ALs walata ඕගොල්ලො යන පන්ති මොනවාද? and ගියපු ඒවා ...?

SCOTTS

Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    @tupac97 PHY6 walata best
    Eya gawata gihilla choooti mama rape weyda danne nehe...:oo::sorry:
    අපි ගිය කාලේ නම් offline ඉතින්.. ගෙවල් පැත්තේ කෙල්ලෙක්ගෙ අම්මා අපේ අම්මට කිව්වා.. මාත් ඒ ටිකට ගියා 😂

    C. maths - sola, මං ගණන් වලට approach එක ගන්නේ කොහොමද කියල අල්ලාගත්තේ සොලාගෙන්.. Theory එකක් ඔලුවට වදින කන්ම උගන්වනවා.. තරහා ගියාම කුණුහරුපෙන් බනිනවා.. Online නිසා දැන් එහෙම නැතුව ඇති හැබැයි..

    ඕකගේ නරක තමයි සංඛ්‍යාන, සම්භාවිතාව පාඩම් අතහැරපු එක.. උගේ බයිලා අදහන්න යන්න එපා.. ඔය පාඩම් පට්ට වැදගත්.. විශේෂයෙන් computer science පැත්තට එහෙම..sola ගෙ යන ගමන් දුෂ්‍යන්ත ගේත් යන්න..

    Chemistry - ජීවක, නරක නෑ හැබැයි හොඳම ත් නෑ, එලෝ එලෝ උගන්නන්න යන්නෙ නෑ.. අහන් ඉන්න ටිකට විතරයි උගන්වන්නේ.. අපේ chits නම් ඒ දවස්වල ගණන් ගත්තේවත් නෑ.. උගේ පොත් ටිකයි paper cls papers ටිකෙනුයි ගේමක් ගහගත්තා ශේපට.. මිනිහට chemistry තිතටම පුළුවන්.. ඕන දෙයක් පට්ටෙට විස්තර කරනවා මිනිහා..

    Physics - Pussella/සමිත, පුස්සැල්ල නම් ඇල්ලුවේ නෑ ගොන් ජෝක් නිසා, සමිතගෙ අහන් ඉන්න නිදිමතයි, bt ගැඹුරට කියලා දෙනවා.. එක එක අයට හොඳ එක එක මිනිස්සු..නිලන්ත, සමිත, පුස්සා set එකම හොඳයි ඉතින්..

    මගේ result AAB, first shy, B combined..
    Matath Puzzzawa nm leave krnna hitenawa habay
    mn meh thread eka danna kalin 1 day back wage ahuwa yaluwekgen Samitha Sir gena ,, Mata subject matters walin puzzage aduwak lawata danenwa cuz mn uge 2022 heat lesson ekath buy klla bala bala yanwa
    but samitaya habay thama rotational motion (brman chalitaya) lu 2nd lesson eke ;;; tawa awurudday masa 3n exam apita AL : uh slow nedda ...?
    Mama puzzage ynna main hetuwak tamy habay uhge lesson eka ahn innkota extremely boring wenne nehe
    SOLAta nm mama hena asay ;charithayak washayen nm maha Narcisiict type , uh bayyek nemey but aragale penna behe solata...
    Sola wathe unata THEORY PATTA UGE ape tatth patta asay guruwaryek widiht
    Ape tatta samhr welawata saturdays free hinda langa innwa eka dwsk sola paraya gaawa and wesada mokakda ekak kiwwath ekka ...
    maara cring feeling ekak eh welawe danuneo_Oo_Oo_O
    සොලාට වඩා නම් රුවන් දර්ශන හරි නිරෝෂන් චාමින්ද ගාවට හරිඋ යන්න
    සොලා වාතයක්
    chemistry නම් මම recommend කරන්නෙ චරිත සර් (මම ගියේ එයාගෙ) ආයි භාග්‍යා හෙට්ටිආරච්චි හරි අනුෂ්ක ඉඳුනිල්
    physics වලට නම් මම කියන්නෙ පුළුවන්නම් ගිහින් බලන්න චමිල ප්‍රසාද් මාරසිංහ සර් ගාවට... පුස්සත් හොඳයි... ඊට වඩා ඔය සර් මරු...


