alto එකේ අවුලක් ඇතුල ගලනවා දුමක් එනවා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    alto එකේ අවුලක් ඇතුල ගලනවා දුමක් එනවා

    alto එකේ ac දාලා දුවද්දි අවුලක් ඇතුල ගලනවා මොකක්ද බන් මේ කේස් එක හිටපු ගමන් දුමක් එනවා ජලවාශ්ප වගේ''alto 800 lxi (thawama 8000km :angry:)
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ගලනවා බම්බරි ෆිල්ටර් එකද මොකක් ද එක ලික් වෙලා ඇති පහන්න පූලුවන් තැනක නම් පහනවා නැත් නම් අලුතින් දාන්න වෙනවා ,
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ac-system.jpg


    oya evaporator eken lu neh da water leak eka enne ane manda
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මාසෙ මාරු වෙලා වෙන්න ඇති.. ටික දවසකින් ගලන එක නවතියි එතකන් පෑඩ් එකක් අන්දවපන්. :P
    bump
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගලනවා බම්බරි ෆිල්ටර් එකද මොකක් ද එක ලික් වෙලා ඇති පහන්න පූලුවන් තැනක නම් පහනවා නැත් නම් අලුතින් දාන්න වෙනවා ,

    thawama 8000 k wath duwala naa bn me magula shit
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Poddak Auto A/C thanakata gihin A/C filter eka Galola bapan, Godak welwata Meeyo Kaaala Athi Filter eka.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    8000 nam duwala thiyenne warranty thiyanawane, AMW geniyanna.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    amw ekata call karapan eke thiyanava customer assistance service no ekak, ehema karana eka thamaa vadath honda...
     

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    machan mekai cn eka oke ac filter ekak enne na. bt ohoma wenne ainkiyanna nam dannet na.oke mokak hari folt ekak athi.alto eke ehema maha loku leda enne na uba baya wenne epa ledak awat podi ganin repair kalaki ubata tama waranty tiyana nisa AMW cal karapan mage alto eka 25000km dan alut modl ekak magenam kici ledak awema na ban