laka007

Well-known member
  • Oct 18, 2008
    7,522
    5,739
    113
    දකුණු අසියාවෙම renault kwid 6924+ :confused::confused::confused:
    මුල් කාලේ ගන්ගරාමේ ගව show room 1ක්ට ගියම කියන්නේ
    මුන් ලන්කවට ගෙන්නුව කිවුවනේ 3000කට වඩා....
    :P:P:P
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,843
    8,618
    113
    In Your Heart
    දකුණු අසියාවෙම renault kwid 6924+ :confused::confused::confused:
    මුල් කාලේ ගන්ගරාමේ ගව show room 1ක්ට ගියම කියන්නේ
    මුන් ලන්කවට ගෙන්නුව කිවුවනේ 3000කට වඩා....
    :P:P:P

    wenna athi ban .. lankawe kochchara thiyenawada :no::no::no:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,698
    2,165
    113
    Nugegoda
    REP added. මේකෙන් අපිට හිතාගන්න පුලුවන්. Hyundai Eon එකයි, Renault Kwid එකයි හිතපු තරම් හිට් වුනේ නෑ Entry level hatchback වලින්. හොඳ ගානකට දෙනව නම් Hyundai Grand i10 එක ලංකාවෙ ජනප්‍රිය වේවි මොකද පිකැන්ටෝ එකේ ගානට ඒ කාර් එක විකුණල නං හරියන්නෑ.