Alto 2013

Reposting

Banned
Oct 10, 2010
149
9
0
Help

Machan la me car eke honda nadda? Danna ekkenek karaunakarala kiyandako

Proton Gen 2 - 2005 model eka

16 kata wage ganda puluwan

pls help

Proton Gen 2, Brand new, Black, 1.6cc Capacity, Auto, Full Option, 56,000 Miles, Reverse Sensor, Rear Spoiler, Audio-Blupunket, ABS, Dual Air Bags, Campro Engine, Beige Interior(Leather)
000122048_1.jpg

000122048_6.jpg

000122048_4.jpg

http://www.autolanka.com/ad.asp?ID=122048
 
Last edited:

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;15430855 said:

    maintenance cost - මේන්ටේන් කරන්න ඉතින් කෲස් කන්ට්‍රෝල් / සයිඩ් එයාබෑග්/ක්ලයිමේට් කන්ට්‍රෝල්/ ඔටෝ ගියර්/ ඒබීඑස්/ අඩුම ගානේ රෙයාර් වයිපර්/ කීලස් එන්ට්‍රි/ තියා අඩුම කප් හෝල්ඩර් එකක් වත් තියෙන එකක්යෑ. ඔය ඇන්ජිමයි ගියර් බෝක්ස් එකයි විතරනේ ඉතින් මේන්ටේන් කරන්න තියෙන්නේ, ඒකෙත් 30000ක් විතර දුවද්දී ඇන්ජින් මවුන්ට් හෙල්ලෙනවා. හියර් ලිවර් එක ප්ලේ වෙනවා. ආ තව මුරුංගා කරල් වගේ ඇක්සල් , රැක් සෙට් එකකුත් තියෙනවා

    kawda bun kiyanne owaye 30000km pannidi axle gelawenawa kiyala :lol::lol:math second use ekata estilo ekak use karanawa den num 40000km withara duwala thama num axle eka thiyenawa:P owa kohomath japan ewa tharum hoda ne,kohomath japan brand new use karapu un danna wa onema japan vehicle ekak 150000km penna gaum leda enna pattan ganwa kiyala,oya alto eka gannta ganna thiyene 20 years withara paranna japan ladarum thamai :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    කෝ පෙන්නපන් බලන්න ඇක්සල් ගැලවෙනවා කියලා කියපු තැන??

    මම කිව්වේ ගියර් ලිවර් ප්ලේ වෙනවා කියලා. ඇන්ජින් වයිබ්‍රේශන් වැඩිවෙනවා 3000පැන්න ගමන්. කෝප්ප පීරිසි හදන මැටීරියල් වලින් බන් ඔය ජරාව හදලා තියෙන්නේ, අපේ එහා ගෙදර වැගන් ආර් එකක් තියෙනවා. තාම 3000යි. අයූඌඌඌ සල්ලි. ඕවා ගැලවිලා පාරට වැටෙන්නේ නෑ. හැබැයි බොහෝම වේගෙන් අබලන් වෙනවා
    උබ දන්නවද ඔය ජපන් AX1 එක 1984 හදලා තියෙන්නේ? අදටත් 80%ක්ම ශෝරූම කන්ඩිශන් තියෙනවා ඒත් අද ආපු ඉන්දියන් ලබ්බක් ගාවින්වත් තියන්න පුලුවන්ද?

    ලංකාවේ ජපන් වාහන ලෙඩ එන්නේ 150000ක් දුවපු නිසා නෙමේ බන්. ලංකාවේ වාහන ලෙඩ එන්නේ වයසට මිසක් මයිලේජ් එකට නෙමේ. පලවෙනි අව්රුදු 5-8 අතර ඔය ඕනේ ජපන් කාර් එකක් ලක්ශ 5ක් 6ක් දුවනවා ලෝකේ අනිත් රටවල කිසිම දෙයක් නොකර
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;15431383 said:
    කෝ පෙන්නපන් බලන්න ඇක්සල් ගැලවෙනවා කියලා කියපු තැන??

    මම කිව්වේ ගියර් ලිවර් ප්ලේ වෙනවා කියලා. ඇන්ජින් වයිබ්‍රේශන් වැඩිවෙනවා 3000පැන්න ගමන්. කෝප්ප පීරිසි හදන මැටීරියල් වලින් බන් ඔය ජරාව හදලා තියෙන්නේ, අපේ එහා ගෙදර වැගන් ආර් එකක් තියෙනවා. තාම 3000යි. අයූඌඌඌ සල්ලි

    උබ දන්නවද ඔය ජපන් AX1 එක 1984 හදලා තියෙන්නේ? අදටත් 80%ක්ම ශෝරූම කන්ඩිශන් තියෙනවා ඒත් අද ආපු ඉන්දියන් ලබ්බක් ගාවින්වත් තියන්න පුලුවන්ද?
    magenum thama gear box eke kisi awlak ne,uba kawadawath indian bike ekak use karala nethi gannata ne katha karanne:lol:mama dekka indian bike gena thread eka kuth dalla thiyenawa,uba indian bike ekak ganna hethuwata ma thamai mamath indian car ekak gatthe :)hodata use karoth hugak kal problam ekak nethuwa drive karanna puluwan,(second hand market eka gena hitha gena mewa use karanna be)kohomath japan vehicles tharum owa hodai kiyal kiyan ne :rofl:
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;15431383 said:

    ලංකාවේ ජපන් වාහන ලෙඩ එන්නේ 150000ක් දුවපු නිසා නෙමේ බන්. ලංකාවේ වාහන ලෙඩ එන්නේ වයසට මිසක් මයිලේජ් එකට නෙමේ. පලවෙනි අව්රුදු 5-8 අතර ඔය ඕනේ ජපන් කාර් එකක් ලක්ශ 5ක් 6ක් දුවනවා ලෝකේ අනිත් රටවල කිසිම දෙයක් නොකර

    mama one thuraum brand new Japanese vehicles use karala thiyenawa permit nisa,mewa hema ekak ma 150000 pannina kaum kisi ledak ne,maintain karana oneth ne specially toyota,(blue bird brand new ekakuth thibba eka num gatha da idan leda:P)oya hema ekama 150000,200000 wenakota leda enna patan gannawa,eka therenne brand new Japaneses car use karapu unta thamai:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රත්‍රන් මචන් ටොයෝටා සොලුනා එකද හොද (2000 wage) මැස්ඩා 323, bj3p ekada bj5p ekada hoda (1999 wage )

    ආ කොල්ලා කොහොමද? කාලෙකින් සෙට් උනේ?

    මචන්. ඔය දෙක කතන්දර දෙකක්. උබම තීරනේ කරපන්. මෙන්න මෙහෙමයි

    සොලූනා - හදන්නේ කොරියාවේ. හැබැයි ටොයොටා කොලිටිය තියෙනවා. මේක ටැක්සි කාර් එකක්. ඒ නිසා ඩෑශ්බෝර්ඩ් එහෙම එච්චර ලස්සන නෑ. තනිකරම ටොයොටා 110 ඇන්ජිම තියෙන්නේ. තෙල් කරනවා කියන්නේ ඇඩෙන්නම කරනවා. යන්නත් පුලුවන්. හොදට ඉඩකඩ තියෙනවා. මම හිතන්නේ ඔය කාන්ඩෙන් හොදටම තෙල් කරන්නේ මූ. වියොස් එකේ පරන මොඩල් එක තමා සොලූනා කියන්නේ. ස්පේයාර් පාර්ට් 110 එකට සමාන නිසා ඕනේ තරම් තියෙනවා

    bj3p කියන්නේ 1300cc කාර් එක. ජාතිය මොකක් උනත් 1300cc ගන්න එපා බන් තෙල් කරන්නේ නෑ අදින්නෙත් නෑ. ඒවා ලංකාවට ගැලපෙන්නේ නෑ. BJ5P කියන්නේ 1500cc එක. අපි ඒක ග්න කතා කරමු.

    BJ5P - ඕකේ ප්‍රඩෝ ලයිට් කියන මොඩල් එක ගනින් ගන්නවනම් . අර ලයිට් එක උඩට උල් කරපු එක. මැස්ඩා 3 එකේ වගේ මූන තියෙන එක. මේක චුට්ටක් තෙල් වලට හොරයි. 10 අවට වගේ තමා කරන්නේ. ඒ උනාට මචන් කාර් එක මාර බැලන්ස්. එලවලම බලපන්කෝ වෙලාවක. ඕනේ වංගුවක් කැපුවහැකි 80-100ට උනත්. මාරම ස්ටේබල්. ඇතුලත් ලස්සනයි. ඉඩකඩත් හොදට තියෙනවා. හොද කාර් එකක්. යන්නත් පුලුවන්. තෙල් තමා පොඩ්ඩක් අව්ල.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    magenum thama gear box eke kisi awlak ne,uba kawadawath indian bike ekak use karala nethi gannata ne katha karanne:lol:mama dekka indian bike gena thread eka kuth dalla thiyenawa,uba indian bike ekak ganna hethuwata ma thamai mamath indian car ekak gatthe :)hodata use karoth hugak kal problam ekak nethuwa drive karanna puluwan,(second hand market eka gena hitha gena mewa use karanna be)kohomath japan vehicles tharum owa hodai kiyal kiyan ne :rofl:

    ආයෙත් ගියර් බොක්ස් ලු, මම කිව්වේ ඕවගේ මවුන්ටින් ලිවර් මවුන්ටින් බුශ් වගේ දේවල් ගැන. ඉක්මනට වැල වෙනවා කියලා.
    මචන් බයික් සහ කාර් කියන්නේ කතා දෙකක්.
    ගෙවන මුදලට ඕවා කිසිසේත්ම වටින්නේ නෑ බන්
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    වාහනේ නම් නරකක් නෑ හැබැයි ජපන් වාහන තරම් සැප පහසු නෑ සමස්ථයක් ලෙස ගත්තම වාහනේ එල කොහොමත් අතල් එකේ හිමිට ගමනක් බිමනක් යන්න කියපු වාහනේ කෑලිත් ගනන් අඩුයි මචන් බක බක වගේ වාහනේ එලකිරි.කොම්
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රත්තරං;15431487 said:
    ආ කොල්ලා කොහොමද? කාලෙකින් සෙට් උනේ?

    මචන්. ඔය දෙක කතන්දර දෙකක්. උබම තීරනේ කරපන්. මෙන්න මෙහෙමයි

    සොලූනා - හදන්නේ කොරියාවේ. හැබැයි ටොයොටා කොලිටිය තියෙනවා. මේක ටැක්සි කාර් එකක්. ඒ නිසා ඩෑශ්බෝර්ඩ් එහෙම එච්චර ලස්සන නෑ. තනිකරම ටොයොටා 110 ඇන්ජිම තියෙන්නේ. තෙල් කරනවා කියන්නේ ඇඩෙන්නම කරනවා. යන්නත් පුලුවන්. හොදට ඉඩකඩ තියෙනවා. මම හිතන්නේ ඔය කාන්ඩෙන් හොදටම තෙල් කරන්නේ මූ. වියොස් එකේ පරන මොඩල් එක තමා සොලූනා කියන්නේ. ස්පේයාර් පාර්ට් 110 එකට සමාන නිසා ඕනේ තරම් තියෙනවා

    bj3p කියන්නේ 1300cc කාර් එක. ජාතිය මොකක් උනත් 1300cc ගන්න එපා බන් තෙල් කරන්නේ නෑ අදින්නෙත් නෑ. ඒවා ලංකාවට ගැලපෙන්නේ නෑ. BJ5P කියන්නේ 1500cc එක. අපි ඒක ග්න කතා කරමු.

    BJ5P - ඕකේ ප්‍රඩෝ ලයිට් කියන මොඩල් එක ගනින් ගන්නවනම් . අර ලයිට් එක උඩට උල් කරපු එක. මැස්ඩා 3 එකේ වගේ මූන තියෙන එක. මේක චුට්ටක් තෙල් වලට හොරයි. 10 අවට වගේ තමා කරන්නේ. ඒ උනාට මචන් කාර් එක මාර බැලන්ස්. එලවලම බලපන්කෝ වෙලාවක. ඕනේ වංගුවක් කැපුවහැකි 80-100ට උනත්. මාරම ස්ටේබල්. ඇතුලත් ලස්සනයි. ඉඩකඩත් හොදට තියෙනවා. හොද කාර් එකක්. යන්නත් පුලුවන්. තෙල් තමා පොඩ්ඩක් අව්ල.
    ඔව් මචන් , හුස්ම ගන්නත් වෙලාවක් නැහැ හරියට , ඔෆිස් වැඩ නෙවෙයි මචන පවුල් වැඩ

    එල එල තැන්ක්ස් මචන් , මට කලින් කියන්න බැරි උනා , මම පදින්නෙම මචන් මැනුවල් විතරයි
    මැනුවල් එකෙත් මස්ඩා ඔය සෙතමද පෙට්රෝල් පැත්තෙන්
    මට උපරිම 12-14 කරානම් ඇති
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    හ්ම්ම් කාර් එකක් වගේ තමා.උබ කැමති නම් ගනින් ඉතින්....මම නම් හද්ද පරණ ජපන් වාහනයක් ගත්තත් ඔය ඉන්දියන් ජරාව නම් ගන්නේ නැහැ..
    සිරා කතාව, එපා කියද්දී කටට මසුරන් දාන්ඩ වටිනවා :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් මචන් , හුස්ම ගන්නත් වෙලාවක් නැහැ හරියට , ඔෆිස් වැඩ නෙවෙයි මචන පවුල් වැඩ

    එල එල තැන්ක්ස් මචන් , මට කලින් කියන්න බැරි උනා , මම පදින්නෙම මචන් මැනුවල් විතරයි
    මැනුවල් එකෙත් මස්ඩා ඔය සෙතමද පෙට්රෝල් පැත්තෙන්
    මට උපරිම 12-14 කරානම් ඇති

    මැනුවල් එක ලොවෙත් 12න් එහා කරනවා මචන්, උබ වැඩකරුවෙක් නම් 14ත් කරයි
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    Aluth ALTO 2013 eka kohomada?
    use karana ayage experience kiyanna balanna.
    4 denek daagena yanna puluwan max speed keeyada?
    5 kata nam yanna baa neda ooke?
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    රත්තරං;15430692 said:

    ඔය විල්බැරැක්කේ ලක්ශ 5කට වගේ හම්බ වෙනවනම් නොතෙමී යන්න බයික් එකක් වෙනුවට ලාභයි. එහෙම දෙන්නේ නෑනේ ඉතින්

    ඔය රෝද හතරක් හයි කරපු විල්බැරැක්ක ගන්න වෙලාවේ ගනිල්ලකෝ ඒ මෙන්න මේ වගේ "කාර්" එකක්. අරන් තව ලක්ශ 2ක් වියදම් කලත් ලාභයි

    600DSC50035.jpg

    sirama kathawa ban. thenakata respat ekata yanna puluwan mekaka alto redde yanawata wada
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    මේ ආශ්චර්යමත් රටේ බයිසිකලේක ගාන ......නෙදකින් මෙහෙම හුxතේ රටක් :angry::angry::angry::angry::angry:

    wena ratawal wala car or bike all similar prices. most bikers are enthusiasts. choosing to ride or drive is not a big matter...

    hodama wade athme maru karaganna eka :dull:
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Nikan salli kanne epa ban.Used Viva elite ekak ok.Man issara use kara 6 years (100,000 km) kisima prashnayak na.

    Japan vehicle ekak gannewanam hondai.Eth umbata pre 2000 ekak thamai ganne wenne oya budget ekata.Eta passe 70k witara wiyadam parts dala.

    2010 wage viva elite ekak ganne puluwan.