මචංලා මම අලුත් alto එකක් ගත්තා. ඒකට central lock amw එකෙන් සෙට් කරලා ගත්තෙ accelerator එක ගාව පොඩි ස්විච් එකක් වයර් එකකින් එල්ලි එල්ලි තියෙනවා. ඒක අර central lock එකට ආපු එකක්ද?