මචන්ලා ඇල්ටෝ 1 වැදුනා කොලබ අඩුවට පාර්ට්ස් ගන්න තැනක් කියන්න:(:(
S sheeee Member Dec 5, 2010 245 7 0 May 11, 2015 #1 මචන්ලා ඇල්ටෝ 1 වැදුනා කොලබ අඩුවට පාර්ට්ස් ගන්න තැනක් කියන්න
topkollek Well-known member May 22, 2014 42,772 1 56,774 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 11, 2015 #2 sorry to hear mate. bump
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල May 11, 2015 #3 sorry to hear machan. BUMP
pc kush Well-known member Feb 5, 2010 8,610 2,119 113 May 11, 2015 #4 indian ekak da? http://udawattamotors.com/
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: May 12, 2015 #7 pic ekak dapan impact eka balanna
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,769 113 සිංහලයේ May 12, 2015 #8 ඕවගේ කඩපු පාර්ට්ස් නම් නැතුව ඇති මචන්. කොහොමද දන්නේ නෑ ඒත් ගරාජ් එකට දාන්න කලින් බලපන් එතන වාහන පැල කරන තැනක්ද කියලා. සමහර උන් හත් අව්රුද්දක් ගන්නවා වැඩක් කරන්න
ඕවගේ කඩපු පාර්ට්ස් නම් නැතුව ඇති මචන්. කොහොමද දන්නේ නෑ ඒත් ගරාජ් එකට දාන්න කලින් බලපන් එතන වාහන පැල කරන තැනක්ද කියලා. සමහර උන් හත් අව්රුද්දක් ගන්නවා වැඩක් කරන්න