Alternative for PotPlayer

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මට kmplayer එකේ ඇඩ්ස් අරව මේව තිබ්බ නිසා එපා වෙලා මේක තමයි යූස් කර කර හිටියේ මේක ඊට හපන් දැන්. ඇඩ් පොප්අප් වෙනව වීඩියෝ එකක් බලද්දි තව හැම තිස්සෙම Update කරන්න කියල විකාර මැසේජ් එනව.

    වෙන හොඳ Player එකක් නැද්ද? vlc සෙට් නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    pot player එකේ නම් එන්නේ නෑ හැබැයි පැත්තෙන් පොඩි වින්ඩෝ කෑල්ලක් එනවා pot player කියලම. මොන මගුලක්ද මන්දා. ඒ මදිවට ප්ලේ වෙන ප්ලේයරේ උඩට තව ට්‍රැක් එකක් ඇදලා දැම්මොත් එක පාරට හිර වෙනවා ප්ලේයර් එක. ආයේ ඒක ප්ලේ වුනාට පස්සේ තව තව එව්වා ඇදලා දැම්මට අවුලක් නෑ. හැබැයි ප්ලේයරේ ක්ලෝස් කරලා අලුතෙන් ඕපන් කලොත් ආයේ ඒ දේම වෙනවා.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මට kmplayer එකේ ඇඩ්ස් අරව මේව තිබ්බ නිසා එපා වෙලා මේක තමයි යූස් කර කර හිටියේ මේක ඊට හපන් දැන්. ඇඩ් පොප්අප් වෙනව වීඩියෝ එකක් බලද්දි තව හැම තිස්සෙම Update කරන්න කියල විකාර මැසේජ් එනව.

    වෙන හොඳ Player එකක් නැද්ද? vlc සෙට් නෑ.
    pot player එකේ නම් එන්නේ නෑ හැබැයි පැත්තෙන් පොඩි වින්ඩෝ කෑල්ලක් එනවා pot player කියලම.


    Firewall eken block karapan inbound outbound

    CMD (run as admin) open karan me 2 gahapan

    netsh advfirewall firewall add rule name="PotPlayer In" dir=in action=block program="C:\ProgramFiles\DAUM\PotPlayer\PotPlayerMini64.exe" enable=yes
    netsh advfirewall firewall add rule name="PotPlayer Out" dir=out action=block program="C:\ProgramFiles\DAUM\PotPlayer\PotPlayerMini64.exe" enable=yes

    32bit nam thiyenne balala edit karaganin
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    මට kmplayer එකේ ඇඩ්ස් අරව මේව තිබ්බ නිසා එපා වෙලා මේක තමයි යූස් කර කර හිටියේ මේක ඊට හපන් දැන්. ඇඩ් පොප්අප් වෙනව වීඩියෝ එකක් බලද්දි තව හැම තිස්සෙම Update කරන්න කියල විකාර මැසේජ් එනව.

    වෙන හොඳ Player එකක් නැද්ද? vlc සෙට් නෑ.

    koheda bn ads thiyene? dakunu paththen start karaddi pot player kiyala watenawa echcharai. mata pot player tharan ekakwath set wune na.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    Oya ad placeholder ekak..Update karama ads pennai :rolleyes: asia walata witharada kohe thama pennanne.

    mage update karala bn thiyenne. update kare naththan hamadama ara kehemmal pop-up wenawane. eka thamai mata epaama karapu wade. ara weekly check eka dammath waatha ithin. ad watunoth nan waatha wena tharamata km eka wage ayin karala danawa.