ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Verge (XVG) ගත්ත අය ඉන්නවා නම්..small profit හරි තියෙනවා නම් ඉක්මනට විකුනන්න :) :dull:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Verge gatta machan. profit nam naha. coin eka down wenna da yanne? :( long term gatte :(

    coin එක ඉවර වෙන්න යන්නේ..ඊයේ coin එකේ 3rd party IOS app එක hack කරලා 30M උස්සලා :baffled: දැන් ඉතින් අඩුවට සෙල් කරන්න එපා...තියෙන්න ඇරපන් :baffled:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mchn profit ekak nam naha sell karannam neda enam :( wena coin ekak ganna baluwe.

    එපා එපා..සමහර විට ඕක කාලයක් එක්ක up වේවි :dull::dull: ලොස්ට් වලට සෙල් කරන්න එපා :)

    auram bank eken illa as wunada ban uba..?? :lol::lol:
    ඔය උබ හදන්නේ අහ ගන්න අරුගෙන් :lol::lol:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mathak karanna epa yakow :lol::lol:

    උබට මන් එවනවා PM එකක් ඕකුන් හොරු කියලා..කොහෙද ත්‍රෙඩ් එකේ දැක්කා අමතලා තියෙනවා,ඒ නිසා පාඩුවේ හිටියා.. :)
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උබට මන් එවනවා PM එකක් ඕකුන් හොරු කියලා..කොහෙද ත්‍රෙඩ් එකේ දැක්කා අමතලා තියෙනවා,ඒ නිසා පාඩුවේ හිටියා.. :)

    Ow mu matath amathala ammata banala rep kapalath thibuna:lol::lol:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    උබට මන් එවනවා PM එකක් ඕකුන් හොරු කියලා..කොහෙද ත්‍රෙඩ් එකේ දැක්කා අමතලා තියෙනවා,ඒ නිසා පාඩුවේ හිටියා.. :)

    ow bn HYIP labbak :growl: na bn eda saratama shot ekak daala hitiye fuck wenna amathala man :lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    sell karala danma bn :lol: loku lost ekak naha aulak na. machn ganna hoda coin ekak kiyapnko :dull:

    අඩෝ සෙල් කරන්න එපා අනිත් දවසේ ලොස්ට් එකට..උන් hack එකට fork එකක් වගේ කලොත් up වෙනවා..දැන් හොද එකක් බලලා ගනින්

    POWR හොදයි,එත් price හොදටම වැඩි වෙලා තියෙන්නේ :baffled:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    අඩෝ සෙල් කරන්න එපා අනිත් දවසේ ලොස්ට් එකට..උන් hack එකට fork එකක් වගේ කලොත් up වෙනවා..දැන් හොද එකක් බලලා ගනින්

    POWR හොදයි,එත් price හොදටම වැඩි වෙලා තියෙන්නේ :baffled:

    machn lokuu ganak naha. POWR eka nam hodai wage neda. wena hoda up wena coins monwada? :rolleyes:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Someone collected 300,000 BCH recently.
    CBGx0OY.jpg


    BCH will be flying soon. You won't see these prices for too long. Better buy and hold imo. Don't blame me if something different happens.