
    @PHBhagya - බූතවිද්‍යව සහ වඩු වැඩ සුපිරි. පොරගෙ බූතවිද්‍යව නන් තියරි තමා හොද ප්‍රැක්ටිකල් නාගන්නව. යකෙකුත් ගහල ඉදිය පහුගිය ටිකේ ප්‍රැක්ටිකල් එකක් වැරදිල

    අඩේ සොරි මේක සිරා අහපු එකක් නෙ. අර උඩ ඉන්න බේසාවෙ දෙන්න නිසා මාත් නොමග ගියා.

    මම ලොකු ක්ලාස් වලට යන්න එච්චර කැමත්තක් තිබ්බෙ නැති නිසා ලගම ටවුන් එකේ ක්ලාස් කරපු අය ලගට තමා ගියේ.

    පිසික්ස් - රොහාන් (රොබා), චරිත් ජයතිලක.
    කෙමිස්ට්‍රි - ගියා 4ක් 5ක් ලගටම තෙරුන් නැති නිසා. ස්කොලෙ මිස්ගාවට ගිහින්ම තමා අන්තිමට ගොඩ දාගත්තෙ.
    කම්බයින් නන් දිගටම ස්කෝල රිටයර් වෙච්ච ස කෙනෙක් ගාවට ගියෙ

    ACC පිසික්ස් A z එක 1.59..(ඔක මතක හිටල තියෙන්නෙ අමතක වෙන්නෙ නැති වෙන්නම 😂 )
     
    Last edited:

    kvu

    Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama
    Mama nm C.Mathz = SOLA
    CHEMISTRY = Sakura Maam and Jeewaka Sir
    PHY6 = Pussella

    Okkoma online
    Chemistry nm hena togekata participate karala tama finally oya deka select kalee,,, Oniline hinda u can go to any clzes as u wish and select da best onez easily ....
    CORONA aapu ekn nm honda deyk truly wunee cuz of revolution in phy6cal clzes online ones
    Mama English Medium krnne 2023 ALz ,,, Mn yana Clazes honday neh ...? Share experiencez that u had wit them...?

    Ogollo issr monwatada giyee ...?
    සොලාට වඩා නම් රුවන් දර්ශන හරි නිරෝෂන් චාමින්ද ගාවට හරිඋ යන්න
    සොලා වාතයක්
    chemistry නම් මම recommend කරන්නෙ චරිත සර් (මම ගියේ එයාගෙ) ආයි භාග්‍යා හෙට්ටිආරච්චි හරි අනුෂ්ක ඉඳුනිල්
    physics වලට නම් මම කියන්නෙ පුළුවන්නම් ගිහින් බලන්න චමිල ප්‍රසාද් මාරසිංහ සර් ගාවට... පුස්සත් හොඳයි... ඊට වඩා ඔය සර් මරු...

    දැන් ඉන්න උන් online ඒවාට මාර කැමැත්තක් තියෙන්නෙ... අපිට නම් අප්පිරිය වෙච්ච දෙයක් :ROFLMAO:
    online එකේ තියෙන වාසිය තමා recording තියෙන එක...

    එක subject එකකට එක ක්ලාස් එකක් හොඳටම ඇති... වැඩිපුර යන එක තේරුමක් නැහැ... Anyway වැඩ ටික හොඳට කරගන්න එච්චරයි කියන්න තියෙන්නෙ... Good Luck... 💯

    Chem - K Siri
    Phys - Asela
    Bio - Susantha

    long time ago habay :baffled:
    අසේල සර් මරු... කේ.සිරිගෙ organic and inorganic තමා මට නම් හොඳ... organic වලට විතරක් ගිහින් සල්ලි ගෙව්ව මාසෙට ගිහින් අයින් උනා... :lol:
    ------ Post added on Jun 1, 2022 at 12:23 AM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Mama nm C.Mathz = SOLA
    CHEMISTRY = Sakura Maam and Jeewaka Sir
    PHY6 = Pussella

    Okkoma online
    Chemistry nm hena togekata participate karala tama finally oya deka select kalee,,, Oniline hinda u can go to any clzes as u wish and select da best onez easily ....
    CORONA aapu ekn nm honda deyk truly wunee cuz of revolution in phy6cal clzes online ones
    Mama English Medium krnne 2023 ALz ,,, Mn yana Clazes honday neh ...? Share experiencez that u had wit them...?

    Ogollo issr monwatada giyee ...?
    ජනප්‍රිය උනාට යන්න එපා.අනික උබෙ IQ එකමත පමණයි තීරනය වෙන්නෙ.ගනන්වලට විද්‍යාවලට A+ තිබ්බට වැඩක් නෑ .test කරලා set නන් කරපල්ලා සර්ලගෙ හීන ලෝකවලනම් යන්න එපා ඕකුන්ගෙ main target එක සල්ලි
     
    • Love
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,517
    8,888
    113
    අපි ගිය කාලේ නම් offline ඉතින්.. ගෙවල් පැත්තේ කෙල්ලෙක්ගෙ අම්මා අපේ අම්මට කිව්වා.. මාත් ඒ ටිකට ගියා 😂

    C. maths - sola, මං ගණන් වලට approach එක ගන්නේ කොහොමද කියල අල්ලාගත්තේ සොලාගෙන්.. Theory එකක් ඔලුවට වදින කන්ම උගන්වනවා.. තරහා ගියාම කුණුහරුපෙන් බනිනවා.. Online නිසා දැන් එහෙම නැතුව ඇති හැබැයි..

    ඕකගේ නරක තමයි සංඛ්‍යාන, සම්භාවිතාව පාඩම් අතහැරපු එක.. උගේ බයිලා අදහන්න යන්න එපා.. ඔය පාඩම් පට්ට වැදගත්.. විශේෂයෙන් computer science පැත්තට එහෙම..sola ගෙ යන ගමන් දුෂ්‍යන්ත ගේත් යන්න..

    Chemistry - ජීවක, නරක නෑ හැබැයි හොඳම ත් නෑ, එලෝ එලෝ උගන්නන්න යන්නෙ නෑ.. අහන් ඉන්න ටිකට විතරයි උගන්වන්නේ.. අපේ chits නම් ඒ දවස්වල ගණන් ගත්තේවත් නෑ.. උගේ පොත් ටිකයි paper cls papers ටිකෙනුයි ගේමක් ගහගත්තා ශේපට.. මිනිහට chemistry තිතටම පුළුවන්.. ඕන දෙයක් පට්ටෙට විස්තර කරනවා මිනිහා..

    Physics - Pussella/සමිත, පුස්සැල්ල නම් ඇල්ලුවේ නෑ ගොන් ජෝක් නිසා, සමිතගෙ අහන් ඉන්න නිදිමතයි, bt ගැඹුරට කියලා දෙනවා.. එක එක අයට හොඳ එක එක මිනිස්සු..නිලන්ත, සමිත, පුස්සා set එකම හොඳයි ඉතින්..

    මගේ result AAB, first shy, B combined..
    උගේ බයිලා අදහන්න යන්න එපා(1)

    මේ ටික හැම ගුරුවරයෙක්ටම අදාලයි.
    එක එකා එක එක පොර ටෝක් දෙනවා. ඌගෙ හෝල් එකෙ උගන්වන උන්ව අප් කරලා කතා කරනවා. අයිලන්ඩ් ෆස්ට් උන උන් ගිය ගුරුවරු වැඩක් නෑ. මොකද ඌ මොකා ගාවට ගියත් අයිලන්ඩ් ෆස්ට් වෙනවා. ඒ නිසා තමන්ට සෙට් වෙන එකෙක් ගාවට පලයන්.

    ටියුශන් කාරයන්ගෙ මාකටින් පාරට අහුවෙන්න එපා.
    කොල්ලො එක්ක බොනවා, ට්‍රිප් යනවා, හූ කියනවා, තග දානවා, කොන්ද කෙලින් කරනවා, මෝටිවේශනල් ටෝක් දෙනවා, වල් කතා කියනවා, ඌ අමාරුවෙන් ඉගෙනගත්ත හැටි කියනවා(අතිනුත් දාල කියන්නෙ) මේ වගේ මාකටින් විදි ගොඩාක් තියෙනවා. ඒවට අහු වෙන්න එපා.

    ටිකක් වැඩිපුර දීල හරි තමන්ට තේරෙන්න උගන්වන(අමාරු ප්‍රශ්න උනත්) සහ සිලබස් කවර් කරන ගුරුවරු ගාවට පලයන්.

    සර්ලගෙ හීන ලෝකවලනම් යන්න එපා ඕකුන්ගෙ main target එක සල්ලි
    on point
    ------ Post added on Jun 1, 2022 at 12:36 AM
     
    මට පේන්නෙ මූත් යන්න හදන්නෙ island 1st වෙන්නෙ😅.අපෙ clz එකෙ හිටියා පොරක් ඌ ඉදගත්තෙත් ගිය අවුරුද්දෙ island 1st ඉදගත්ත තැන.😅
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,517
    8,888
    113
    මට පේන්නෙ මූත් යන්න හදන්නෙ island 1st වෙන්නෙ😅.අපෙ clz එකෙ හිටියා පොරක් ඌ ඉදගත්තෙත් ගිය අවුරුද්දෙ island 1st ඉදගත්ත තැන.😅
    මන් දාපු රිප්ලයි එක හරියට කියෝපිය.
    අයිලන්ඩ් ෆස්ට් උන උන් ගිය ගුරුවරු වැඩක් නෑ. මොකද ඌ මොකා ගාවට ගියත් අයිලන්ඩ් ෆස්ට් වෙනවා. ඒ නිසා තමන්ට සෙට් වෙන එකෙක් ගාවට පලයන්.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අයිලන්ඩ් ෆස්ට් උන උන් ගිය ගුරුවරු වැඩක් නෑ. මොකද ඌ මොකා ගාවට ගියත් අයිලන්ඩ් ෆස්ට් වෙනවා. ඒ නිසා තමන්ට සෙට් වෙන එකෙක් ගාවට පලයන්.
    ඔව් ඉස්කෝලෙ එකෙක් උනත් කමක් නෑ
     
    • Like
    Reactions: senewimala1988

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Chemistry - Baddewithana... katapadam parrot theory thama

    Physics - Anil Hettige... supiri ithin.. therum karanawa ahan inna asa widiyata

    Maths - giye na

    Thawa sahenna class giya Muney ge ehema.. ee giye nam kellek balanna

    Jeevitheta past paper ekak kale na. exam lesthi une na..

    Habai Physics walata C ekak tibba Anil Hettige ge explanations ahan hitapu nisa

    Chemsitry walata S ekak tibba iskole sir hodata explain kara nisa

    Jeevitheta padamak, mokuthma kare naha
     
    කැම්පස් ගියෙ කොහොමද
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔයා?msc එක කරන්න රට යනවා කිව්වෙ
    na ban...

    HND ekak tiye.. ekai work exp pennala puluwan mehe BSc topup ekak kala nam

    dan ee plans na.. chapter closed. aye nam exam karsnne na loweth