Popads Ads Earnings [Adsense Alternative]

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,855
    9,582
    113
    ඔන්න මචන්ලා කාලෙකට පස්සේ මම පොඩ්ඩක් Popads try කරලා බැලුවා. Results එක හොදයි.

    මේ මම අවුරැදු 6කට විතර කලින් කරපු වෙලාවේ හම්බ කරපු එක. ඒ දවස් වල නම් ලොකුවට SEO ගැන කිසිම දැනුමක් නැතුව නිකන් කර කර හිටියේ.


    XgWeD4z.png



    මේ ලගදී කරපු වෙලාවේ Earnings ටික. Ad code හැදුවට පස්සේ ටික වෙලාවක් යනවා ඇඩ් ටික හරියට සෙට් වෙන්න. ඒකයි 9 වෙනිදා පටන්ගන්න කොට Income එක අඩු. Average 3.5$+ එනවා Per day.

    uXJJqI0.png


    මේක තමයි මම හදපු Ad setting ටික. වැඩියෙන් ඇඩ්ස් දැම්මොත් User එපා වෙන හින්දා 5 Ads Per hour දලා තියෙන්නේ.

    FvP9SnQ.png



    Withdrawal එකකුත් දැම්මා test කරන්න. Payment ඒකත් ආවා දවසින් වගේ. ඉස්සර නම් Payoneer තිබ්බා.

    QL8VqeH.png


    දැන් මේ ටික තමයි Support.

    NegF1pG.png


    මිලියන ගණන් නම් හම්බ කරන්න ආමාරැයි Heavy Traffic එකක් නැතුව. ඉස්සරහට Progress එක ගැන Update එකක් දෙන්නම් :yes: