Vibration when speed 70-80Kmh

el_professor

Well-known member
  • May 8, 2020
    1,723
    1,077
    113
    මම ඔකක් දැක්කෙ ජර්මන් ටෙක් එකෙ විතරයි බ්‍රො. ලංකාවෙ වෙන තැනක් නම් දන්නෙ නැ. පුලුවන් කමක් තියෙ නම් ටෙක් එකට අරන් ගිහින් VRS section එකට පෙන්වන්න.
    wade karaganna keeyak wage yaida bro?
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,718
    3,100
    113
    37
    @ katubedda
    wade karaganna keeyak wage yaida bro?
    එක කොහොමද බ්‍රො කියන්නේ්? මොන මොන පාරට්ස් මාරු කරන්න වෙයිද ජොබ් එකට කොච්චර වෙලා යයිද වගේ දෙවල් එකකනේ ගාන තිරනේ වෙන්නනෙ. සමහරවිට ඇනයක් දෙකක් බුරුල් වෙලා වගේ වෙන්නත් පුළුවන්නෙහ්..
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Gear box issue
    :shocked::shocked::shocked::shocked:
    mage kalin car eke 90-95 wage athare ohoma ekak tibba. baladdi tyre unevenly gewila(GT Radial jarawak). tyre maru karama hari giya.
    දැන් මොන ටයර්ද යූස් කරන්නෙ?

    මම ඔකක් දැක්කෙ ජර්මන් ටෙක් එකෙ විතරයි බ්‍රො. ලංකාවෙ වෙන තැනක් නම් දන්නෙ නැ. පුලුවන් කමක් තියෙ නම් ටෙක් එකට අරන් ගිහින් VRS section එකට පෙන්වන්න.
    එල මචන්. බලමු ට්‍රයි එකක් දීලා.
     
    • Like
    Reactions: thedigit2s

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මගේ තියෙන්නෙ Alto 2015 model එක. දැන් මාසෙක විතර ඉඳන් 70-80kmh speed එකේ යනකොට vibration එකක් එනවා. 80kmh පැන්නට පස්සෙ ආපහු ඒක නැතිවෙලා යනවා. 70kmh අඩුවෙන් ගියාට vibration එක එන්නෙ නෑ. 80kmh ට වැඩියෙන් ගියත් එන්නෙ නෑ

    මුලින්ම වීල් බැලන්ස් කරා. හරි ගියේ නෑ.
    ඊටපස්සෙ වීල් එලයින්මන්ට් කලා. ඒ වෙලාවෙ රැක් එන්ඩ්ලුතෙන් දැම්මා
    ප්ලග් 3 සවුත්තුවෙලා තිබිලා අලුතෙන් දැම්මා.

    ඒත් ලෙඩේ තාම හරි ගියේ නෑ.

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
    මටත් ඔයප්‍රශ්නේ අවා tyre pressure බැලන්ස් කරපන් හරියනවා
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    It may be WHEEL BEARING(S) . Jack up each wheel and free spin the wheel and listen for any noise. Check for the bearing play. If there is noticeable play or uneven play it must be the reason for vibration.
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    It may be WHEEL BEARING(S) . Jack up each wheel and free spin the wheel and listen for any noise. Check for the bearing play. If there is noticeable play or uneven play it must be the reason for vibration.
    Thanks මචන්.

    හම් එකක් එනවද බන් slow වීගෙන එද්දී ?
    එහෙමනම් නෑ මචන්

    Check lower upper control arm ball joints,bushes,
    එල

    Balance your wheel.
    බැලන්ස් කලා මචන්. හරි ගියෙ නෑනෙ

    no idea bro
    ask garage

    oka tika tika pahala speed walata enawa

    youtube death wobble
    අප්පටසිරි