Redmi note 7 එක use කරපු අය ඉන්නවද? Phone එකේ battery life එක, heat වෙන එක, camera quality එක එහෙම කොහොමද?
මම දැනට අවුරුදු 4ක් use කරේ Xiaomi redmi 2 pro එකක්.
එක එක Rom install කර කර use කරා. තාම කිසිම අව්ලක් නෑ රත් වෙන එක ඇරෙන්න.
අලුත් Device එකකට යන්න බැලුවේ.
මම දැනට අවුරුදු 4ක් use කරේ Xiaomi redmi 2 pro එකක්.
එක එක Rom install කර කර use කරා. තාම කිසිම අව්ලක් නෑ රත් වෙන එක ඇරෙන්න.
අලුත් Device එකකට යන්න බැලුවේ.