Alto lxi car

pradeepn81

Member
Dec 27, 2009
182
4
0
yakkala
oder karata colour eka select kare na ban

salli badala 3month vithara enna one ban.gannawanam danma salli badapan june wala ayeth tax wadi wenawalu
 

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
අනේ මන්දා...
ඇල්ටො එකක තේරීමත් උඹේනම්..
සල්ලිත් උඹේ නම්..
පෙට්‍රොල් ගහන්නෙත් උඹනම්..
ඒක පදින්නෙත් උඹනම්..
කැඩුනම හදන්නෙත් උඹනම්..
ගන්න පාට අපෙන් අහලා හරියයිද මචන්..
උබට පාටක් තෝරගන්න බැරිනම් අඩුම ගානෙ අම්මා තාත්තාගෙන්වත් අහපං!!!
 

tarangaerosh

Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    අනේ මන්දා...
    ඇල්ටො එකක තේරීමත් උඹේනම්..
    සල්ලිත් උඹේ නම්..
    පෙට්‍රොල් ගහන්නෙත් උඹනම්..
    ඒක පදින්නෙත් උඹනම්..
    කැඩුනම හදන්නෙත් උඹනම්..
    ගන්න පාට අපෙන් අහලා හරියයිද මචන්..
    උබට පාටක් තෝරගන්න බැරිනම් අඩුම ගානෙ අම්මා තාත්තාගෙන්වත් අහපං!!!



    sahathika atta :confused::confused::confused::confused:
     

    pradeepn81

    Member
    Dec 27, 2009
    182
    4
    0
    yakkala
    thanx

    thanx machan ubala dunna sap ekata elakiri.machan mage hithagana hitiye red colour eth red colour fad wena sen 1k thiyanawalu.eka nisai ahuwe.silva colour goadak lassanai black ekath odai neda machan.thanx all elakiri frends.

    ekek ahuwa neda keyak unada keyala eka 1498000k wenawa mulin salli 50000k dela oder karanna puluwan ethuru tika badu awata passe denna thiyenne ha thawa 1k reg free eka 23000k yanawa kohomath complit wenakota 15.50k vithara yawi.june wala ho eta kalin tax eka wadi wewi.meka kewwe mage oda yaluwek.gannawanam danma salli badapan dan salli badinaunta aprial vithara badu bambenawalu.
     
    ආයෙමත් විකුනන්න අදහසක් තියෙනවා නම් මාකට් එකේ වැඩිය ඉල්ලන, උබටත් ආස පාටක් ගනින්. අර ලා නිල් එක නම් ගූ 70යි. තද නිල (නෙවි බලු වගේ එක හරි, මිඩ්නයිට් බ්ලු වගේ හරි වයින් රෙඩ් වගේ හරි තමයි මගේ මනාපේ නම්.) කළු ගත්තම පොඩි කාර් එක තවත් පොඩියි වගේ, සුදු නම් නියමයි, එත් ඩස්ට් එක වැදුනම හරි මදි.
    ජය වේවා!!!!
     
    Last edited:
    machan red colour eka aulda


    උබට හොදයි නම් මේක අවුලක් නැහැ.

    alto800-front-left.jpg




    මෙන්න මේ පාට නම් ගු70යි.

    images_alto800-banner.jpg



    Page-11-12.jpg