ALTO තනිකරම වංචාවක් ?

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔහොම සෙන්ටලොක් වලටයි රිවස් සෙන්සර් වලටයි ගනන් කිව්වොත් පරණ ජපන් කාර් එකක තියන ඔප්ෂන් ටිකම වටී ඇල්ටො එකකට වඩා.

    :rofl::rofl:
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    බදු සහනය නොදෙන ඉන්දියානු මෝටර් රථ අලෙවික&#3515

    අයවැයෙන් ලබාදී තිබෙන බදු සහනයට සාපේක්ෂව මෝටර් රථවල මිල ගණන් අඩුකර නොමැති එක්තරා ඉන්දියානු මෝටර් රථ සමාගමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද මාධ්‍ය වෙත පැවසුවේ එක්තරා ඉන්දියානු සමාගමක් රුපියල් 2,30,000 ක පමණ මිල අඩුකිරීමක් කළ යුතුව තිබෙන මෝටර් රථවල මිල අඩුකර තිබෙන්නේ රුපියල් 30,000 කින් පමණක් බවත් වහාම එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටින බවයි.

    මෙම ඉන්දියානු සමාගම මෙය නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ නම් එයට එරෙහිව පියවර ගැනීමට රජය සූදානම් බව කරුණානායක මහතා කීය.

    පාරිභෝගිකයින්ට මේ ආකාරයෙන් බොරු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.

    නව රජයේ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට වඩා අඩු මෝටර් රථ වලට අදාළ බදු සියයට 15 කින් අඩුකර ඇත.


    http://www.adaderana.lk/biz/tax/
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    adu karanna thava kochchara kal yaida kiyala kawruth danne ehema nadda? mamath ekak ganna bala bala inne...
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    කලින් තිබුනු ඔප්ෂන් අඩු කරල දැන් 1425000 ට දෙනව. කාට කියන්නද?
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    අතුරු අය වැයේ සහන ජනතාව භුක්ති විඳින හැටි ...
     
    Last edited:

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    Central Lock Kit with Remote Control

    $T2eC16N,!ysE9sy0hYPRBS!knVjOqQ~~60_12.JPG

    eBay eke meeka wenne 3600/- withara.
    set karaganna kiiyak withara yaida?

    http://www.ebay.com/itm/Car-Remote-Control-Conversion-With-2-Keyless-Entry-4-Door-Power-Central-Lock-Kit-/190833694642?pt=LH_DefaultDomain_15&hash=item2c6e9317b2&vxp=mtr&rmvSB=true
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔහොම සෙන්ටලොක් වලටයි රිවස් සෙන්සර් වලටයි ගනන් කිව්වොත් පරණ ජපන් කාර් එකක තියන ඔප්ෂන් ටිකම වටී ඇල්ටො එකකට වඩා.