Ela.. Kohoma hari goda daganin.. Lide watuna miniha lin katenma thamai goda enna ona..![]()
තොත් තමා මට BTC එපා කරේ

ඒ නිසානේ USDT trade දැම්මේ...කාලෙකට පස්සේ දාපු BTC/LISK තමා කෙල උනේ... 
Ela.. Kohoma hari goda daganin.. Lide watuna miniha lin katenma thamai goda enna ona..![]()

ඒ නිසානේ USDT trade දැම්මේ...කාලෙකට පස්සේ දාපු BTC/LISK තමා කෙල උනේ... 
එහෙම නෑ බන්. ඕන කොයින් එකක් ඊ ළග පම්ප් එක ගන්න කලින් ඩම්ප් වෙනවා ගොඩක් යටට මුලින්ම පම්ප් එක ස්ටාර්ට් කරපු තැනට එතැන සපොර්ට් එක කන්ෆර්ම් කර ගන්න. උඹ බයි කරන්න ඕන අන්න ඒ සපෝර්ට් පොයින්ට් එක බලලා ඒ කිට්ටුවෙන්. මොකද එක එතකොට SL අඩු ගානක් දා ගත්තට අවුලක් නෑ. මොකද ඒ සපොර්ට් එක බ්රේක් කලොත් ඊළග සපොර්ට් එක හම්බ වෙනකන් පැය 4 කට ආසන්න වෙලාවක් සාමාන්‍යයෙන් ඩම්ප් වෙනවා. ගොඩක් වෙලාවට විනාඩි 15 චාර්ට් එකෙන් සපොර්ට් එක හරියට පේනවා

Yes. Mid 2018 wage.
තො මොනවාද බන් කියවන්නේ..එදා හැම coin එකම කෙල උනේ.. BTC එක පාර 300$කින් අඩු වෙලා..එහෙම අඩු උනාම ඔය චාර්ට් වලංගු නැහැ බන්![]()

චාර්ට් වලංගු නැත්නම් මම මේ වෙනකන් දාල තියෙන පෝස්ට් ටික බලපන්
ප්‍රෙඩික්ට් ඒවා.
BTC පම්ප් එක,
IOT පම්ප් එක,
ETH පම්ප් එක, BCH දෙවෙනි පම්ප් එක හරියට කියල ඇති

machan uba kiyana ewwa 50% k wthara mata therenne naha. ara kiwwa wage machan puluwan nam thread ekak danna. mama dan meh field eka gana melo hasarak danne nathuwa trade karanne. podi research ekak karanna wey wagey![]()
එහෙම නෑ බන්. ඕන කොයින් එකක් ඊ ළග පම්ප් එක ගන්න කලින් ඩම්ප් වෙනවා ගොඩක් යටට මුලින්ම පම්ප් එක ස්ටාර්ට් කරපු තැනට එතැන සපොර්ට් එක කන්ෆර්ම් කර ගන්න. උඹ බයි කරන්න ඕන අන්න ඒ සපෝර්ට් පොයින්ට් එක බලලා ඒ කිට්ටුවෙන්. මොකද එක එතකොට SL අඩු ගානක් දා ගත්තට අවුලක් නෑ. මොකද ඒ සපොර්ට් එක බ්රේක් කලොත් ඊළග සපොර්ට් එක හම්බ වෙනකන් පැය 4 කට ආසන්න වෙලාවක් සාමාන්‍යයෙන් ඩම්ප් වෙනවා. ගොඩක් වෙලාවට විනාඩි 15 චාර්ට් එකෙන් සපොර්ට් එක හරියට පේනවා

තොත් තමා මට BTC එපා කරේඒ නිසානේ USDT trade දැම්මේ...කාලෙකට පස්සේ දාපු BTC/LISK තමා කෙල උනේ...
![]()

මොකද මචන්,මන් වගේ කෙල ගත්තද![]()

onna oka thama hethuwa. ko kochchara qwath mu iwasanna purudu wenne nane.![]()
Podi ganak lost una.. but Yobit eke YOB2X eken mata profit ekak labuna. ewa BTC karala binance eka adda
Dan Yobit exchange eka use karanne na.
Dan Cex.io ekai Binance ekaki use karanne.

චාර්ට් වලංගු නැත්නම් මම මේ වෙනකන් දාල තියෙන පෝස්ට් ටික බලපන්
ප්‍රෙඩික්ට් ඒවා.
BTC පම්ප් එක,
IOT පම්ප් එක,
ETH පම්ප් එක, BCH දෙවෙනි පම්ප් එක හරියට කියල ඇති
Machan ubala kiyanne dawas kiyaka iwasimak ganada?
Mama trade ekak buy karoth e coin eka dip wenawa.
Ithin ita passe dawasak balala sell karanawa pim ekak balala.

If you transfer something from exchanges, transfer it as BCH. Minimum fees+confirmation time.![]()
Mama oya daily trade seen eke na bn. Iwasanna unoth masayak hari iwasanawa. Loss thiyagena nam sell karanne na. Never sell at a loss and hodl. That's the golden rule for me. Anith aya gana nam mama danne na.![]()
WOW!! you saved my day. bn!!
mama exchange la athara BTC yawala godak lost karagena thiyenawa.
Eth machan BTC/BCH walata convert karanna yana fee eka vadi nadda?
දැන් උබ කියලා වැරදුන ටික?ඉතින් බන් 10ක් කිව්වම 05ක් හරි යනවා
උබ තාම දන්නේ නැහැ නේද Bitfinex USDT case එක![]()
Set ekama coin seen eke wage.![]()
Alt coin walata maru wennawada naththan day trade daanawada kiyala baluwe.