Good for city traffic.. economical and less maintenance cost....
not a comfortable car and not suitable for long distant rides that’s why safety is questionable
For me not worth for that price... i would rather buy a sedan like FB15 or AE110 or Mazda 323


රත්තරං;15430736 said:![]()
මේ ඩක්කුව මම හිතන්නේ ලක්ශ 17ක් වත් ඇති. මෙන්න ඒ ගානට ගන්න පුලුවන් කාර්.



රත්තරං;15430736 said:මේ ඩක්කුව මම හිතන්නේ ලක්ශ 17ක් වත් ඇති. මෙන්න ඒ ගානට ගන්න පුලුවන් කාර්.
...
ඔය ඉන්දියන් ඩක්කුව ගන්න එකම එක හේතුවක් කියපන් බලන්න??
17k ta hambuvena ekak na ban 20k ho ita vada vadi vei...![]()
Micro Panda නම් ඔන්න 17i, Panda Cross එක 19i



ඒත් මචන් උඹ කියන second hand කාර් වල පෙට්‍රල් වලයි, Alto එකෙයි petrol consumption එක සැසඳුවොත් Alto එක හොඳ නැද්ද?
පැන්ඩා? ඊයා.. අර චීන බෙලෙක්කේ නේද? උබට මතකද ඒ කාලේ චෙරි කිව් කිව්ද ගස්ලබුද මොකක්ද කියලා එකකුත් ආවා. ඒවා දන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහ වටෙත් නෑ. ඕවට වඩානම් ඉන්දියන් ඇල්ටො දාහෙන් සම්පතක්Micro Panda නම් ඔන්න 17i, Panda Cross එක 19i
රත්තරං;15430860 said:පැන්ඩා? ඊයා.. අර චීන බෙලෙක්කේ නේද? උබට මතකද ඒ කාලේ චෙරි කිව් කිව්ද ගස්ලබුද මොකක්ද කියලා එකකුත් ආවා. ඒවා දන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහ වටෙත් නෑ. ඕවට වඩානම් ඉන්දියන් ඇල්ටො දාහෙන් සම්පතක්
අපි කාර් එකක් ගැන කතාකරමුද?

Mata alto epaaaaaaaaaaaa...........
monawa nathath thel karanwa