alto එකේ අවුලක් ඇතුල ගලනවා දුමක් එනවා alto එකේ ac දාලා දුවද්දි අවුලක් ඇතුල ගලනවා මොකක්ද බන් මේ කේස් එක හිටපු ගමන් දුමක් එනවා ජලවාශ්ප වගේ''alto 800 lxi (thawama 8000km :angry:)