Altrex Aero ''58cm''මේ මාදිලියේ බයිසිකලයක් උබලගේ යාලුවෝ ගාව හරි උඔලා ගාව නැද්ද?.මට විස්තර ටිකක් හොයලා දීපලාකෝ...නෙට් එකෙක් හොයලා වැඩක්නෑ ලංකාවේ යන ගණන්,මේවා නඩත්තු කරන්න මිනිස්සු ඉන්නවද කියාලා ටිකක් දැන ගන්න ඕනේ..