    දැන් ඉන්න උන් online ඒවාට මාර කැමැත්තක් තියෙන්නෙ... අපිට නම් අප්පිරිය වෙච්ච දෙයක් :ROFLMAO:
    online එකේ තියෙන වාසිය තමා recording තියෙන එක...


    එක subject එකකට එක ක්ලාස් එකක් හොඳටම ඇති... වැඩිපුර යන එක තේරුමක් නැහැ... Anyway වැඩ ටික හොඳට කරගන්න එච්චරයි කියන්න තියෙන්නෙ... Good Luck... 💯


    අසේල සර් මරු... කේ.සිරිගෙ organic and inorganic තමා මට නම් හොඳ... organic වලට විතරක් ගිහින් සල්ලි ගෙව්ව මාසෙට ගිහින් අයින් උනා... :lol:
    ------ Post added on Jun 1, 2022 at 12:23 AM
    Online lesiy hinda
    but no peer groups wala interactionz in online ; eka nm awul habay,,,,
    mata tatta normally help ekak denawa mokak hari ahuwama subject matter, tatta WFH eh hinda ,,,
    eh hinda friend kenekta inne tatta tamay phy6cally;);)
    chem - Ksiri
    phy - pussa
    Cmath - praja renuka

    ratings

    Ksiri 9/10
    pussa 8/10
    praja 5/10
    Puzzage poddk vibe eka awul wagee
    Samitayge gihilla blnna oni kokatath
    Oyage resultz kohomd ; if u can tell only..... ?:unsure:
    මම bio - සන්ධ්‍යා මිස්
    Chem - ජීවක
    Physics - පුස්ස පස්සේ සමිත

    සන්ධ්‍යා මිස් පට්ට ආයේ කියන්න තරම් වැරද්දක් නන් නෑ

    ජීවක සර් පට්ට .. ඉගෙන ගන්න එක ඉගෙන ගන්නවා නැති ඒක නෑ... තමන්ගේ වැඩක් ඒක.(පොඩ්ඩක් පිස්සු කියවනව ගනන් ගන්න එපා වැඩිය 😅)

    පුස්ස පිස්සෙක්.. හරී යන්නේ නෑ... මුල ටික විතරයි හොඳ... පස්සේ වැඩක් ම නෑ.. Physics බෑ මිනිහට.. සමිතය බොරිං උනාට නියමේට තියරි එකේ ඉඳන් කියනවා .. නිලන්ත ගේ papers හොදයි.

    (2012/ ඔක්කොම offline ඒ කාලේ )
    ammo 2012 ....
    el el Samita sirge gosin balnna oni phy6 wlata hema ekaama kiyana hinda
    Ow jeewaka sir nm patta calm and clz eke wena monwath anawashya dewala katha krnne nehe, anika mata terenawath ekka uh kiyana ewa
    Sola nm hama masa 3kata saryk witara Pussata baninawa may ,uh hora PHD kryek kiyala :LOL::ROFLMAO:
     
    • Like
    Reactions: kvu

    SCOTTS

    Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    @scurvy mata oyage Physix igena gnna asay ,,, kattiyama kiyana hinda ....?
    ennada oyage gedara Sir ....?
    Habay phy6 clz eka ahnne ammata neme mata :yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member

  • මුලදි හොඳයි කියල හිතුණ මටත්
    පස්සෙ තේරුණා හෙන හෑලි කියෝනව කියල
    කියල දෙන ටිකත් කියන්නෙ වචන පටල පටල. එපා වෙනව
    සොලා ඒ අතින් ගොඩක් හොඳයි.. ලස්සනට තේරුම් කරනව
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මුලදි හොඳයි කියල හිතුණ මටත්
    පස්සෙ තේරුණා හෙන හෑලි කියෝනව කියල
    කියල දෙන ටිකත් කියන්නෙ වචන පටල පටල. එපා වෙනව
    සොලා ඒ අතින් ගොඩක් හොඳයි.. ලස්සනට තේරුම් කරනව
    ඌ නිකන් හිතලම උඹ තෝ ගානවා කියලා මට නම් හිතෙන්නේ..ඇත්ත අජා නෙවෙයි ද මන්දා stage එකේ ඉන්නේ..

