ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඔන්න උබේ වචනේ විශ්වාස කරලා සේරම BTC USDT කරා. BTC up උනොත් උබව හොයන එනවා :rofl::rofl:

    ado me mama katawath buy sell karanna kiyala na. karana ekak thaman risk eka aran karanna purudu weyan.. :P:P:rofl::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ado me mama katawath buy sell karanna kiyala na. karana ekak thaman risk eka aran karanna purudu weyan.. :P:P:rofl::lol:

    නොදකින් කරා යකෝ :baffled::baffled: :rofl::rofl: අවුලක් උනොත් BCH donate එකක් ඉල්ලා ගන්න පුළුවන් වේවිනෙ :P
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඔන්න උබේ වචනේ විශ්වාස කරලා සේරම BTC USDT කරා. BTC up උනොත් උබව හොයන එනවා :rofl::rofl:

    මුගෙ වැඩේම වෙන එකෙක්ට වැරැද්ද පටවන එක :angry:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මට හිතුනේ නැහැ ගන්න..එත් යන විදියට ඕන වේවි වගේ :dull::rofl:

    ubata mathakada mn qwa mn kiyanwata bch tikak aran dala paththa wath nobala idapn kiyala.. ko uba ahuwe nane.. dan wath eka karapan.. :baffled::baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මුගෙ වැඩේම වෙන එකෙක්ට වැරැද්ද පටවන එක :angry:

    මේ මේ මේක මගෙයි,සුපුනගෙයි කතාවක්..උබ හොට නොදා හිටු :P:rofl:

    අනික උ දන්නවා කිව්වේ ජෝක් එකට කියලා..උබ පොඩි එකා වගේ සිරිස් ගත්තට :rofl::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ubata mathakada mn qwa mn kiyanwata bch tikak aran dala paththa wath nobala idapn kiyala.. ko uba ahuwe nane.. dan wath eka karapan.. :baffled::baffled:

    ඒ නිසා තමා මේ පාරවත් උබ කියන එක අහලා USDT කරන්න හිතුවේ :rofl::rofl:

    සිරාවටම උබ 13ත කලින් BCH ගන්න කියලා මට 10 පාරකට වඩා කිව්වා :baffled: