Version: 201021(1.7.21311)
Meka iye peredane awe.. Popup eka enne nan na thama meke
https://potplayer.daum.net/forum/viewtopic.php?f=9&t=21130
https://potplayer.daum.net/forum/viewtopic.php?f=7&t=21138
Version: 201021(1.7.21311)
Codec pack දාපුවාම වාත වෙනවා.. MPC-HC විතරක් දාගන්න. Thumbnail වලට Icaros දාගන්න.klite codec pack with Media Player Classic Home Cinema (MPC-HC) , අවුරුදු 10කට වැඩි කාලයක් යූස් කරනවා, ඕනෑ ෆොර්මැට් එකකට සපෝර්ට්, ඇඩ්ස් නෑ, පොපප්ස් නැහැ. https://codecguide.com/download_kl.htm
ප්ලේයර් එක තියෙන්නේ ස්ටෑන්ඩර්ඩ් පැකේජ් එකේ ඉඳල ඉහළට, බේසික් එකේ නැහැ
Meka iye peredane awe.. Popup eka enne nan na thama meke2009 eke nan awa
https://potplayer.daum.net/forum/viewtopic.php?f=9&t=21130
https://potplayer.daum.net/forum/viewtopic.php?f=7&t=21138
Mamath dan awurudu 4,5 withara idala PotPlayer use karanne. kisima add ekak naa.මට kmplayer එකේ ඇඩ්ස් අරව මේව තිබ්බ නිසා එපා වෙලා මේක තමයි යූස් කර කර හිටියේ මේක ඊට හපන් දැන්. ඇඩ් පොප්අප් වෙනව වීඩියෝ එකක් බලද්දි තව හැම තිස්සෙම Update කරන්න කියල විකාර මැසේජ් එනව.
වෙන හොඳ Player එකක් නැද්ද? vlc සෙට් නෑ.

Mokda machan me player eka...free ekakda? nathan uba theme ekak dalada

මේක කලින් දාගෙන තිබිල අප්ඩේට් නැති නිසයි පොට් එකට මාරු උනේ. අලුත් එකනම් ටිකක් ස්ලෝ වගේ. potplayer එකත් එක්ක තිබ්බම වීඩියෝ කොලිටි එකත් මදිhttps://mirillis.com/free-hd-video-player
මේක ට්‍රයි කල්ල බලන්න..
potplayer බන්. ස්කින් එකක් දාලාMokda machan me player eka...free ekakda? nathan uba theme ekak dalada![]()