ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Kohomada Ripple gathu kattiya doi na neda:D:yes::yes::D
    man bagayak dunna dan nam :D:yes::yes::D dapu gana wage 2 times awa ethaninma:D:D:yes::yes::D:D Ripple is the best thing god has ever created on this beautiful planet:D:yes::yes::D

    as of now 800% growth...bought at 2323 SAT...Now over 16000...Keep going
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    xmg අඩුවෙනවා කියනකො අය්යෝ සල්ලි

    BTC ඩම්ප් එක හින්දා බන්. ඉවසන් හිටු. ලබන අවුරුද්දේ ඕවා ආපහු නොර්මල් වෙයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Any thoughts on REDD coin?

    Going dirt cheap on Bittrex.. Since it's a social token don't you guys think it'll gain traction later on?

    Redd වැඩක් නෑ මචං. මැකාෆියාගේ ට්විටර් එකෙන් පොඩ්ඩක් අප් වෙලා අවට. ඕක මහා ජරාවක්.:yes:
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    BTC ඩම්ප් එක හින්දා බන්. ඉවසන් හිටු. ලබන අවුරුද්දේ ඕවා ආපහු නොර්මල් වෙයි.

    ජනවාරි 1ස්ට් වුන්ගේ ෆොර්ක්එවෙන්ට් මගුලක් ඉන්දා ගත්තේ ගත්ත වෙලේ වැඩිවෙලා අඩු වෙනවා දුකේ බැහැ මම ගත්තොත් ඔහොම්මමයි
    xrp buy කරපු වෙලේ ඉඳන් බැස්සා sell කරපු වෙලේ ඉදන් නගිනවා :angry:
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    Kohomada Ripple gathu kattiya doi na neda:D:yes::yes::D
    man bagayak dunna dan nam :D:yes::yes::D dapu gana wage 2 times awa ethaninma:D:D:yes::yes::D:D Ripple is the best thing god has ever created on this beautiful planet:D:yes::yes::D
    oue issarahata tikak adu wela wadi wei. mama nam tama dunnee nae. machan mage tika tama cex.io eke tiyenne. meka move karanda hoda wallet monawada?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජනවාරි 1ස්ට් වුන්ගේ ෆොර්ක්එවෙන්ට් මගුලක් ඉන්දා ගත්තේ ගත්ත වෙලේ වැඩිවෙලා අඩු වෙනවා දුකේ බැහැ මම ගත්තොත් ඔහොම්මමයි
    xrp buy කරපු වෙලේ ඉඳන් බැස්සා sell කරපු වෙලේ ඉදන් නගිනවා :angry:

    ඕක low සප්ලයි කොයින් එකක් නේ. ලේසියෙන්ම ඩොලර් 10 වදී බන්.:yes: ප්රෝෆිට් වෙලේ sell කරලා ඩම්ප් වෙලේ බයි කරලා කොයින්ස් වැඩි කර ගන්න.:yes: හෙට BTC ආයෙම අඩු වෙයි. ජනවාරි රොකට් එක වගේ යයි.කොයි එකටත් ලැහැස්ති පිට ඉන්න වෙයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oue issarahata tikak adu wela wadi wei. mama nam tama dunnee nae. machan mage tika tama cex.io eke tiyenne. meka move karanda hoda wallet monawada?

    ripple තියා ගනින් බන්.ඕක කොයින් බේස් add කරාම උබට ගොඩාක් රිදෙයි.:angry:
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    ඕක low සප්ලයි කොයින් එකක් නේ. ලේසියෙන්ම ඩොලර් 10 වදී බන්.:yes: ප්රෝෆිට් වෙලේ sell කරලා ඩම්ප් වෙලේ බයි කරලා කොයින්ස් වැඩි කර ගන්න.:yes: හෙට BTC ආයෙම අඩු වෙයි. ජනවාරි රොකට් එක වගේ යයි.කොයි එකටත් ලැහැස්ති පිට ඉන්න වෙයි.

    waedi wenakamma thiyagannawaa padu pita sell karan nhaha
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    machan ripple vagema mekath wadi wenawa

    ACCOUNT BALANCE
    100 VTC
    $25.94

    https://www.vitrocoin.com/register?ref=nFYQbP

    ෂුවර් කරන්න පුලුවන්ද බන් සයිට් එක නම් බාලාංශ ටයිප් නේ ??? :nerd:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    waedi wenakamma thiyagannawaa padu pita sell karan nhaha

    ඔය BTC බැහැපු නිසා බන් ඔහොම වෙලා තියෙන්නේ. 15k වෙද්දී ඕක ඩොලර් 2ක් වෙන්න රිකවර් වෙයි :yes:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මචන්ලා, I am new to cryptos. SO, need a valuable ideas from you guys..

    මගේ ගාව 0.8 වගේ බිට් කොයින් තියනවා. එයින් ටිකක් රිපල් කොයින් වලට ඉන්වෙස්ට් කරන්න හිතන් ඉන්නේ.

    ලබන පෙබරවාරි විතර වෙද්දි වැඩි රිටර්න් එකක් ගන්න පුලුවන් වෙන්න්නේ බිට් කොයින් හොල්ඩ් කරොත් ද, නැත්නම් රිපල් වගේ එකකට දැම්මොත් ද..?
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    machan ripple vagema mekath wadi wenawa

    ACCOUNT BALANCE
    100 VTC
    $25.94

    https://www.vitrocoin.com/register?ref=nFYQbP

    ooka fake wage bun danatamath VTC kiyala ekak thiyenawa. free eka gaththata kamak na invest karanawanam parissamin