Vibration when speed 70-80Kmh

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    මගෙත් ඔහොම අවුලක් ආව 110 පනිනකොට දෙදරනව.
    ඉස්සරහ ටයර් (සියැට්) අවුලක් තිබුණෙ.
    කැන්වස් සවුත්තුවෙලා. එලයින්මන්ට් කරන තැනින් තමයි ලෙඩේ අල්ලගත්තෙ.
    ටයර් එක්ස්පයර් ඩේට් චෙක්කරල බලන්න. උස්සල වෙන වෙනම කරකවල බලන්න බැලන්ස් එකට කරකැවෙනවද කියල.