ALTO K10 2012

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    මමත් a/c දාගෙන 5ක් එක්ක lxi එකේ ඇති තරං ගිහිල්ල තියෙනවා:) මාතලේ ගලගෙදර එහෙම, අවුලක් නැතිව

    ඔව් බං ඔය කියන තරං අවුලක් නෑ AC දාලා 5දාල ලොකු කන්දක් අද්දනකොටනං පවර් මදි ගතියක් තියනවා ඒත් පුරුදු උනාම ගානක් නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    K 10 eke issaraha amuthu gathiyak tiyanawa ban 800 ekata wada..man asai ban ekata ekai

    hmmmm ehenam aulak wena ekak na neda?

    ela ela...800 ekata wada K10 eka lassanai hayiya look ekak tiyanawa

    ඔව්, එහෙම පොඩි දෙයක් තියෙනවා, අපේ එක 2015එකක්, අලුත් k10 එකත් 800 වඩා පොඩ්ඩක් ලස්සනයි
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඔව්, එහෙම පොඩි දෙයක් තියෙනවා, අපේ එක 2015එකක්, අලුත් k10 එකත් 800 වඩා පොඩ්ඩක් ලස්සනයි

    aluth eka nemai parana 2011,2012 eke amuthu look ekak tiyanawa..habai passe round light nisa passa chater wela K10 eke..;);)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බං ඔය කියන තරං අවුලක් නෑ AC දාලා 5දාල ලොකු කන්දක් අද්දනකොටනං පවර් මදි ගතියක් තියනවා ඒත් පුරුදු උනාම ගානක් නෑ

    ඔව්, පුරුදු වුනාම අවුලක් නෑ 800:yes:, 1ස්ට් එකට නොදාම 2න්ඩ් එකේ යන්නත් පුලුවන් :baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,833
    19,966
    113
    Panadura
    ඔව්, එහෙම පොඩි දෙයක් තියෙනවා, අපේ එක 2015එකක්, අලුත් k10 එකත් 800 වඩා පොඩ්ඩක් ලස්සනයි

    2012 තමා 2015 K10 ට වඩා ලස්සන
    :P :P :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    aluth eka nemai parana 2011,2012 eke amuthu look ekak tiyanawa..habai passe round light nisa passa chater wela K10 eke..;);)

    අපේ නෑදෑයෙක් ගාව තියෙනවා 2011 k10 එකක්, ඒකෙ හොදට ඉඩ තියෙනව අලුත් එකට වඩා , අලුත් k10 ඔටෝ එකනං අනාතයි, ඒක වෙවුව්ලනවා ලොකු ගියර් වලදි , පරන එකනං එල :)
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    අපේ නෑදෑයෙක් ගාව තියෙනවා 2011 k10 එකක්, ඒකෙ හොදට ඉඩ තියෙනව අලුත් එකට වඩා , අලුත් k10 ඔටෝ එකනං අනාතයි, ඒක වෙවුව්ලනවා ලොකු ගියර් වලදි , පරන එකනං එල :)

    :eek::eek::eek::eek:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    අපේ නෑදෑයෙක් ගාව තියෙනවා 2011 k10 එකක්, ඒකෙ හොදට ඉඩ තියෙනව අලුත් එකට වඩා , අලුත් k10 ඔටෝ එකනං අනාතයි, ඒක වෙවුව්ලනවා ලොකු ගියර් වලදි , පරන එකනං එල :)

    2010/2011 k10 eka:love::love::love: