අප්පෝ ඕකෙන් කෙල වෙන්න පුළුවන් නේ බන් ???
ow bn :/ HODL karana seen ekatanam meka hariyanne ne bn

අප්පෝ ඕකෙන් කෙල වෙන්න පුළුවන් නේ බන් ???

මචන් 24 වෙනිද වෙනකම් 2Kh වලට 1200 ITNS/day ලැබුන දැන් මම 5.6Kh වලින් ITNS මයින් කරන්නෙ 1500 ITNS / day වගේ ලැබෙන්නෙ. diff එක පට්ට විදියට වැඩිවෙනවදවසට කියක් වගේ මයින් වෙනවද බන් ?


machan aluthen eth btc ganna me welawa hodayi da
බෑ මචන්. ලේසියෙන්ම කරන්න පුළුවන් Electrum wallet එකෙන්. wallet එකේ BTC තියෙන්න ඕන නෑ. Zero බැලන්ස් තිබුනත් අවුලක් නෑ.
Uba sell karanawada?

I want to buy BTC for 120$ sell karana kawru hari innawanam PM me.
මචන් 24 වෙනිද වෙනකම් 2Kh වලට 1200 ITNS/day ලැබුන දැන් මම 5.6Kh වලින් ITNS මයින් කරන්නෙ 1500 ITNS / day වගේ ලැබෙන්නෙ. diff එක පට්ට විදියට වැඩිවෙනව
දැනට සති 2කට විතර කලින් 2Kh වලට දවසකට 16000 ITNS ක් වගේ ලැබුන.
දැන් ETN මයින් කරන එක පාඩුයි. ETN නම් 480,000 ක් විතර ගිය මාස 1.5ට මයින් කරා.
මේ තියෙන්නෙ ඊයෙ උදේ ඉදන් දැන් වෙනකම් ITNS ලැබුන විදිය @ http://intensecoin.com/pool/
Vega + AMD Ryzen™ 7 1800X
![]()
RX 580 + Intel G4400
![]()







Uba mokadda ban use karapu card eka? Mama Sampath webcard eken beluwa eketh cex.io eke wagema reddak kiyanawa ban magula.. Transaction fail wenawa.. ME magul hinda tama mata BTC dip ekath me para miss une..
Bank ekata call kara eheta payment ekak karanda heduwa kiyalawath awith ne kiwwa. PayPal payments awulak ne.. Direct pay karanda be ekakatawath..
visa card nam cex.io eken danna lesiyi ban.



cex.io minimum buy BTC order eka kiyada. .01BTC kiyana eka harida. ethakota meken ganda 180$ wage yanawada? machan help me
thanks machanow 0.01 minimum .. den yana rate eka anuwa usd gana balanna..
but 100 uds wala gannath puluwan. ethakota rate eka tikak wediyi..

eka therumaka naha wage.
mama heta ganna hithan innawa $100 walata Bit Coins. Machan mata thama CEX.IO eke account ekak naha. Dan Temporary CEX.IO eke New Accounts create karanna denne naha
Kohomada aluth lankawe Account ekak open karala BTC ganna hodama widiha.
Lankan sellerslage $100 dunnahama un denne $60 BTCeka therumaka naha wage.
BTC hoda rate ekakata ganna puluwan site ekak thiyanawanam kiyahalla
ASAP
