Alstom TVG made in India

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර


    දැන් Alstom high-speed කෝච්චි ඉන්දියාවේ හදනවා. පාරේ සෙන එකෙක් හරකෙක් හැප්පිලා මැරිලා බලන කොට කෝච්චියේ වැදුනු හරකා අඩි 200 ක් දුර විසිවෙලා තමයි මනුස්සයගේ ඇඟේ වැදිලා මැරිලා තියෙන්නේ.
    https://www.indiatoday.in/india/sto...eing-on-tracks-killing-him-2362617-2023-04-20
     
    Last edited:
    • Like
    Reactions: kinkon