ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    30% bonus hambenawane. Eka dawasen presale eke bagekata kittu wenna sell wela. E nisa onna ohe chuttak gaththa. :nerd:
    BCH tikak transfer karala gaththe bn cex eken.

    card එකෙන් ගෙවලා ගන්න බයයි වගේ බන් :baffled:

    BCH අවාද බන්..මගේ ඊයේ ගියානේ පැය 06ක් :frown:

    මන් ඔකේ දැක්කා බන් USD,China citizen restrict එකක්,එක තම අවුල...තව සමහර වෙලාවට exchange දැම්මා ගමන් අඩුවට ගන්න පුළුවන්..මුල් අය profit අරන් මාරු වෙන නිසා,price බහිනවා

    I hereby confirm that I am older than 18 years, that I am not a citizen of China, the United States of America, Vietnam or Singapore and that I am not a resident of a country where American embargoes and sanctions are in force, namely Iran, North Korea, Syria, Sudan or Cuba.
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    card එකෙන් ගෙවලා ගන්න බයයි වගේ බන් :baffled:

    BCH අවාද බන්..මගේ ඊයේ ගියානේ පැය 06ක් :frown:

    මන් ඔකේ දැක්කා බන් USD,China citizen restrict එකක්,එක තම අවුල...තව සමහර වෙලාවට exchange දැම්මා ගමන් අඩුවට ගන්න පුළුවන්..මුල් අය profit අරන් මාරු වෙන නිසා,price බහිනවා
    Me dan bn gaththe. Thama 2 confirmations. Ow exchange dapu gaman mulin price drop wenawane godak ewa.:yes:
    China wala ICO ban karalane bn thiyenne. Ekai ohoma dala thiyenne.(Mama hithanne) :D
    Don't worry. Looks like a good investment
    Let's see. :rolleyes:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    අංජනම් දේවියට බිට්කොයින් කෑෂ් පම්ප් එකක් පෙන්නුම් කරනවා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අංජනම් දේවියට බිට්කොයින් කෑෂ් පම්ප් එකක් පෙන්නුම් කරනවා

    එහෙනම් බය නැතුව ඉදපල්ලා dump වෙන්නේ :rofl::rofl: :P:P
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    එහෙනම් මාත් ගන්නෙයි.. pump එක කෙසේ වෙතත් dump වේවි :rofl::(

    Eka itin ube kamatta. Apita ba banum ahanna. :P
    Onna mage Naga walata yawwa bch transaction eka already completed.
    Ubata eda paya 6k giya eka nam ane mnda. :dull::dull:

    ps-eka newe uba dakune kollek neda? Aththa kiyahan :P
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Eka itin ube kamatta. Apita ba banum ahanna. :P
    Onna mage Naga walata yawwa bch transaction eka already completed.
    Ubata eda paya 6k giya eka nam ane mnda. :dull::dull:

    ps-eka newe uba dakune kollek neda? Aththa kiyahan :P

    ඊයේ ගියා බන්..අර මන් එව්වේ link එක :dull: බලන් ගියාම.මටමයි වෙන්නේ :baffled:
     
    Last edited: