"ලංකාවේ නව යොවුන් වියේ තරුණ තරුණියන්ට සෙක්ස් වලට තියෙන නිදහස බොහොම අඩුය්. මේකෙන් කෙල්ලො කොල්ලො බොහොම අසරණතාවයට පත්වෙනව. දියුණු රටවල් වල මේ වයස වෙන කොට සෙක්ස් විතරක් නෙමෙය්, bdsm, cuckolding කරල පවා ඔය වයසෙ තරුණ තරුණියන්ට අත්දැකීම් තියෙනව. ඉතින් මේ රටේ මෙහෙම නොවුනන් තමය් පුදුමෙ. මේ ගැන මගේ faculty of sex පොතේ මම ලියල තියෙනව, අලුත් පිටපත් පොත් ප්‍රදර්ශනේදි ගන්න පුළුවන්" - චින්තන ධර්මදාස
"මේ ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සු ඕන දේකට ඉක්මනට රැවටෙනව. නිදහසේ සිතීමේ හැකියාවක් නෑ. ඉතින් ආගම් වලට උනත් ඉක්මනට හවු වෙනව. ආගම් වලින් දිව්‍යලෝක ගැන හීන මැවුවම මරණය උනත් ජෝක් එකකට ගන්න මිනිස්සු පෙලමබවෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික toxic masculinity නිසා හිතට එන ඕනම දෙයක් කරනව දෙපාරක් හිතන්නෙ නැතුව"- මහාචාර්ය සඳකත්
"යුරෝපේ රටවල් වල පොඩිකාලෙ ඉඳන්ම ලමයි ඔන්චිල්ලා පැද්දුවත් ඒ දෙමව්පියො ළමයට නිදහසේ උඩ පහල යන්න දෙනව. ඉතින් ඒ ලමය් පොඩිකාලෙ ඉඳන්ම උසේ තියෙන බයානක කම ඉගෙන ගන්නව. ලංකාවේ ලමය් හදන්නෙ ඕනැවට වඩා පරිස්සමෙන්. පාක් එකට එක්කන් ගියත් ළමය පේන මානෙ ඉන්න ඕනෙ. ඔන්චිල්ලාව උනත් අම්ම තමය් තල්ලු කරන්නෙ. ඉතින් මේ ලමය් ලොකු උනාම තට්ටු හැට ගානක තියෙන බයානක කම දන්නෙ නෑ" - මහාචාර්ය මලින්ද අය්යාහ්
"ලංකාවේ අම්මල ළමයි ස්වයන් වින්දනය කරනවට තදින් විරුද්දය්. හදිසියෙ එහෙම පුතා හරි දුව හරි ස්ව්‍යන්වින්දනය කරල හසු උනොත් බොහොම අපහසු තාවයට පත් කරනව. නැත්තන් තරවටු කරනව. ඉතින් මේ ළමයින්ගෙන් මේ පීඩනය පිට වෙන්නෙ මේ විදියට. මේ ළමයි දෙන්න දිනපතා ස්ව්‍යන්වින්දනය කළා නං මෙහෙම දෙයක් නොවෙන්න තිබුන"- ITN එකේ ඩොක්ට