ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    Machan..

    Man BTC tikak daala palaweniyata eken LTC tikakui, ETH tikakui, OMG tikakui gaththa, umba kwwa wage tika tika.

    hari, den oya coin walin poddak value eka wediwenakota man eka sell karla BTC karagaththa.


    hari mage prashne.

    1. den ohoma karanakota machan BTC coins gaana wedi wenawa. passe karanne aayeth ara coins tikak gannawa. sell karanawa. ehemaneda?

    2. api ara gaththu ALT coin okkoma wikunala BTC karagananwada, nethtan chuttak BTC karagannawada?

    1. Ow. digatama ohoma karanakota dannema nathuwa BTC 2x 3x wela :)

    2. Mamanam issarahata wadi wei kiyala hithana coins walin kotasak convert nokara thiyanawa. anik ewa aith invest kranna one nisa BTC walata maaru kranawa :)

    නියමයි මචං.

    ela :D
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    pic1.png

    හැබැයි මේවා වල Volume එක බැලුවහම 3ක් ඇරෙන්න අනිත් ඒවා සාපේක්ෂව ගොඩක් අඩුවෙන් තමයි බලාගන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට volume එක $100,000කට වැඩි ඒව තමයි තෝරගන්නේ. ඉතින් මෙතැන $100,000කට වඩා පැහැදිලිවම ලොකු පරතරයකින් වැඩියි Energycoin, NAVcoin සහ ZClassic. මේ නිසා අපි ඒ coins 3 ගැන තොරතුරු තවදුරටත් අධ්‍යයනය කරමු.

    methana machan Energycoin, NAVcoin deka 24H wala wagema 7 days eketh tiyanawa. eth ZClassic kiyana eka tiyenne 24H wala witharai. but why you select that machan? please explain it further machan.


    මෙන්න මේ විදිහට ඔයාලාට පුළුවන් ටිකෙන් ටික ඔයාගේ account එකේ තියෙන Bitcoin ප්‍රමාණය වැඩිකර ගන්න. කිසිම වෙලාවක Bitcoin වලින් 100%ක් ම එක coin එකක් මිලදී ගන්න යොදවන්න එපා. හැමවෙලේම coins කිහිපයකට කොටස් කරලා invest කරන්න. මම මුලින් පටන් ගත්තේ $100කින්. මාස 5කින් ඒ මුදල ඩොලර් 3500ක් බවට පත් කරන්න මට පුළුවන් වුණා. පස්සේ ඒ මුදලින් $3400ක් withdraw කරල ඉතිරි $100 ආයෙමත් ඩොලර් $600ක් කරන්න සතියකින් මට පුළුවන් වුනා. ඔයාලාට Bitcoin withdraw කරන්න XMLGold කියන site එක පාවිච්චි කරන්න පුළුවන් මොකද cex.io සයිට් එකේ withdrawal fees ගොඩක් වැඩි නිසා.

    methana machan poddak terune naha. ape earning eka tiyenne Bittrex eka athulene. ethakota kohomada me cex.io ekath, xmlgold kiyana ekath mekata sambanda wenne.?

    DANNE NATHI NISAI AHANNE. LOKU HELP EKAK PAHADILI KARALA DENNA.:yes:

    thanks for helping and your time.:)
     

    eranga777

    Junior member
  • Jul 15, 2007
    338
    1
    16
    Great post!! Thanks for the detail info. Can you explain how to withdraw? I created an XMLGold account but there is no option for account withdrawal ne?
     

    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    Machan wade patan ganna aduma Rs kiyak thienna oneda
    Ehema aduma gaanak na mchn. Mama patan gatte $100 walin. ubata $10 unath patan ganna plwn. eth profit margin eka podak aduine mhcn ethakota. eth practice karanna hodai e gaanen patan ganna eka.

    pic1.png



    methana machan Energycoin, NAVcoin deka 24H wala wagema 7 days eketh tiyanawa. eth ZClassic kiyana eka tiyenne 24H wala witharai. but why you select that machan? please explain it further machan.

    methana machan poddak terune naha. ape earning eka tiyenne Bittrex eka athulene. ethakota kohomada me cex.io ekath, xmlgold kiyana ekath mekata sambanda wenne.?

    DANNE NATHI NISAI AHANNE. LOKU HELP EKAK PAHADILI KARALA DENNA.:yes:

    thanks for helping and your time.:)

    1. Mchn mama crop karaddi palleha tika awith na. e coin eka 2e ma thyenawa :)

    2. Ape earnings mchn bittrex eke thyenne bitcoin walin ne. api eka rupee/USD karaganna apita cex.io,xmlgold wage site ekak ona wenawa. bittrex eken me site walata btc transfer krla ita passe cash walata convert krgnna plwn :)

    hodata pahadili karala tiyanawa. thanks for the sinhala info. :yes:

    Elaz :) machan ube threadsuth mama kiyawanawa. ewath godak informative!

    Great post!! Thanks for the detail info. Can you explain how to withdraw? I created an XMLGold account but there is no option for account withdrawal ne?

    First, you have to select the conversion method "BTC to BANK WIRE" or anything you're comfortable with and send the bitcoins to the address they mention. Let me know if you need more help :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වර්ජ් කොයින් ගනින් බන් :) අද තත්වේ බලන්න. ඕක තිබ්බේ 0.00000002ට වගේ

    $0.007055 (27.11%)
    0.00000157 BTC (18.58%)
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    cex.io eken bittex walata btc ganne kohomada?

    CEX eken withdraw yanna. etapasse BTC amount eka daanna yawanna one.

    e athare bittrix ekata gihin wallts walata gihilla. eke BTC wallet eka langa + eka click karla address ekak generate karaganna. e address eka ehemmama copy karala CEX eke paste karanna "TO" address kiyana thena. eetapasse transfer eka wei
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා.
    1) https://www.xmlgold.eu/ එකෙන් widraw කරන්න යද්දී Bank Transfer USD කියන එක නේද select කරන්න ඕනේ? එතකොට උන් $45 ක transfer commission + 1% BTC commission එකක් ගන්නවනේ.. එතකොට පොඩි ගානක් test කරන්නවත් widraw කරන්න බෑ පට්ට අලාබයි නේද?

    2) තව wire transfer කරන්න මුන් account එක verify කරන්න කියනවනේ, එකට ඕන වෙන documents මොනවද?

    5txx6c.png



    ඒවා බලද්දී CEX .IO එකේ ලොකු අලාබයක් නෑනේ උනුත් $50 ඉ නේ commis ගන්නේ... :eek:

    2iusrhc.png



    thank you very much !