    A-Pussa
    B-Baddewithana
    C-Sola(Pure paper eka kela una) but physics lakunu godak wadi athi 1.89 Z eka
    Yr?
    Dan mokda krnne bn?
    ------ Post added on Jun 1, 2022 at 1:16 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,678
    6,458
    113
    Puzzage poddk vibe eka awul wagee
    Samitayge gihilla blnna oni kokatath
    Oyage resultz kohomd ; if u can tell only..... ?:unsure:
    මම උසස්පෙල කලේ 2009, ඒ කාලෙ පුස්සයි දැන් පුස්සයි අනිවාර්යෙන් වෙනස් ඇති. කම්බයින් වලින් පිසික්ස් ගොඩ ගියා මිසක් පුස්සගෙන් ගොඩ ගියේ නම් නෑ.
     
    • Like
    Reactions: SCOTTS

    SCOTTS

    Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    මම උසස්පෙල කලේ 2009, ඒ කාලෙ පුස්සයි දැන් පුස්සයි අනිවාර්යෙන් වෙනස් ඇති. කම්බයින් වලින් පිසික්ස් ගොඩ ගියා මිසක් පුස්සගෙන් ගොඩ ගියේ නම් නෑ.
    (y)😅
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Maths - solaa
    Prashna karala atha ussana competitive scene eken thama wasa karanna hena motivation enne. Therenna kiyala denawa Statistics anan manan padam tikata witharak card ekak aran dushyanthage giya. Gon sola ewa karanne na. Habai wadagath padam

    Chemistry - Jeewaka.
    Gon joke caper. Dawasak man panthiye kagahala u class adin passe karannaa kiyala giya. Iskole set eka ekka Gedara gihin nahayen adala hena gemak deela gennagatte. But chemistry hodatama dannawa pora. Perfect knowledge. U sahena kalin syllabus cover karanawa porage achchu poth ekka. Wena eun pothe liyo liyo thatamala syllabus cover karanneth na anthimata

    Physics - Samitha rathnayaka.
    Nidagannathuwa porage thought chain eka ekk hitiyoth theories ewelema oluwata yanawa niyameta. Ewelema onama prashnayak karanna hakiyawa enawa. Ewele theory eka sawadanayen ahan idala porage tute wala prashna serama ewelema karala iwara karanawa. O/L wala idala eka parama pora gawata yanna recommend karannenam na yantha widyawa padamata pussella sir lagata yana eka thama hoda. Babata wage kiyala dena nisa.

    Scored 3As with a moderate island rank below 400
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    Maths - solaa
    Prashna karala atha ussana competitive scene eken thama wasa karanna hena motivation enne. Therenna kiyala denawa Statistics anan manan padam tikata witharak card ekak aran dushyanthage giya. Gon sola ewa karanne na. Habai wadagath padam

    Chemistry - Jeewaka.
    Gon joke caper. Dawasak man panthiye kagahala u class adin passe karannaa kiyala giya. Iskole set eka ekka Gedara gihin nahayen adala hena gemak deela gennagatte. But chemistry hodatama dannawa pora. Perfect knowledge. U sahena kalin syllabus cover karanawa porage achchu poth ekka. Wena eun pothe liyo liyo thatamala syllabus cover karanneth na anthimata

    Physics - Samitha rathnayaka.
    Nidagannathuwa porage thought chain eka ekk hitiyoth theories ewelema oluwata yanawa niyameta. Ewelema onama prashnayak karanna hakiyawa enawa. Ewele theory eka sawadanayen ahan idala porage tute wala prashna serama ewelema karala iwara karanawa. O/L wala idala eka parama pora gawata yanna recommend karannenam na yantha widyawa padamata pussella sir lagata yana eka thama hoda. Babata wage kiyala dena nisa.

    Scored 3As with a moderate island rank below 400
    Ubath Jeewakayageda giye, okata mala panna dawasak stage eka uda chewing gum ekak thibba kiyala :lol: uba kiyapu scene rkamai une, kattiya set ekak gihin wandala ekkan awa
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    images
     
    • Haha
    Reactions: SCOTTS and Any.key

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    ඌ නිකන් හිතලම උඹ තෝ ගානවා කියලා මට නම් හිතෙන්නේ..ඇත්ත අජා නෙවෙයි ද මන්දා stage එකේ ඉන්නේ..


    Yr?
    Dan mokda krnne bn?
    ------ Post added on Jun 1, 2022 at 1:16 PM
    Eng select una 2010 Gampaha....EEE
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,568
    113
    පේමන්ට් එකේ.
    මම 2nd Shy වලින් Engineering ගියේ.

    1st Shy - CCF
    2nd Shy - AAA

    Combined Maths

    මම 1st Shy එකේ ගියේ සොලා ගාවට. ගම්පහ ක්ලාස් එකට ගියේ. ප්‍රධාන පාඩම් ටික හරියටම කරා. මැත්ස් වලට නියම Approach එක ගත්තේ සොලාගෙන්. ඒත් සොලා අන්තිම පාඩම් හරියට කරේ නෑ. මට ඒවා Cover කරගන්න නුගේගොඩ යන්න වුණා. සොලා Cover නොකරපු සමහරක් පාඩම් මම ජයතිලක සර්ගේ පොත් බලලා තනියම Cover කරගත්තා. සොලා පන්තියෙ ලොකුවට ගණන් හැදුවේ නෑ මට මතක විදිහට. මතයක් යනවා සොලා උගන්වන ඒවා තේරෙන්නේ මීටර් වලට විතරයි කියලා. මේකනම් තනිකර බොරුවක්. මම හිතන්නේ මිනිහට පුලුවන් ඕනම අමාරු දෙයක්, පුලුවන් තරම් සිම්පල් කරලා තව කෙනෙක්ට උගන්වන්න. සොලා කොහොමහරි උගන්වන ටික හොදටම ඉගැන්නුවා.

    2nd Shy ගියේ දුෂ්‍යන්ත මහබදුගේ ගාවට. දුෂ්‍යන්ත මහබදුගේ ගැන කථා කරොත් මිනිහා ගැන අවුලක් කියන්න බෑ. හැම පාඩමක්ම හොදට කරා. පන්තියේ ගණන් ගොඩක් හැදුවා. පුලුවන්නම් දුෂ්‍යන්ත මහබදුගේ ක්ලාස් යන්න. මට සොලාට වැඩිය Recommend කරන්න පුලුවන් දුෂ්‍යන්ත මහබදුගේව.

    Physics

    මම ෂයි දෙකේම ගියේ සමිත රත්නායක ගාවට. මට මාර විදිහට Theory වැටුණා පොරගෙන්. මිනිහා අනික හොදට ගණන් හැදුවා. Physics හොදට කරන්න ඕනනම් දෙන්න පුලුවන් එකම උපදෙස තමා Maths විදිහට කවදාවත් Physics හිතන්න යන්න එපා. ගාණකට Mathematical Approach එකයි Physical Approach එකයි කියන්නේ දෙකක්. අනික Physics වලින් මාර විදිහට දේවල් ගැන හිතන්න පුරුදු කරා. පුලුවන්නම් Physics ගාණක් හදද්දි ඒ ගාණ ගැන හෙනටම හිතන්න. ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. තව මේක මෙහෙම වුණොත් මේ ගාණට බලපාන්නේ කොහොමද වගේ දේවල් ගැන හිතන්න. සමීකරණෙට උත්තරේ ආදේශ කරන්න දගලන්න එපා. ගාණේ තියරිය ඔලුවට දාගාන්න. අනික Engineering සිලෙක්ට් වුණාම උඹට Maths වලට වඩා හම්බෙන්නේ Physics සම්බන්ධ දේවල්. AL වලින් Basic Physics ටික හරියට ඔලුවට දාගෙන ඉන්නවනම් Campus එකේ ලොකු ගේමක් ගහන්න පුලුවන්.

    මම Physics පේපර් ක්ලාස් එකකටවත් ගිහින් නෑ A එකක් තිබ්බට. කොටින්ම මම 2nd Shy Class ගියෙත් නෑ Physics වලට. 2nd Shy එකේ දවස් ටිකක් සමිත ගාවට ගියා. 1 st Shy සමිතගේ Note ටික හොදටම ඇති. සමිත සර්ව Recommend කරන්න පුලුවන්.


    Chemistry

    මම Firs Shy මේක Fail. F එකක් තියෙන්නේ. මම පොතක් බැලුවෙම නෑ. Second Shy එකේ බද්දේ විතානෙගේ Class ගියා. මට පොරව සෙට් වුණේ නෑ. ඌ ඔහේ උගන්නනවා. කට පාඩම් කෙරෙවුවා වගේ. මම දවස් 5ක් විතර Class යන්න ඇති. අනික මිනිහා එක එක තැන් වලින් එක පාරට උගන්වන්න යනවා. අච්චාරුවක් වගේ. තව දෙයක් මිනිහට වැරදෙනවා ගොඩක් ඒවා. කට පාඩම් කරන එකෙක්ට ඒක හොදයි. ඒත් ගාණෙ මොකක්ද වෙන්නේ කියලා Curiosity එකක් තිබ්බ මම වගේ එකෙක්ට පොරව සෙට් වුණේ නෑ.

    බද්දේ ගාවට ගිහින් හරියන්නේ නැති නිසා චරිත දිසානායක ගාවට ගියා. මෙන්න ඩයල් එක. මට Chemistry සෙට් වුනේ මුගෙන්. F එකක් තිබ්බ කෙමිස්ටි එක A එකක් කරගන්න Legendary ගේමක් ගහගන්න පුලුවන් වුණා මුගෙන්. චරියා අන්තිම පේළිවලට ඇවිත් කොල්ලොන්ගේ පොත් බලනවා වැඩ කරනවද නැද්ද කියලා. ඒත් කවදාවත් මගේ පොතක් බලලා නෑ. සමහරවිට මිනිහට Stage ‌එකේ උගන්වද්දි පේනවා ඇති ඈත ඉදන් මම වැඩ කරනවා.

    චරියා Physical ගණන් හදනවා සුපිරියටම. අනික පොර Physical ගණන් හදද්දි Note එකක් ලියවනවා ඒ ගාණෙ තියෙන පොයින්ට්ස් එක්ක. මේක මාර Effective. උඹ අවධානෙන් පොරගෙ ඒ Note එක ලියනවනම් ආයෙ ගෙදර ගිහින් බලන්න ඕනෙත් නෑ.

    අපේ කාලේ මතයක් තිබුණා චරියා Organic වලට හරියන්නේ නෑ කියලා. ඕවා බොරු මත විතරයි. කොහොමහරි චරියා Organic වල තියරි දවස් 4කින් හරි 5කින් හරි ඉවර කරා. ඒත් Organic මෙලෝ උට්ටක් බැරි මට හරියටම ඒ දවස් 4 -5න් වැඩේ අල්ලගන්න පුලුවන් වුණා. චරියා නැත්නම් මට Engineering හීනයක් කියලා කියන්න ඕන.

    Chemistry වලට පොඩි ගුරු මුෂ්ටියක් තියෙනවා. ඒක තමයි Teachers Guide එක හොදට පුලුවන් කරගනින්. රජයෙන් ගහනවා Teachers Guide එකක් (තාම ගහනවද දන්නේ නෑ) ඒක ලොකු පොතක්. කෙමිස්ටි සිලබස් එකේ 70% විතර Notes ඒකේ තියෙනවා. ඒත් පේපරේට ඒ 70% න් 90% විතර අහනවා. මට කොච්චර Teachers Guide එක ඒ කාලේ හොදට මතකයි. මම කටපාඩම් කරන කෙනෙක් නෙවේ. ඒත් මම Teachers Guide එක බලපු තරමට මට ඒක කඩපාඩම් වෙලා තිබ්බේ. අනික කර්මාන්ත රසයානය හා පරිසරය Theory ටික හොදට Teachers Guide එකේ තියෙනවා.

    ප.ලි. පන්ති 3කට විතරක් පලයන්. ඉතිරි ටික ගෙදර ඉදන් කරගනින්. තමන් තනියම වැඩ කරන තරමට තමා රිසාල්ට් එක තියෙන්නේ.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    Combined Maths - D.W Dangalle
    ගොඩක් උන්ට සෙට් වෙන්නේ නැහැ

    Physics - K.C Jayarthna
    Chemistry - Premadasa Jayasinghe

    1st Shy - AAA - හැබැයි පන්ති වලින් results වලට කරන්න පුළුවන් ලොකු දෙයක් නැහැ, තමන් වැඩ කරන්න ඕනි