Altcoin-Bitcoin - binance ද නැත්තන් bittrex ද හොඳ .. වෙනස් කම් මොනාද බන් ම&#

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Altcoin-Bitcoin - binance ද නැත්තන් bittrex ද හොඳ .. වෙනස් කම් මොනාද බන් ම&a

Altcoin-Bitcoin - binance ද නැත්තන් bittrex ද හොඳ .. වෙනස් කම් මොනාද බන් මේ දෙකේ .. හොඳ නරක .. කෙනෙක් කිව්ව binance එකට අලුත් කොයින් එනව කියල bittrex එකේ නැති .. ඉතින් බන් අලුත් කොයින් කොහෙ යනවද කියල හිතන්නවත් බෑනෙ .. මොකෝ සමහර අය binance හොඳයි කියන්නෙ? ලංකාවෙ උන්ට විශේෂ වාසි තියෙනවද? ෆොරෙක්ස් කලාට මම කොයින් වලට අලුත්, හැමනෙනවා බන් මේ විස්තර හොයන්න ගියාම .. දන්න කෙනෙක් කියල දීපල්ලකො ..ෆොරෙක්ස් නම් හැමනුනා, ලාභ නැතුව නෙමෙයි, ඒත් ලාභ වලට වැඩිය අලාභ, ෆොරෙක්ස් strategies ගොඩක් ට්‍රයි කලා ගොඩක් කල්, මගේම ඒවත් ට්‍රයි කලා, මේකත් හැමනෙන්න හරි කියල ෆුල් ට්‍රයි එකක් දාල කරල බලනව ... ෆොරෙක්ස් හැමනුන නිසා, මම හිතුව ට්‍රේඩ් කරන්නෙ නැතුව bitcoin ටිකක් අරන් දාල තියල අනාගතේ දවසක විකුනන්න .. ඒත් හිතෙනව, Altcoin ට්‍රේඩ් කරල බලන්න ... මේ දවස් ටිකේ නම් මාකට් එකට හැමනිලා කියල ගොඩක් අය කිව්ව. ඒත් ටෙස්ටින් විදිහට කරලා බලන්න ඕනෙ ... විස්තර තියෙනවනම් කියන්න ...

දැනට strategy එක විදිහට -
accumulate and distribution වෙන තැන් අඳුරගෙන
orderbook එක බලල සෙල් රෙසිස්ටන්ස් බලල
වොලියුම් චෙක් කරලා
දෙය්යනේ කියල හැමනේනවානම් හැමනියන් කියල ට්‍රේඩ් කරන්නයි බැලුවෙ ...

මොකෝ කියන්නෙ?
 
Last edited:

pepsik

Active member
  • Nov 7, 2010
    570
    77
    28
    Binance එකේ ලන්කාවේ එවුන්ට 25% ඩිස්කවුන්ට් එකක් දෙනවා.​
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    "Buy red sell green"

    Golden rule..


    තැන්ක්ස් මචන් .. එකෙන් විතරක් බෑනෙ බන් .. අර මම දාපු ටිකත් ඕනෙ නේද .. market makers ල විසින් උඩ දාපුව වෙන්න පුළුවන් නේද ..කොහොමත් ෆොරෙක්ස් ලබ්බට නම් මොන ලබ්බක් දැම්මත් හරි ගියෙ නෑ ..
     
    Last edited: