ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    අඩෝ මේ stategy එක සිරාවට වැඩද බං උඹලට ? මට හිතෙන්නම අඩු වුනාම ගන්න ඕනෙ කියල :confused:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අඩෝ මේ stategy එක සිරාවට වැඩද බං උඹලට ? මට හිතෙන්නම අඩු වුනාම ගන්න ඕනෙ කියල :confused:

    adu una kiyalama ganna epa ban..

    oya ada balapan meke coin varaga dekak tiyenava

    BTC vedi veddi vedi vena coin =>Neo

    BTC adu veddi vena coin =>Stellar Lumens,Gas

    okath balala thama ganna ona :P

    man den sathi dekak vithara chart diha pissek vage balan idala terum gaththa deyak..meke expert aya kiyala devi aeththama vena de :)
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    man oya seen eka danne passe :sorry::( 3750$ gaththe nahe den 4600$ :angry::angry:

    puduma luck ekak tiyenne :lol:

    හැම කොයිමම වැටෙනවා නේ බන්. හොදම දේ මාර්කට් එකේන් අයින් වෙලා ඉන්න එක මේ දවස් ටිකේ :yes: බණක් බාවනාවක් කරන වත් :D
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හැම කොයිමම වැටෙනවා නේ බන්. හොදම දේ මාර්කට් එකේන් අයින් වෙලා ඉන්න එක මේ දවස් ටිකේ :yes: බණක් බාවනාවක් කරන වත් :D

    onna balapanko eketh heti..man ava vitharayi,serama kanapita :sorry::(:lol:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    හැම කොයිමම වැටෙනවා නේ බන්. හොදම දේ මාර්කට් එකේන් අයින් වෙලා ඉන්න එක මේ දවස් ටිකේ :yes: බණක් බාවනාවක් කරන වත් :D

    watuna walen goda enna kramayak kiya denna deiyane.. :(:(:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    onna balapanko eketh heti..man ava vitharayi,serama kanapita :sorry::(:lol:

    හොදම දේ බන් btc තියා ගන්න එක මම කිවේ උබට ඕක 6000 වෙනවා කියලා පෙරේදාත් :P උබ අහන්නේ නෑ නේ ගන්න කියන වෙලේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හොදම දේ බන් btc තියා ගන්න එක මම කිවේ උබට ඕක 6000 වෙනවා කියලා පෙරේදාත් :P උබ අහන්නේ නෑ නේ ගන්න කියන වෙලේ

    ithin deviyane man hitiye BTC poddak adu venakanne :(:sorry:

    BTC rocket nagiddi ganne khomada :confused: