ගිය අවුරුද්දේ මුල මම දැම්මා K10 (2012) එකට ලෙදර් සීට් කවර් සෙට් එකයි ඇලොයි වීල් සෙට් එකයි
ලෙදර් සීට් දැම්මේ AMW රාජගිරිය වර්ක්ෂොප් එකෙන් එකොළහක් ගියා
ඇලොයි වීල් දැම්මේ වාද්දුවෙන් විසිපහක් වුනා තිබුන වීල් වලට 2500 ක් අඩු කරා
දැන් ගණන් නම් දන්නේ නෑ...