ALTO service

sunil ayya

Active member
  • Jun 18, 2017
    418
    158
    43
    Alto එකේ 25000 km service එක කරන්න අවා pitshop එකට. 25000 km න් AC එක clean කරන්න ඕනලු. හැබයි 9000 ක් යනවා AC එක clean කරන්න විතරක්. එක කරන එක වටිනවද?
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    yep if you don't you'll have to spend more once you have encountered a problem related to A/C.

    Ela machan .. karanna kiwwa.. uba kiyana kathawa aththa. 9000 walata peretha kamin idala eeta wada wiyadam wei. Salli poddak hira wela inne . Ekai deparak hithuwe..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ela machan .. karanna kiwwa.. uba kiyana kathawa aththa. 9000 walata peretha kamin idala eeta wada wiyadam wei. Salli poddak hira wela inne . Ekai deparak hithuwe..

    හැබැයි ඉතින් බං ඕක AMW ලගෙන් නැතුව හොඳ A/C repair ඩයල් එකකගෙන් කරගත්තනම් ඔයිට අඩුවට කරගන්න පුලුවන්. නමුත් ඉතින් විකුනද්දි සර්විස් රෙකෝර්ඩ්ස් තියෙන එක නම් වටිනවා සෑහෙන්න.
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    හැබැයි ඉතින් බං ඕක AMW ලගෙන් නැතුව හොඳ A/C repair ඩයල් එකකගෙන් කරගත්තනම් ඔයිට අඩුවට කරගන්න පුලුවන්. නමුත් ඉතින් විකුනද්දි සර්විස් රෙකෝර්ඩ්ස් තියෙන එක නම් වටිනවා සෑහෙන්න.

    Ow ban . Mama ethin digatama AMW eken ma Thama okkoma karanna hithan inne.. ape nikan maka baasla gawata dammama un wahana kanawa.. wires ehema unta ona widihata ona ona than walin kapala celotape gahalane ban ewanne
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Alto එකේ 25000 km service එක කරන්න අවා pitshop එකට. 25000 km න් AC එක clean කරන්න ඕනලු. හැබයි 9000 ක් යනවා AC එක clean කරන්න විතරක්. එක කරන එක වටිනවද?

    1. AMW ganan
    2. Dashboad galawanna wenawanam thama loku ganak yanne.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Umba machan kiyanne Amw service karana eka aparade kiyalada?
    mamath karanne AMW (ajagiriya)
    wahane daala enna puluwan nisa.
    mata normal 5000 service ekakata 13k withara yanawa.

    gaana wadi. but ithin wade quality. greese karala wax karala, inspection eport ekakuth denawa
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    AMW lagen wenna athine ban kohomath agents la ganan ussanawane

    Mokatath AMW gen karana eka hodai ban. Un manual eke widihata karanawa ne ban.. nikan ewun gawata gihilla Un unta ona tools walin unta ona widihata ne ban karanne

    ඕක සර්විස් කරන්න නම් අමුතු ටූල්ස් ඕන නෑ බන්. අඩුපාඩුව වෙන්නෙ සර්විස් රෙකෝඩ් එක ඇඩ් වෙන්නෙ නැති එක තමා. ඒජන්ට් ඒජන්ට් කිව්වට උන් කරන්නෙ හිතක් පපුවක් නැති විදියට පාරිබෝගිකයගෙ දත් ගලවන එක. ඒජන්ට් ගාව තියෙන කොලිටියෙම පාට්ස් තියෙනවා එලියෙ මාකට් එකේ
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    mamath karanne AMW (ajagiriya)
    wahane daala enna puluwan nisa.
    mata normal 5000 service ekakata 13k withara yanawa.

    gaana wadi. but ithin wade quality. greese karala wax karala, inspection eport ekakuth denawa

    Normal service ekata yanne 6000 i machan . Oil Maru karannath ekkAma. Wheel alignment , wage amathara ewa kaloth Thama ban gana wadi wenne..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Normal service ekata yanne 6000 i machan . Oil Maru karannath ekkAma. Wheel alignment , wage amathara ewa kaloth Thama ban gana wadi wenne..

    ne ban mage oil walata about-4000
    oil filter about - 1300
    air filter about - 3000

    service charge - 4000

    + tax
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    එජන්ට් ඈරුනම ඈල්ටො වලට වෙන හොද ප්ලේස් එකක් තියෙනවද ?