K10 eke aul ehema tiyanawada common?? pertrol kohomada? 70,000km witara duwala 16 ta paaduda?? wahane nam aulak na man baluwa..


wahane hodai city thel karanne 11-12k wage. dirum thiyanawada kiyala hodata balapan

70,000km duwala nisa poddak bayayi..dirum na ban man baluwa..70,000km duwala nisa poddak bayayi..

ඔයිට වඩා ඩුවෙන් දුවපුවා තියෙනවානෙ![]()
K10 eke aul ehema tiyanawada common?? pertrol kohomada? 70,000km witara duwala 16 ta paaduda?? wahane nam aulak na man baluwa..![]()
උබ pickme,uber වගේ දාන්නනං ගන්නෙ k10 එකකට යනවට වඩා lxi එකකට යන එක වාසියි


උබ pickme,uber වගේ දාන්නනං ගන්නෙ k10 එකකට යනවට වඩා lxi එකකට යන එක වාසියි

na itin taxima yannama nemai...5k witara daala nuwaraeli patte yannath puluwanne ban k10 eken..![]()
Lxi eketh 5k දාල කදු පැතිවල යන්න පුලුවන් බං එහෙම ලොකු අවුලක් නෑ AC දැම්මොත් නං පවර් මදි ගතියක් එනවා පුරුදු උනාම එත් අවුලක් නෑ මම නුවර එලියෙන් drive කරලා නෑ ඒත් නුවර හෙනම කදු තියන පැත්තක drive කරලා තියනවා ඇල්ටො lxi එක 4ක් දාගෙන AC දාලා එච්චරම ලොකු අවුලක් නෑ
මාතලේ ගලගෙදර එහෙම, අවුලක් නැතිව උබ pickme,uber වගේ දාන්නනං ගන්නෙ k10 එකකට යනවට වඩා lxi එකකට යන එක වාසියි
K 10 eke issaraha amuthu gathiyak tiyanawa ban 800 ekata wada..man asai ban ekata ekaiLxi eketh 5k දාල කදු පැතිවල යන්න පුලුවන් බං එහෙම ලොකු අවුලක් නෑ AC දැම්මොත් නං පවර් මදි ගතියක් එනවා පුරුදු උනාම එත් අවුලක් නෑ මම නුවර එලියෙන් drive කරලා නෑ ඒත් නුවර හෙනම කදු තියන පැත්තක drive කරලා තියනවා ඇල්ටො lxi එක 4ක් දාගෙන AC දාලා එච්චරම ලොකු අවුලක් නෑ
hmmmm ehenam aulak wena ekak na neda?වාහනේ හොදයි අපේ ගාවත් තියෙන්නේ K10 2012 එකක්
අරන් අවු 5 ක් උනා තාම කිසිම ලෙඩක් ආවෙ නෑ...
මමත් a/c දාගෙන 5ක් එක්ක lxi එකේ ඇති තරං ගිහිල්ල තියෙනවාමාතලේ ගලගෙදර එහෙම, අවුලක් නැතිව