Altair මරණ පිලිබඳ ලංකාවේ ප්‍රවීනයන්ගේ අදහස්

redux

Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113
    "ලංකාවේ නව යොවුන් වියේ තරුණ තරුණියන්ට සෙක්ස් වලට තියෙන නිදහස බොහොම අඩුය්. මේකෙන් කෙල්ලො කොල්ලො බොහොම අසරණතාවයට පත්වෙනව. දියුණු රටවල් වල මේ වයස වෙන කොට සෙක්ස් විතරක් නෙමෙය්, bdsm, cuckolding කරල පවා ඔය වයසෙ තරුණ තරුණියන්ට අත්දැකීම් තියෙනව. ඉතින් මේ රටේ මෙහෙම නොවුනන් තමය් පුදුමෙ. මේ ගැන මගේ faculty of sex පොතේ මම ලියල තියෙනව, අලුත් පිටපත් පොත් ප්‍රදර්ශනේදි ගන්න පුළුවන්" - චින්තන ධර්මදාස

    "මේ ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සු ඕන දේකට ඉක්මනට රැවටෙනව. නිදහසේ සිතීමේ හැකියාවක් නෑ. ඉතින් ආගම් වලට උනත් ඉක්මනට හවු වෙනව. ආගම් වලින් දිව්‍යලෝක ගැන හීන මැවුවම මරණය උනත් ජෝක් එකකට ගන්න මිනිස්සු පෙලමබවෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික toxic masculinity නිසා හිතට එන ඕනම දෙයක් කරනව දෙපාරක් හිතන්නෙ නැතුව"- මහාචාර්ය සඳකත්

    "යුරෝපේ රටවල් වල පොඩිකාලෙ ඉඳන්ම ලමයි ඔන්චිල්ලා පැද්දුවත් ඒ දෙමව්පියො ළමයට නිදහසේ උඩ පහල යන්න දෙනව. ඉතින් ඒ ලමය් පොඩිකාලෙ ඉඳන්ම උසේ තියෙන බයානක කම ඉගෙන ගන්නව. ලංකාවේ ලමය් හදන්නෙ ඕනැවට වඩා පරිස්සමෙන්. පාක් එකට එක්කන් ගියත් ළමය පේන මානෙ ඉන්න ඕනෙ. ඔන්චිල්ලාව උනත් අම්ම තමය් තල්ලු කරන්නෙ. ඉතින් මේ ලමය් ලොකු උනාම තට්ටු හැට ගානක තියෙන බයානක කම දන්නෙ නෑ" - මහාචාර්ය මලින්ද අය්යාහ්

    "ලංකාවේ අම්මල ළමයි ස්වයන් වින්දනය කරනවට තදින් විරුද්දය්. හදිසියෙ එහෙම පුතා හරි දුව හරි ස්ව්‍යන්වින්දනය කරල හසු උනොත් බොහොම අපහසු තාවයට පත් කරනව. නැත්තන් තරවටු කරනව. ඉතින් මේ ළමයින්ගෙන් මේ පීඩනය පිට වෙන්නෙ මේ විදියට. මේ ළමයි දෙන්න දිනපතා ස්ව්‍යන්වින්දනය කළා නං මෙහෙම දෙයක් නොවෙන්න තිබුන"- ITN එකේ ඩොක්ට
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,544
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුන් හතර දෙනාම කොහොමද කියන්නෙ ඒ ඩබල සෙක්ස් කරන්න ගියා කියලා.
    පළවෙනිය පොත විකුනන්න මාර්කටින් පාරක් දෙනව.
    දෙවනිය උන් දෙන්න ආගම් වල බැඳිලම ඉන්න කපල් එකක් කියන්නෙ කොහොමද එකෙක් හින්දු අනෙක ක්‍රිස්ටියන්. ඌට දෝදු.
    තෙවෙනිය, ඔය නිදහස දීල කොරගත්තෙ.
    ඩොකා ස්වයංවින්දනය කරනවද...

    ඔය හතරම ඕකුන්ම කියපුවඩ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    මුන් හතර දෙනාම කොහොමද කියන්නෙ ඒ ඩබල සෙක්ස් කරන්න ගියා කියලා.
    පළවෙනිය පොත විකුනන්න මාර්කටින් පාරක් දෙනව.
    දෙවනිය උන් දෙන්න ආගම් වල බැඳිලම ඉන්න කපල් එකක් කියන්නෙ කොහොමද එකෙක් හින්දු අනෙක ක්‍රිස්ටියන්. ඌට දෝදු.
    තෙවෙනිය, ඔය නිදහස දීල කොරගත්තෙ.
    ඩොකා ස්වයංවින්දනය කරනවද...

    ඔය හතරම ඕකුන්ම කියපුවඩ
    sarcasm bn :rofl:
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Api waradi wage. Apartment eka aithi nathi una kollage yaluwekta. Denna photos ganna gihin watuna kiyana story eka dunna news wala. Habai sure na
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    "ලංකාවේ නව යොවුන් වියේ තරුණ තරුණියන්ට සෙක්ස් වලට තියෙන නිදහස බොහොම අඩුය්. මේකෙන් කෙල්ලො කොල්ලො බොහොම අසරණතාවයට පත්වෙනව. දියුණු රටවල් වල මේ වයස වෙන කොට සෙක්ස් විතරක් නෙමෙය්, bdsm, cuckolding කරල පවා ඔය වයසෙ තරුණ තරුණියන්ට අත්දැකීම් තියෙනව. ඉතින් මේ රටේ මෙහෙම නොවුනන් තමය් පුදුමෙ. මේ ගැන මගේ faculty of sex පොතේ මම ලියල තියෙනව, අලුත් පිටපත් පොත් ප්‍රදර්ශනේදි ගන්න පුළුවන්" - චින්තන ධර්මදාස

    "මේ ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සු ඕන දේකට ඉක්මනට රැවටෙනව. නිදහසේ සිතීමේ හැකියාවක් නෑ. ඉතින් ආගම් වලට උනත් ඉක්මනට හවු වෙනව. ආගම් වලින් දිව්‍යලෝක ගැන හීන මැවුවම මරණය උනත් ජෝක් එකකට ගන්න මිනිස්සු පෙලමබවෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික toxic masculinity නිසා හිතට එන ඕනම දෙයක් කරනව දෙපාරක් හිතන්නෙ නැතුව"- මහාචාර්ය සඳකත්

    "යුරෝපේ රටවල් වල පොඩිකාලෙ ඉඳන්ම ලමයි ඔන්චිල්ලා පැද්දුවත් ඒ දෙමව්පියො ළමයට නිදහසේ උඩ පහල යන්න දෙනව. ඉතින් ඒ ලමය් පොඩිකාලෙ ඉඳන්ම උසේ තියෙන බයානක කම ඉගෙන ගන්නව. ලංකාවේ ලමය් හදන්නෙ ඕනැවට වඩා පරිස්සමෙන්. පාක් එකට එක්කන් ගියත් ළමය පේන මානෙ ඉන්න ඕනෙ. ඔන්චිල්ලාව උනත් අම්ම තමය් තල්ලු කරන්නෙ. ඉතින් මේ ලමය් ලොකු උනාම තට්ටු හැට ගානක තියෙන බයානක කම දන්නෙ නෑ" - මහාචාර්ය මලින්ද අය්යාහ්

    "ලංකාවේ අම්මල ළමයි ස්වයන් වින්දනය කරනවට තදින් විරුද්දය්. හදිසියෙ එහෙම පුතා හරි දුව හරි ස්ව්‍යන්වින්දනය කරල හසු උනොත් බොහොම අපහසු තාවයට පත් කරනව. නැත්තන් තරවටු කරනව. ඉතින් මේ ළමයින්ගෙන් මේ පීඩනය පිට වෙන්නෙ මේ විදියට. මේ ළමයි දෙන්න දිනපතා ස්ව්‍යන්වින්දනය කළා නං මෙහෙම දෙයක් නොවෙන්න තිබුන"- ITN එකේ ඩොක්ට
    ඔව් ඒ ලමයි ITN එක දාගෙන ගෙයි සාලෙ මැද්දෙ ඩොක්ට කියන විදිහට එදා සුවන්වින්දනේ කර කර උන්නනම් ඔහොම අපරාදයක් වෙන්නෑ..
    ITNකියන විදිහට මින්පස්සෙවත් සුවන් ඉන්දනේ කරන්න