ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    8192 or 8154 wenakan price dump weekmak wenna puluwan 8400 ta kalin thawa 30 min walin price eka 8300 ta awe nathnum.

    Be ready
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මොන **** මන් නිදා ගන්න වෙලේ BTC dump කලේ..හෙනම ගහපිය..අදත් කෙලලා නේද :angry::angry:

    දැන් නිදහසේ නිදා ගන්නවත් නැනේ..මොන ජිවිතට අප්පා :lol::lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මොන **** මන් නිදා ගන්න වෙලේ BTC dump කලේ..හෙනම ගහපිය..අදත් කෙලලා නේද :angry::angry:

    දැන් නිදහසේ නිදා ගන්නවත් නැනේ..මොන ජිවිතට අප්පා :lol::lol:

    Salli hoyanna nam nida gena hariyanne nae malli :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Salli hoyanna nam nida gena hariyanne nae malli :lol:

    යකෝ ගොරවා ගොරවා අකුණු ගගහා වැස්සා..ඉතින් මන් ඊට වඩා හයියෙන් ගොරවා ගොරවා නිදා ගත්තා :lol::lol: :P:P

    උබට කියන්න දවස දෙකකට කලින් නිදි මර ගාතේ ඕඩර් එකක් දාලා...37 ගන්න ඕන එකට 39 අරන්..100$ ලොස්ට් :baffled:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    යකෝ ගොරවා ගොරවා අකුණු ගගහා වැස්සා..ඉතින් මන් ඊට වඩා හයියෙන් ගොරවා ගොරවා නිදා ගත්තා :lol::lol: :P:P

    උබට කියන්න දවස දෙකකට කලින් නිදි මර ගාතේ ඕඩර් එකක් දාලා...37 ගන්න ඕන එකට 39 අරන්..100$ ලොස්ට් :baffled:

    තෝ ගාල්ලෙද මාතරද ?