ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Aye nam nodanna magul gena katha karan nae. Danna BTC eka mata hodai :angry:

    එක නෙවි අදවත් BTC 8400$ යනවද බන් :lol::lol: :rofl::rofl:

    උබේ ඔය චාර්ට් එකේ හැමදාම මොකක් හරි අවුලක් නිසා පහලට එනවනේ :P:P

    LISK පහලට එනවා කිව්වා..
    POWER පහලට එනවා කිව්වා..

    අපි මේ ඕඩර් දාන් එනකන් බලන් ඉන්නේ :(:frown:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    :angry::angry::angry::angry:

    Hitu thoge coin tika hack karala danna.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :angry::angry::angry::angry:

    Hitu thoge coin tika hack karala danna.

    hack කරන්නවත් කෝ කොයින්....සේරම ඕඩර් දාලා තියෙන්නේ උබේ චාර්ට් අනුව පහලට ආවම ගන්න... :(:frown:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Ado ubala denna mara ganne coins wadi welada?
    ehenam mehetath 1BTC wage visi karapan :):)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ado ubala denna mara ganne coins wadi welada?
    ehenam mehetath 1BTC wage visi karapan :):)

    මු කියන එකක්වත් දැන් හරි යන්නේ නැනේ...හරියට හිටන් ටෝක් වගේ වෙලා :baffled::P
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මු කියන එකක්වත් දැන් හරි යන්නේ නැනේ...හරියට හිටන් ටෝක් වගේ වෙලා :baffled::P

    Mehemai machan Vidura chart valin predict karana eka 2009-2015 wage kaledi wage hariyatama hari.
    namuth machan dan big/mini whales nisa chart walin predict karanna ba mata hithena vidiyata. But sometimes hariyannath puluwan.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mehemai machan Vidura chart valin predict karana eka 2009-2015 wage kaledi wage hariyatama hari.
    namuth machan dan big/mini whales nisa chart walin predict karanna ba mata hithena vidiyata. But sometimes hariyannath puluwan.

    ඔය ටික උට තේරුම් කරන්න ගිහින් තමා අහ ගත්තේ :baffled::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Aththamata 10BTC enough to change any chart bn!
    Trading dan suduwak wela iwarai. Apith ekata ahu wela.

    Ekek profit gannakota anith eka lost wenawa.
    That's we called a gambling :no::no:

    100% true මචන්..උබට ඕක තේරුණා දවස් 10 :rofl::P

    අන්න එකයි අවුල..අපි එකකින් ගත්තට අනිත් එකේ stop loss වැදිලා ලොස්ට්..එක්කෝ BTC up/down වෙලා ලොස්ට්..නැත්නම් කිව්වා වගේ හොරට up කරලා ලොස්ට් :baffled:

    අපිට 10BTC නැති නිසයි ලොස්ට් වෙන්නේ..

    මට හිතෙන විදියට..හිමිට FB group එකක් හදන..එකේ හොදම සුවර් ඒවා දාලා 5000ක් විතර සෙට් කර ගත්තා නම් එතනින් එහාට දාන දාන order එක හිට් වෙනවා නිකන්ම :lol::lol: එක පාර 5000ක් එකම coin එක ගන්නකොට නිකන්ම price up වෙනවා :)
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    ela. mamath support karannam
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    100% true මචන්..උබට ඕක තේරුණා දවස් 10 :rofl::P

    අන්න එකයි අවුල..අපි එකකින් ගත්තට අනිත් එකේ stop loss වැදිලා ලොස්ට්..එක්කෝ BTC up/down වෙලා ලොස්ට්..නැත්නම් කිව්වා වගේ හොරට up කරලා ලොස්ට් :baffled:

    අපිට 10BTC නැති නිසයි ලොස්ට් වෙන්නේ..

    මට හිතෙන විදියට..හිමිට FB group එකක් හදන..එකේ හොදම සුවර් ඒවා දාලා 5000ක් විතර සෙට් කර ගත්තා නම් එතනින් එහාට දාන දාන order එක හිට් වෙනවා නිකන්ම :lol::lol: එක පාර 5000ක් එකම coin එක ගන්නකොට නිකන්ම price up වෙනවා :)

    ඔය ලබ්බවල් නෙවේ. පුලුවන් නම් ලන්කාවේ විදියට උන් කොයින් එකක් හදල ICO එකක් කරමු :love:

    මහ බැංකුව තහනම් කරන්න ලංකාවේ Crypto ට්‍රේඩින් :P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය ලබ්බවල් නෙවේ. පුලුවන් නම් ලන්කාවේ විදියට උන් කොයින් එකක් හදල ICO එකක් කරමු :love:

    මහ බැංකුව තහනම් කරන්න ලංකාවේ Crypto ට්‍රේඩින් :P

    R.K & A.M කියපන් :lol::lol:

    උන් දන්නවා ICO එක හදලා විතරක් නෙවි,ඊට පස්සේ කරන්න ඕන දේත් :rofl::rofl:
     
    Last edited: