@tupac97 PHY6 walata best
Eya gawata gihilla choooti mama rape weyda danne nehe...

අපි ගිය කාලේ නම් offline ඉතින්.. ගෙවල් පැත්තේ කෙල්ලෙක්ගෙ අම්මා අපේ අම්මට කිව්වා.. මාත් ඒ ටිකට ගියා
C. maths - sola, මං ගණන් වලට approach එක ගන්නේ කොහොමද කියල අල්ලාගත්තේ සොලාගෙන්.. Theory එකක් ඔලුවට වදින කන්ම උගන්වනවා.. තරහා ගියාම කුණුහරුපෙන් බනිනවා.. Online නිසා දැන් එහෙම නැතුව ඇති හැබැයි..
ඕකගේ නරක තමයි සංඛ්‍යාන, සම්භාවිතාව පාඩම් අතහැරපු එක.. උගේ බයිලා අදහන්න යන්න එපා.. ඔය පාඩම් පට්ට වැදගත්.. විශේෂයෙන් computer science පැත්තට එහෙම..sola ගෙ යන ගමන් දුෂ්‍යන්ත ගේත් යන්න..
Chemistry - ජීවක, නරක නෑ හැබැයි හොඳම ත් නෑ, එලෝ එලෝ උගන්නන්න යන්නෙ නෑ.. අහන් ඉන්න ටිකට විතරයි උගන්වන්නේ.. අපේ chits නම් ඒ දවස්වල ගණන් ගත්තේවත් නෑ.. උගේ පොත් ටිකයි paper cls papers ටිකෙනුයි ගේමක් ගහගත්තා ශේපට.. මිනිහට chemistry තිතටම පුළුවන්.. ඕන දෙයක් පට්ටෙට විස්තර කරනවා මිනිහා..
Physics - Pussella/සමිත, පුස්සැල්ල නම් ඇල්ලුවේ නෑ ගොන් ජෝක් නිසා, සමිතගෙ අහන් ඉන්න නිදිමතයි, bt ගැඹුරට කියලා දෙනවා.. එක එක අයට හොඳ එක එක මිනිස්සු..නිලන්ත, සමිත, පුස්සා set එකම හොඳයි ඉතින්..
මගේ result AAB, first shy, B combined..
Matath Puzzzawa nm leave krnna hitenawa habay
mn meh thread eka danna kalin 1 day back wage ahuwa yaluwekgen Samitha Sir gena ,, Mata subject matters walin puzzage aduwak lawata danenwa cuz mn uge 2022 heat lesson ekath buy klla bala bala yanwa
but samitaya habay thama rotational motion (brman chalitaya) lu 2nd lesson eke ;;; tawa awurudday masa 3n exam apita AL : uh slow nedda ...?
Mama puzzage ynna main hetuwak tamy habay uhge lesson eka ahn innkota extremely boring wenne nehe
SOLAta nm mama hena asay ;charithayak washayen nm maha Narcisiict type , uh bayyek nemey but aragale penna behe solata...
Sola wathe unata THEORY PATTA UGE ape tatth patta asay guruwaryek widiht
Ape tatta samhr welawata saturdays free hinda langa innwa eka dwsk sola paraya gaawa and wesada mokakda ekak kiwwath ekka ...
maara cring feeling ekak eh welawe danune


සොලාට වඩා නම් රුවන් දර්ශන හරි නිරෝෂන් චාමින්ද ගාවට හරිඋ යන්න
සොලා වාතයක්
chemistry නම් මම recommend කරන්නෙ චරිත සර් (මම ගියේ එයාගෙ) ආයි භාග්‍යා හෙට්ටිආරච්චි හරි අනුෂ්ක ඉඳුනිල්
physics වලට නම් මම කියන්නෙ පුළුවන්නම් ගිහින් බලන්න චමිල ප්‍රසාද් මාරසිංහ සර් ගාවට... පුස්සත් හොඳයි... ඊට වඩා ඔය සර් මරු...
දැන් ඉන්න උන් online ඒවාට මාර කැමැත්තක් තියෙන්නෙ... අපිට නම් අප්පිරිය වෙච්ච දෙයක් 
online එකේ තියෙන වාසිය තමා recording තියෙන එක...
එක subject එකකට එක ක්ලාස් එකක් හොඳටම ඇති... වැඩිපුර යන එක තේරුමක් නැහැ... Anyway වැඩ ටික හොඳට කරගන්න එච්චරයි කියන්න තියෙන්නෙ... Good Luck...
අසේල සර් මරු... කේ.සිරිගෙ organic and inorganic තමා මට නම් හොඳ... organic වලට විතරක් ගිහින් සල්ලි ගෙව්ව මාසෙට ගිහින් අයින් උනා...

------
Post added on Jun 1, 2022 at 12:23 AM
Online lesiy hinda
but no peer groups wala interactionz in online ; eka nm awul habay,,,,
mata tatta normally help ekak denawa mokak hari ahuwama subject matter, tatta WFH eh hinda ,,,
eh hinda friend kenekta inne tatta tamay phy6cally

chem - Ksiri
phy - pussa
Cmath - praja renuka
ratings
Ksiri 9/10
pussa 8/10
praja 5/10
Puzzage poddk vibe eka awul wagee
Samitayge gihilla blnna oni kokatath
Oyage resultz kohomd ; if u can tell only..... ?
මම bio - සන්ධ්‍යා මිස්
Chem - ජීවක
Physics - පුස්ස පස්සේ සමිත
සන්ධ්‍යා මිස් පට්ට ආයේ කියන්න තරම් වැරද්දක් නන් නෑ
ජීවක සර් පට්ට .. ඉගෙන ගන්න එක ඉගෙන ගන්නවා නැති ඒක නෑ... තමන්ගේ වැඩක් ඒක.(පොඩ්ඩක් පිස්සු කියවනව ගනන් ගන්න එපා වැඩිය

)
පුස්ස පිස්සෙක්.. හරී යන්නේ නෑ... මුල ටික විතරයි හොඳ... පස්සේ වැඩක් ම නෑ.. Physics බෑ මිනිහට.. සමිතය බොරිං උනාට නියමේට තියරි එකේ ඉඳන් කියනවා .. නිලන්ත ගේ papers හොදයි.
(2012/ ඔක්කොම offline ඒ කාලේ )
ammo 2012 ....
el el Samita sirge gosin balnna oni phy6 wlata hema ekaama kiyana hinda
Ow jeewaka sir nm patta calm and clz eke wena monwath anawashya dewala katha krnne nehe, anika mata terenawath ekka uh kiyana ewa
Sola nm hama masa 3kata saryk witara Pussata baninawa may ,uh hora PHD kryek kiyala

