Alto vibration problem..

RaVa

Active member
  • Jan 29, 2016
    263
    84
    28
    ඉන්දියන් 2015 ඇල්ටෝ එකක් ගත්තා.. අරගෙන මාසයයි. පලවෙනි වාහනේ. සමහර ස්පීඩ් වලදී වයිබ්‍රේෂන් එකක් එනවා.
    40දී 60 දී ලාවට දැනෙනවා. 50දී 70දී නැතුව යනවා යේ 80දී දැනෙන්නම එනවා. 80 පැන්නම අඩුවෙනවා. ඇක්සල් එක මාරු කරා. වීල් බැලන්ස් කරා හරි ගියේ නෑ. එන්ජිම පැත්තෙන තමයි එන්නේ. අදහස් තියේද ප්රෙන්ස්..
     
    • Wow
    Reactions: Hasitha22

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,543
    3,742
    113
    Mind Palace
    වාහනේ idle එකේ තියනකොට වාහනේ අසාමාන්‍ය විදිහට දෙදරනවා නම් engine mount සවුත්තු වෙලා තියෙන්න පුලුවන් ඒක බලන්න
    පාගනකොට දෙදරනවා අදින් නෑ එන්ජිම රේස් වෙනව වගේ නම් clutch plate එකට බබා හම්බෙලා ඒක මාරු කරන්න ලෑස්ති වෙන්න
     
    Last edited:

    RaVa

    Active member
  • Jan 29, 2016
    263
    84
    28
    tyre wala kammbi kedunamath oma wenawalu, vibration neme hebei depethata peddenawa
    න මචන් මේක front එකෙන් එන්නේ වයිබ්‍රේෂන් එකක් .
    වාහනේ idle එකේ තියනකොට වාහනේ අසාමාන්‍ය විදිහට දෙදරනවා නම් engine mount සවුත්තු වෙලා තියෙන්න පුලුවන් ඒක බලන්න
    පාගනකොට දෙදරනවා අදින් නෑ එන්ජිම රේස් වෙනව වගේ නම් clutch plate එකට බබා හම්බෙලා ඒක මාරු කරන්න ලෑස්ති වෙන්න
    මටත් හිතුනේ clutch මාරු කරලා ටියුන් අප් එකක් කරලා බලන්න. වාහනේ මිස් එකක් තියෙනවා නම් එත් එහෙම වෙනවලු නේද?
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    32,099
    27,250
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඉන්දියන් 2015 ඇල්ටෝ එකක් ගත්තා.. අරගෙන මාසයයි. පලවෙනි වාහනේ. සමහර ස්පීඩ් වලදී වයිබ්‍රේෂන් එකක් එනවා.
    40දී 60 දී ලාවට දැනෙනවා. 50දී 70දී නැතුව යනවා යේ 80දී දැනෙන්නම එනවා. 80 පැන්නම අඩුවෙනවා. ඇක්සල් එක මාරු කරා. වීල් බැලන්ස් කරා හරි ගියේ නෑ. එන්ජිම පැත්තෙන තමයි එන්නේ. අදහස් තියේද ප්රෙන්ස්..
    Alto anthimai ban- eeta hondai tuk tuk ekak gattanam.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,362
    6,253
    113
    ඉන්දියන් 2015 ඇල්ටෝ එකක් ගත්තා.. අරගෙන මාසයයි. පලවෙනි වාහනේ. සමහර ස්පීඩ් වලදී වයිබ්‍රේෂන් එකක් එනවා.
    40දී 60 දී ලාවට දැනෙනවා. 50දී 70දී නැතුව යනවා යේ 80දී දැනෙන්නම එනවා. 80 පැන්නම අඩුවෙනවා. ඇක්සල් එක මාරු කරා. වීල් බැලන්ස් කරා හරි ගියේ නෑ. එන්ජිම පැත්තෙන තමයි එන්නේ. අදහස් තියේද ප්රෙන්ස්..
    කිතුල්වත්තේ තියෙන AMW එකට (බොරැල්ල කනත්ත එහා පැත්තේ) ගිහින් පෙන්නපන් , සද්දේ ඇහුන ගමන් ලෙඩේ කියන්න උන්ට පුළුවන් සාමාන්‍යයෙන්
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,543
    3,742
    113
    Mind Palace
    න මචන් මේක front එකෙන් එන්නේ වයිබ්‍රේෂන් එකක් .

    මටත් හිතුනේ clutch මාරු කරලා ටියුන් අප් එකක් කරලා බලන්න. වාහනේ මිස් එකක් තියෙනවා නම් එත් එහෙම වෙනවලු නේද?
    clutch එක නිසා නම් miss එකක් එන්න බෑ plug තුනගලවලා බලන්න අව්ල් වගේ නම් තුනම අලුතෙන් දාන්න හරියන්නෙ නැත්නම් carburetor එක clean කරලා tune කරලා air filter එක සුද්ද කරලා කරලා ignition system එක check කරන්න
    උඩ කියපු දේවල් එකින් එක කරලා බලන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    20,758
    3
    105,551
    113
    Gampaha
    මවුන්ට් චෙක්කරගන්න. එලයින්මන්ට් එකකට දාන්න. එතකොට හබ් රේසර් වල එහෙම අඩුපාඩු බලල කියයි.
     
    • Like
    Reactions: NRTG