Aluminium වැඩ ගැන උදව්වක්

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Aluminium වැඩ ගැන උදව්වක්

    slider3.jpg


    මචන්ලා ගෙදර දොර ජනෙල් ටික අලුමිනියම් වලින් දාන්න කියලා බැලුවේ (උඩ තට්ටුවේ )
    කව්රුත් දාලා තියෙනවාද ?
    හොද කල්පවතින්න හදන්නේ කව්ද
    සාදාරන මිලකට කරගන්න පුලුවන් කව්රු හරි ඉන්නවානම් ‍පොඩි විස්තරයක් දැනගන්න ඹනේ
    ලොකු උදව්වක්:yes::yes::D

     

    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    mamath heuwa bn owa karana kenek set une na. passe dial ekak set una kohomath wood walin dammath aluminium dammath ekama price yanne.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Mamath oya case eka baluwa machan ..Sliding window wage num awulak na .Dora wal num machan ara saraneru lagin giyoth ehema case lu.Anika Photos wala pena wage qulity ekak num dakke na dora wal wala num
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mamath oya case eka baluwa machan ..Sliding window wage num awulak na .Dora wal num machan ara saraneru lagin giyoth ehema case lu.Anika Photos wala pena wage qulity ekak num dakke na dora wal wala num
    Rep++
    අම්මො කියපු එක නම් ගොඩාක් හොදයි මචන්
    නැත්තම් ඹක්කොටම දානවා
     

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    homagama innava ekek..uta vada vadi... mama tava ekek ekka kata kara..windows vitarak danna ground floor and first floor... 9lks yanava ban..tahukanda!!
     

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    windows and fan light 12 -14 k vage
    3 tack sliding windows ganan ban... window eken 2/3 k arinna puluvan e sliding window eken... eka pattakin arinakota eke hettu vela eelaga cut eka open venava... aluminium danakota balana one window eken kochchara % ekak arina puluvanda kiyala...
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම මේ ලගදී ඉක්මන් එකේ දැක්කා කෝටි 14ක ගෙයක් තට්ටු තුනක.ඔක්කොම ජනෙල් දාලා තිබ්බේ ඇලුමිනියම්.දැන් ඕක තමා ට්‍රෙන්ඩ් එක.කොහෙද අපේ සමහර උන්ට ලී නැතුවම බැහැනේ.
     
    • Like
    Reactions: IDG

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් sliding windows/doors ඕන තැන් වලට බැල්කනි වලට වගේ දාපන්. modern look එකක් එනව. ඒත් ප්‍රධාන දොරවල්/කාමරවලට යන එන දොරවල් ලීවලින් දාපන්.
     
    • Like
    Reactions: IDG